Friday , September 18 2020
Breaking News

Avatar: The Last Airbender [S01 : E04] Sinhala Subtitles | රණශූරයන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

මේ කතා සමයේ තෙවන කොටස වෙනුවෙන් ඊයේ ලබා දුන් සිංහල උපසි‍රැසියත් සමගින් එය රසවිඳීම ඔබට සතුටක් වෙන්නැති. එහෙමනම් මේ මුල් කතා සමය දිනපතා එක බැගින් උපසි‍රැසි ලබා දීම සඳහා ඇති අපේ සූදානමේ මීළඟ පියවර එහි සිව්වන කොටස. අද අපි ගෙනෙන්නේ ඒ උපසි‍රැසිය.

ගියවර සිදු වූ සිදුවීම් දාමයන් පස්සෙ, අපේ අවතාර් සහ මිතුරන් දෙදෙනා ළඟා වෙන්නේ කියෝෂි දූපතට. අතීත යුගයේ විසූ අවතාර් කෙනෙකුගේ නිවහන වුණු මේ දූපතේ කියෝෂි විරුවන් නමින් රණශූරයන් පිරිසකුත් සිටිනවා. මේ අය හින්දා සොකා මුහුණ දෙන්නේ හරි හරි වැඩවලට. ඒ අතරේ ඈන්ග් තමන් අවතාර් බව එහි වැසියනට හෙළි කර සිටීමත් සමග දූපත පුරා ප්‍රීත්‍යෝත්සව පැවැත්වෙනවා. කොහොම කොහොම හරි අවතාර් සිටින තැන සූකෝගේ කනටත් වැටෙනවා. ඊට පස්සේ…???

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

Abhay (2019-) [S02 : E03] Sinhala Subtitles | පැය 12ට එක්කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොච්චර ගැහුවත් හිනහවෙන මිනිහෙක් දැකල තියනවද? ඇඟිලි සලකුණු නැති මිනිහෙක් දැකල තියන්වද? අම්මෙක් තාත්තෙක්, සහෝදරයෙක් …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…..

  2. උපසිරැසියට ස්තුතියි සහෝ

  3. Thanks…

  4. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  5. Thanqu Baiscop ,

  6. thanks…..

  7. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

  8. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  9. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.කමෙන්ට් නැති උනා කියලා අධර්ය්‍ය වෙන්න එපා.දිගටම දෙන්න.මේවා කට්ටිය බලනවා.ස්තූතියි සබ් වලට.

  10. I like this post, enjoyed this one appreciate it for putting up.

  11. කේ.යු.ජී.උදාර

    මේ දෙන දීමට ජය පතනවා ඇරෙන්න වෙන මොනව කියන්න ද….
    බොහොම ස්තූතියි සහෝ.

  12. “චූටී මල්ලි”

    එල එල
    කරගෙන යන් ඔක්කොම ඉවර වෙනකම්

  13. තැන්ක්ස් යාලු

  14. තැන්ක්ස් බ්‍රෝ

  15. නියමයි මමත් ගන්නවා

  16. ලොවෙත් නියමම කතාවක් සහෝ ඔන්න සීසන් 3 නම මෙහෙම ඒක දිගට ඕනේ
    ජයවේවා පුබුදු

  17. mihin ලංකා

    ජය වේවා සහෝට නියමයි මේක

  18. පට්ට පට්ට දිගටම ඔහොම යමු එල

  19. ela ela ada balanwa thcz

  20. දිගටම සබ් දෙන්න පට්ට පට්ට මචෝ

  21. patta pattaa aa

error: Alert: Content is protected !!