Wednesday , May 18 2022
Breaking News

Harvey O'brien

Shark Bait (2022) AKA Jetski Sinhala Subtitles | බිහිසුණු ධවල මාරයා [සිංහල උපසිරසි]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් ආවා. නම දැක්කම තේරෙන්න ඇතිනේ මේක මොකක් සම්බන්ධ ෆිල්ම් එකක්ද කියලා. ඔයාලා The Meg (2018) , Jaws (1975) , Deep Blue Sea (1999) , Bait (2012) , Shark Night 3D (2011) වගේ චිත්‍රපටි ආසාවෙන් බලපු …

Read More »

The In Between (2022) Sinhala Subtitles | දෙලොවක් අතර තනි වූ ආදරය.. [සිංහල උපසිරසි]

ආයුබෝවන් යලුවො ඔක්කෝටම.. මාස කිහිපයකට පස්සෙ ආයෙත් ආව තවත් අපූරු චිත්‍රපටියක උපසිරසියක් අරගෙන. චිත්‍රපටියෙ පිටපතක් නිකුත් වෙලා නම් දැන් සති කිහිපයක්. රටේ වාතාවරනයත් පහු ගිය දවස් වල තිබුනු කාර්‍යයබහුලත්වයත් නිසා උපසිරසිය ගේන්න ටිකක් සුනංගු වුනා. කොහොමින් කොහොම හරි ඔයාලට මේ උපසිරසිය අරගෙන එන්න ලැබුන එකට නම් මට ගොඩක් සතුටුයි. හරි, …

Read More »

Eiffel (2021) Sinhala Subtitles | අසම්මත පෙමක් නිසා ඉදිවූ ස්මාරකය [සිංහල උපසිරැසි] 18+

2021 වසරේදී නිකුත් වුණු මේ චිත්‍රපටිය, ලෝක ප්‍රසිද්ධ Eiffel කුළුණ නිර්මාණය වීම පාදක කොට ගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. 1889 දී Gustave Eiffel, Eiffel කුළුණේ වැඩ නිමා වෙනකන් මේ කුළුණ ඉදිකලේ කොහොමද කියලා මේ කතාවේදී ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. 1889 වගේ කාලයකදී මූලිකවම මිනිස් ශ්‍රමය යොදාගෙන මීටර් 300ක කුළුණක් හදනවා කියන්නේ මොන …

Read More »

බීස්ට් (2022) Sinhala Subtitles | දේශපාලනීකරණය නොවු සොල්දාදුවෙක්! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් මා පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලාසිටි තවත් සුපිරි දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින්, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව වෙන් කර දුන් සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිය පිළිගන්වමින් සිනමාපටයේ අනේකුත් තොරතුරු …

Read More »

The Cellar (2022) Sinhala Subtitles | නොපෙනෙන මානයකට පියමැනීම [සිංහල උපසිරසි]

එක… දෙක… තුන… හතර… පහ… හය… හත… අට… නමය… අහ්… දැක්කෙ නෑ, ආයුබෝවන්! ඉතින් කොහොමද? ඔන්න අද මගේ තුන්වෙනි (ඇත්තටම මම බයිස්කෝප්එල්කේ වලට අප්ලෝඩ් කරපු හතරවෙනි) උපසිරැසියෙන් මම අද අරන් ආවෙ අයර්ලන්ත හොරර් ෆිල්ම් එකක්. (බයවෙන්න එපා ඔක්කොම දෙබස් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.) සාමාන්‍යයෙන් ගණිතය කියන්නෙ බහුතරයක් උදවියට අප්‍රිය සහගත, බැරෑරුම්, බරපතල, …

Read More »

Words Bubble Up Like Soda Pop (2020) AKA Cider no yô ni kotoba ga wakiagaru Sinhala Subtitles | වචනත් හරියට සෝඩා බුබුළු වගේ [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? අදත් ගොඩක් ලස්සන ඇනිමේ movie එකකට තමයි මේ උපසිරසිය ලබා දෙන්නේ. ඉතින් මේ මගේ හතරවෙනි උපසිරසිය. අන්තිමට උපසිරසිය ලබා දුන් Sword of the Stranger එකට සතුටු වෙන්න පුලුවන් විදිහෙ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ගොඩක් ස්තූතියි ඔයාලට. ඉතින් මේ ඇනිමේ එකට MAL එහෙමත් නැත්නම් MyAnimeList වල 7.5 ක අගයකුත්, Imdb …

Read More »

Theal (2022) Sinhala Subtitles | දඬුවම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න කලින් බාර ගත්ත චිත්‍රපටයකට උපසිරැසි ඉවරකරන්න වෙලාවක් ආවා. ජනප්‍රිය නළු චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, නර්තන ශිල්පී, යන භූමිකා වලින් දමිළ සිනමාවට විශාල සේවයක්, දායකත්වයක් දුන් Prabhu Deva තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. Samyuktha Hegde, Easwari Rao,Yogi Babu ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. 2022 ජනවාරි මස 14 වන …

Read More »

Kala Bazar (1960) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ අටවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රඝුවීර් දුප්පත් බස් කොන්දොස්තරවරයෙක් වන අතර ඔහු මගියෙකු සමඟ ආරවුලක් ඇති කර ගැනීමෙන් පසු රැකියාවෙන් නෙරපා හරිනු …

Read More »

Kuttram Kuttrame (2022) Sinhala Subtitles | හෘදය සාක්ෂියේ දඬුවම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ ඔන්න රටේ තියෙන වාතාවරණයත් එක්ක රටේ පවතින අරගලයට ජයවේවා කියල කියන ගමන්ම 2022 අප්‍රේල් මස 14 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Jai, Bharathiraja, Harish Uthaman, Smruthi Venkat රංගනයෙන් දායක වෙන IMDb 7.6ක් වගේ අගයක් අරගෙන තියෙන Action, Drama වර්ගීකරණය යටතේ පැය 1 කුත් විනාඩි 47ක් පුරා …

Read More »

The Batman (2022) Sinhala Subtitles | අඳුරු නගරයේ වීරයා! [සිංහල උපසිරසි]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සුපුරුදු පරිදි වෙලාවට උපසිරැසි ලබාදෙන්න බැරි උනාට. චිත්‍රපටයක් රසවිඳින්න තරම් හිතේ නිදහසක් අනාගතයක් දැක්මක් තියෙන සමාජයක රටක නෙමෙයි අපි අද ජිවත් වෙන්නේ. අපේ රටත් අද එක්තරා ගෝතම් නගරයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්ණ ඇරෙන්න අපිට හිනාවෙන්න අනාගතය ගැන මවන්න හීන මේ රටේ ඉතුරු වෙලා නැහැ. ඒවගේ අවස්ථාවක තමයි …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP28 Sinhala Subtitles | ‌නව යුගයක ආරම්භයද මේ? [සිංහල උපසිරසි]

“The Only Way to Completely End This Cycle of Revenge born from Hate is to Bury That History Along with the Civilization That Created It.” – Eren Yeager “මේ වෛරීය චක්‍රය සම්පූර්ණයෙන්ම නවත්තන්න තියෙන එකම විදිහ තමා ඒ කෲර ඉතිහාසයයි, ඒක නිර්මාණය කරපු මනුශ්‍යත්වයයි සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අතුගාල දාන එක.” …

Read More »

රාධේශ්‍යාම් (2022) Sinhala Subtitles | දෛවය සහ ආදරය…!!! [සිංහල උපසිරසි]

“කවුද, මොවුන් කවුරුන්ද? මුණ නොගැහෙන ප්‍රේමවන්තයින් දෙදෙනෙක්… වෙන් නොවන යාත්‍රිකයින් දෙදෙනෙක්… එකම ගමන් මගකි… නමුදු දිශාවන් වෙනස් දෙකකි… දෙදෙනාගේම හුස්ම එකකි… කෙනෙකු ප්‍රාශ්වාස කරයි, අනෙකා එය ආශ්වාස කරයි… නමුත් එකිනෙකා මුණ නොගැහෙන… දෛවය කරන සෙල්ලමක්ද මෙය? “ ආයුබෝවන් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල විදුලි අර්බුධය අස්සේ ඉඩක් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP27 Sinhala Subtitles | ‌අවසානයට පෙර… [සිංහල උපසිරසි]

හැමෝටම ප්‍රීතිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ඔන්න එහෙනම් අද ගෙනාවේ Attack on Titan S04E27 වෙනි, ඔයාලා ආසාවෙන්ම බලාගෙන හිටපු කථාංගයටයි. ඉතින් මේක තමයි අන්තිම episode එකට කලින් episode එක. කලින් කථාංගය ගත්තොත්, Marley & Eldia Military Forces එකට එකතු වෙලා ලෝකය බේරගන්න දත කාපු හැටි මතකයි නේ. මං කලින් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP26 Sinhala Subtitles | ‌ද්‍රෝහියෝ [සිංහල උපසිරසි]

ආයුබෝවන්! අද මං ඔයාලට අරගෙන ආවේ Attack on Titan Season 4 Episode 26 කථාංගයට සිංහල උපසිරැසියයි. කලින් Episode එක ගත්තොත් Marley & Eldian Nations Teams up වෙලා ඉස්සරහට මොනාද කරන්නේ කියන එක ගැන තමා පෙන්නන්නේ. එතනදි යෙලේනාගේ සත්‍ය අතීතය මගත් හෙළි කරනවා. ඊට පස්සේ යෙලේනා එතන ඉන්න හැමෝගෙම කරපු වැරදි …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP25 Sinhala Subtitles | ‌අවසන් රාත්‍රිය. [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් වාසීන්ට! හැමදාමත් වගේ අදත් සමාව ඉල්ලන්න වෙනවා Subtitles දෙන එක පරක්කු වෙනවට. ගොඩක් අය Comment Section එකේ සබ් එක පරක්කු වෙන එකට බැනලත් තිබ්බා. මං හිතන්නේ මං ඒකට හේතුව කලින් කිව්වා😶. ඉතින් සබ් එක දෙනකන් පොඩ්ඩක් ඉවසන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා🙏. කොහොමහරි හම්බෙන time එක ඇතුළත මං ඉතුරු …

Read More »

AGP ස්කිට්සුහ්ෆ්‍රෙහ්නියා (2022) Sinhala Subtitles | හීනෝන්මාදය [සිංහල උපසිරසි]

2022 වසරේ ජනවාරි 20 නිකුත් වූ මේ චිත්‍රපටය රමේෂ් සුබ්‍රමනියම්ගේ අධ්‍යක්ෂණයක්. මෙහි ලක්ෂ්මි මෙනන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි Imdb අගය 3.9ක්. කැමති නම් කෙනෙකුට අරගෙන බලනන්න පුළුවන්. පූජා කියන තරුණියගේ තමන්ගෙ දෙමව්පියන්, සහෝදරිය අනතුරකින් මිය ගිහින් තිබුණා. අතීත සිදුවීම් අමතක කර මානසික ආතතියෙන් මිදීමට පූජා දුර ප්‍රදේශයක වාසය …

Read More »

Gumnaam (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූහයවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව ආරම්භ වන්නේ මිනීමරුම් දෙකකින්. ඒ ධනවත් මිනිසෙකු වන ඛන්නා තම ප්‍රතිවාදියා වන සොහාන්ලාල් ඝාතනය කිරීම සඳහා ඝාතකයෙකු කුලියට ගනී. ඛන්නා සොහාන්ලාල්ගේ …

Read More »

Valiyor Silar (2022) Sinhala Subtitles | අද්විතීය සැලස්මක්. [සිංහල උපසිරසි]

අර්ජුන්ගෙ නංගිගේ කසාදය වෙනුවෙන් වියදම් වලට අර්ජුන්ගෙ තාත්තාගේ දේපලක් උකසට තියලා රු. ලක්ෂ 20ක ණය මුදලක් අරගන්නවා. ඒ සල්ලිත් අරගෙන ගෙදරට යන ගමන් හිටිද්දී පොලිස් නිලධාරියෙක් අර්ජුන්ව නවත්වාගෙන පරීක්ෂා කරනවා. රක්ෂණ ලියකියවිලි නැති නිසා පොලිසිය අර්ජුන්ට දඩ ලියන්නට ලැහැස්ති වුණා. අර්ජුන්ගෙ ලඟ තිබුණ සල්ලි අරගන්නවා. පසුවදා උදේ පොලිස් ස්ථානයට ඇවිත් …

Read More »

Ocean Waves (1993) AKA Umi ga kikoeru Sinhala Subtitles | තාරුණ්‍යයේ සුන්දරත්වය.. [සිංහල උපසිරසි]

“යුටාකටයි මටයි, රිකාකෝව හමුවෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා…” ” කනිෂ්ඨ පාසල් හා උසස් පාසල් කාලය අතරතුර යුටාකා කවදාවත් මගේ පන්තියේ ඉඳලා නෑ.ඒ උනාට ඔහු ගොඩක් සමීප මිත්‍රයෙක් වගේ මට දැනුනා…” ” මම ඒ ගැන දැන ගනිද්දී – මම ඇයට පිස්සු වැටිලා හිටියේ…” කොහොමද හැමෝටම. බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දෙන මගේ …

Read More »

Kimi (2022) Sinhala Subtitles | කිමී [සිංහල උපසිරසි] (18+)

“කිමී.” “මම ඉන්නවා!” “වේලාව කීයද?” “වෙලාව උදේ 7:26 යි,” “කිමී.” “මම ඉන්නවා!” දැන් මේ කාලෙ වෙද්දි අපේ පෞද්ගලිකත්වය අපිට කොච්චර දුරට නැති වෙලාද? පොඩ්ඩක් හිතල බලන්න. මං හරි නේද? අපි කරන කියන කන බොන හැමදේම සමාජ මාධ්‍යයේ දානව. ඒකට ඉතින් අපිට කරන්න දේකුත් නෑ. වර්තමාන සමාජය හැඩගැහිල තියන විදිය තමයි. …

Read More »
error: Alert: Content is protected !!