Wednesday , June 23 2021
Breaking News

නිර්මාණි විජේසිංහ

Scorpion [S04 : E21] Sinhala Subtitles | අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා![සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, මගේ ආදරණීය බයිස්කෝප්වාසීන්ට කිරියෙන්, පැණියෙන් විතරක් නෙවෙයි සිංහල උපසිරැසිය එක්ක රහට බයිස්කෝප් බලන්න පුලුවන්, බයිස්කෝප් වලින් පිරී ඉතිරී යන සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න හිස් අතින් ආවේ නෑ, අවුරුදු තෑගි අරගෙනයි ආවේ. 20 එපියට උපසිරැසිය ගෙනාව අපේ නිලුපුල් මලයටත් ස්තූතියි කියන ගමන් කෙලින්ම අද කතාව දිහාට හැරෙන්නම්. දැනටමත් උපසිරැසිය …

Read More »

Breathe [S01 : E01] Sinhala Subtitles | ජීවිතයක් වෙනුවෙන් මාරයෙක් [සිංහල උපසිරැසි සමග]

කෝ මේකේ ගැටගහලා තිබ්බ හෙල්මට් එක? රාහුල් හතර වටේම බැලුවත් හෙල්මට් එක නම් හොයාගන්න බැරිවුණා. උස්සපු එකාට සාප කර කර රාහුල් බයික් එක ස්ටාට් කරගත්තා. මහ වැස්ස.. රෑ හතට විතර ඇති. වැඩි දුරක් යන්න උනේ නෑ. කොහෙන්දෝ ආපු කාර් එකක් බයික් එකේ වැදුනා. බයික් එකත් පෙරලගෙන රාහුල් මීටර 10ක් විතර …

Read More »

Lucifer [S03 : E08] with Sinhala Subtitles | තනිකඩ පාරාදීසයේ අබිරහස [සිංහල උපසිරැසි සමඟ]

අද අරන් එන්නේ ලුසිෆර් තුන්වන කතා සමයේ අටවන කොටස. කතාව ආරම්භයේදීම ලුසිෆර්ට ලොකු ප්‍රශ්නයක්. හැමෝම කියනවා ලුසිෆර් දැන් කම්මැලි පාටයිලු. සාමාන්‍ය මිනිහෙක් වගේලු. ඉස්සර වගේ දඟකාර විසේකාර නැහැල්ලු. මිනිහට මේක ඇහෙද්දී ඉන්න බෑ. කනට ඉත්තෑවෝ දාලා වගේ. ඔය අස්සේ ක්ලෝයි ඇතුළු පිරිසට තවත් මරාලයක් පාත් වෙනවා. සුපුරුදු පරිදි මිනීමැරුමක්. ලුසිෆර්ට …

Read More »

Tangled: The Series [S01 : E15] Sinhala Subtitles | xx රැජිණගේ උපන්දින ත්‍යාගය xx [සිංහල උපසිරසි සමඟ]

මේ එකතුවෙලා ඉන්නේ 15 වෙනි පටලැවිල්ල ලෙහාගන්නයි, හොදයි, සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවීම් වලින්ම කතාව ආරම්භ කරමු නේද? අමුතුවෙන් මතක් කරන්න දේකුත් නැහැ ඉතිං. පසුගිය කොටසේදි මැක්සේ සතුරා ඇක්සල් කොරෝනාවට ආවා මතක ඇතිනේ. මුලින්ම හැමෝම එයාව ගොඩක් හොදට පිළි අරන් රාජකී අශ්වයෙක් හැටියට රැකියාවකුත් දුන්නේ මැක්ස්ව ටික කාලයකට විවේක ගන්වමින්. …

Read More »

The Gifted [S01 : E10] Sinhala Subtitles | අනුන්ගේ පහනෙන් එලිය බැලීම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ දහවන කොටසයි. පසුගිය සතියෙන්… ඔටෝ ස්ට්‍රකර්ගෙන් තොරතුරු දැනගැනීමෙන්ගේ අනතුරුව රීඩ් හා කේට් කල්පනා කරනවා තම දරුවනටත් හැකියාවන් පිහිටා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණය කරන්න.ඇන්ඩි හා ලොරන් දෙදෙනාගේ කැමැත්ත ඇතිව පරීක්ෂණය කරන අතර ඔවුනටද ඒ ත්‍යාගය ලැබී ඇතිබව එහිදී තහවුරු …

Read More »

Arrow [S06 : E09] Sinhala Subtitles | කූට උපායක ප්‍රතිපලය.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ නවවැනි කොටස. ඒ කියන්නේ මිඩ්සීසන් ෆිනාලේ එක. කලින් කොටස ඒ කියන්නේ ක්‍රොස්ඕවර් එපිසෝඩ් එක මේ පාර හොදටම තිබ්බා නේද? මටනම් ඉතින් ඒක ආයේ ජීවිතේටම අමතක නොවෙන කොටසක් උනා කිව්වොත් නිවැරදියි. හරි එහෙමනම් අපි බලමුකෝ මේ කොටසේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔලිවර් ක්වින් හා …

Read More »

Blindspot [S03 : E06] Sinhala Subtitles | ඇක්ෂන්.! [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාවෙ තුන්වෙනි කතාසමයෙ හයවෙනි කොටස තමයි මේ. තවම මේ කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියන එක නිල වශයෙන් දැනුම්දීල නෑ. කොහොම වුනත් තව කොටස් තුනකින් පස්සෙ ටික කාලෙකට නිවාඩුවක් ලැබෙනව. අද කොටසට “ඇක්ෂන්” කියල දැම්මෙත් අද කොටස ඇතුලෙ තවත් චිත්‍රපටයකට සම්බන්ධවීමක් වෙන නිසා. ජේන්ගෙ දුව ගැන දැනගන්න ලැබුණු තොරතුරු නිසා ජේන් …

Read More »

Lucifer [S03 : E06] with Sinhala Subtitles | හැපි බර්ත්ඩේ ක්ලෝයි ඩෙකර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙමත් උපසිරැසි දෙන්න අපි පටන් ගත්ත එකේ මග හිරවෙලා තියෙන උපසිරැසි ටික ඉක්මනට කරවගන්න අපේ ඇඩ්මින් අයියලා වගබලා ගත්තා. සතිගානක් ඇදිලා තිබ්බ ලුසිෆර් කතාමලාවේ උපසිරැසි ටික සුටු සුටු ගාලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ලුසිෆර් කතාමලාවේ හයවන කතාව පැත්තට ගිහින් බැලුවොත් අද ක්ලෝයි ඩෙකර්ට විශේශයි මොකද අද ක්ලෝයිගේ උපන්දිනේ. කට්ටිය …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E04] Sinhala Subtitles | කසායස්ගේ පරම පවිත්‍ර චේතනාව.. [සිංහල උපසිරසි සමඟ]

ජෙමා මේ වෙනකොටත් කසායස්ගෙ සේවිකාවක් වෙලා ඉවරයි. හැබැයි කවුරුත් දන්නෙ නැ ජෙමා කොහෙද ඉන්නෙ කියන්නෙ. ඉතින් ෆිල් ඇතුලු කට්ටියගෙ උත්සහය වෙන්නෙ ජෙමාව හොයාගන්න එක වගේම වර්ජල්ගෙ කාමරෙන් හොයා ගත්ත පොත ගැන අධ්‍යයන කරන එක. වර්ජල් ගොඩක් වෙලාවට ට්‍රෝලර් එකේ හිටපු නිසා ෆිල් උප්පර වැට්ටියක් දාලා ටෙස් මාර්ගයෙන් මේ සහා මැක් …

Read More »

DCs Legends of Tomorrow [S03 : E09] Sinhala Subtitles | සුභ නත්තලක් වේවා! [සිංහල උපසිරැසි සමඟ]

වසරක් පාසා ඇරෝවර්ස් එක මඟින් සිද්ධ කරනු ලබන ක්‍රොස්ඕවර් එක පසු සතියක දී විකාශය සිද්ධ වුනා. පිටසක්වල ආක්‍රමණයක් පාදක කරගනිමින් විකාශය වුන පසුගිය ක්‍රොස්ඕවර් එකට හාත්පසින්ම වෙනස් ආකාරයේ ක්‍රොස්ඕවර් එකක් අපට මෙවර දැක ගැනීමට හැකියාව ලැබුනා. ඒ වෙනත් පෘතුවියක පිරිසක් අපගේ පෘථිවිය ආක්‍රමණය කිරීමත්,එයට අපගේ පෘථිවියෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරයත්ය. එසේනම් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E03] Sinhala Subtitles | ඇය කියන කෙනාමද..? [සිංහල උපසිරසි සමඟ]

මතකනෙ අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික කලින් සීසන් එකේ අවසානෙට පිරිසක් විසින් පැහැරගෙන ගියා. අන්තීමෙ අපි දැක්කෙ කෝල්සන් අභ්‍යවකාශයෙ ඉන්න දර්ශනයක්. ඉතින් මේ සීසන් එක පටන් ගත්තෙ ඒ පැහැර ගැනීම වෙච්ච විදිහ වගේම කවුද පැහැර ගත්තෙ සහා කොහොමද අභ්‍යවකාශයට යැව්වෙ කියන ටික පෙනලා. ඔව් අපේ නියෝජිතයො ටික අභ්‍යවකාශයට යවන්න පාවිච්චි කරලා …

Read More »

Tangled: The Series [S01 : E14] Sinhala Subtitles | xx මැක්ස්ගේ සතුරා xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මද විරාමයකට පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ පටළැවිල්ලේ 14 වැනි කොටසත් එක්කයි. එහෙමනම් පසුගිය කොටස්වල සිදුවීම් ටිකක් මතක් කරලාම ඉන්නම්කෝ. පසුගිය කොටසේදී රජතුමාගේ මුරකරුවන්ගේ පමණට වැඩි ආරක්ෂාවෙන් බේරෙන්න හිතාගන බාර් එකට ගියපු රපන්zසල් කුමරිය බාර් එකේ කලින් අයිතිකාරිය වෙලා හිටපු රූත්ගේ සින්දු ශාපයට අහුවුනා මතක ඇති කියලා හිතනවා. …

Read More »

Shooter [S02 : E01] with Sinhala Subtitles | දඩයම් සමය ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්‍රමය මොනවගේ වෙයිද කියලා. පළමු සමයේ යුක්රේන ජනපති ඝාතන …

Read More »

Colony [S02 : E11] with Sinhala Subtitles | අතරමං වු දරුවා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මේ එකතුවෙන්නේ එකොලොස්වෙනි කොටසත් එක්කයි. කතාව අවසන් වෙන්න තියෙන්නේ තව එපි දෙකයි. එහෙමනම් පසුගිය සිදුවීම් දිහාවට හැරෙමු නේද. කේටි විල් ඇතුළු පවුලේ අය මේ වෙනකොට බෘසාඩ්ගේ බංකරයේ හැංගිලා ඉන්නවනේ. එෙ වගේම මතක ඇති කේටි එයාගේ නංගී මැඩීට කතා කලා. එයාට ඇත්තටම මැඩීට උදව් කරන්න උවමනාව තියෙනවා. ඒ වගේම …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E16] with Sinhala Subtitles | වැලන්ටයින්සොයා… [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉංග්‍රීසි උපසිරැසිය එන්න වෙලා යනවද? නැත්නම් මට හොයාගන්න බැරි වුනාද කියලා දන්නෙ නැ. ඊයෙ හවස බලනකොටත් ඉංග්‍රීසි එක ඇවිත් තිබ්බෙ නැ. ආයෙ රෑ 10 විතර තමා බැලුවෙ. එතකොට නම් ඇවිත් තිබ්බා. කොහොම හරි ඔන්න සබ් එක කරලා අද කලින් ගෙනාවා. ඔයාලට තකනෙ ගිය සතියෙ වැලන්ටයින්ට එයාගෙ පුතාව හම්බවුනා. ඒ …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 14] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි චේ ග්‍යුන් හට බව සැක කරන මව් රැජින මියොන්ග් හීව ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 08] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස කි ඩොන්ග් දුන්න උපදෙස නිසා සෝ ජූන් ගොඩක් කලබල වෙනවා. සෝ ජූන්ට ඕනෙ නැහැ මාරින් ගෙන් වෙන් වෙන්න. ඒ සෝ ජූන් දැන් ඇත්තටම මාරින්ට කැමති නිසා. ඒත් සෝ ජූන් ගැන සැක කරන මාරින් දැන් ඉන්නේ සෝ ජුන් එක්ක අමනාප වෙලා. ඉතින් සෝ ජූන් තමන්ගෙ උපරිම උත්සහය යොදනවා ඇයව …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 13] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස රහස් ලියවිල්ල ඇති තැන සටහන් කර තිබෙන්නේ කාන්තාවකගේ ශරීරයේ බව රජතුමා දැනගන්නවා. එලෙසම එය මව් රැජිණත් දැනගන්නවා. නමුත් ඇය කවුරුන්ද කියලා ඔවුන්ට සිතාගන්න අපහසු වෙනවා. චේ ග්‍යුන් සහ කුමරුන් විවාහ වුනායින් පසු රජතුමාගේ හිතේ සැකය තව තවත් වැඩි වෙනවා. දැන් ඔහු සිටින්නේ බොහොම ලොකු පීඩනේකින්. චේ ග්‍යුන් කුමරුන්ව …

Read More »

12 Monkeys [S03 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න එහෙනම් අද මගේ පළමුවෙනි කඩ ඉම පහුකරන්නයි යන්නෙ. සාමාන්‍යයෙන් කඩ ඉමකදී ගොඩක් අය කරන දෙයක් තමයි ඉතිං අලුතෙන් පැමිණෙන චිත්‍රපටයක් භාරගෙන එයින් කඩ ඉම සලකුණු කරන එක. ඉතිං මගේ රැකියාවේ කාර්යයබහුලත්වය නිසා අළුතෙන් වැඩක් භාරගෙන කරගෙන යාමට කාල වේලාව සොයාගැනීමට අපහසු නිසාත්, බාරගත්ත කතාමාලාවක් තිබෙන නිසාත් මගේ 50 වැනි …

Read More »

13 Reasons Why [S01 : E10] with Sinhala Subtitles | සුළු වරදට දැඩි දඩුවම් [සිංහල උපසිරැසි සමඟ]

  13 Reasons Why කතාමාලාවේ දසවැනි කොටසට උපසිරස අරගෙන එන්න අහම්බෙන් වගේ මටත් අවස්ථාවක් ලැබුනා.ඒ වෙනුවෙන් රවිදු මල්ලිට ස්තුතිකරනවා.කොහොම වෙතත් ඔයලා වගේම මමත් බොහොම අවධානයෙන් නරඹපු කතාමාලවක් තමයි මේක.පසුගිය කොටසේදි ජෙසිකාට සිදුවු ඛේදවාචකය දැකලා කම්පනයෙන් ඉන්න හැනාට සිද්ද වෙන තවත් ගැටලුවක් තමයි මේ කොටසෙන් පෙන්වන්නේ . 9,10 සහ 11 යන …

Read More »
error: Alert: Content is protected !!