Tuesday , September 22 2020
Breaking News

Avatar: The Last Airbender [S01 : E06] Sinhala Subtitles | විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 6 votes.
Please wait...

ගිය වතාවෙ ඈන්ග්ට ඔමාෂු භූමි දමනක රාජධානියේ රජතුමා ලබා දෙන අභියෝග ටික ජයගෙන ඈන්ග් දැනගත්තා මේ ඉන්නෙ තමන්ගෙ පරණ යාළුවා බව. ඒ විතරක් නෙමෙයි අන්තිමේ අග්නි ජාතියේ හමුදාව ඇවිදින් මේ නගරයත් යටත් කරගත්තා. නමුත් කාටවත් අවතාර්ව අල්ලගන්නට නම් නොහැකි වුණා.

ඒ නගරයෙන් පිටවෙලා ගමනේ යෙදෙන අවතාර් ඈන්ග් ඇතුළු පිරිස ආසන්නයේ තිබෙන ගමක් කිට්‍ටුව විවේක ගනිද්දී, දකින්නේ භූමි දමනක තරුණයෙක්වයි. නමුත් ඔහු බියේ පළා යනවා. ඔහු එතරම් බියපත් වුණ හේතුව හොයාගෙන යන ඔවුන් ඔහුගේ විශ්වාසය දිනා ගන්නවා. ඒ විතරක් නොවෙයි ඒ ගම්වැසියන් වෙනුවෙන් විශාල මෙහෙයකුත් ඉ‍ටු කරනවා. ඒ අන්තර්දහන් වෙලා තිබුණු හිතේ හයිය ඔවුනට යළි ලබා දීලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ…..

  2. ස්තුතියි උපසිරැසියට සහෝ

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. thanks……..

  5. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.මෙන්න බානවෝ… 😛 😛

  6. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  7. මේ වගේ කාටූන්, මගේ බෑමේ ලිස්ට් එකට දාගන්න බෑ….. 🙁 ඒත්, සබ් එක වටිනවා, මේවාට කැමති අයට…. 🙂

  8. අප්පටසිරි 190ක්ම ඩවුන්ලෝඩ් කරලා නේද බන් ? වැඩි නැද්ද ?

  9. රාම් රාජ්

    ස්තූතියි.මේක හොද කාටුන් එකක්.

  10. thanks… meka man aaaasama kathawak

  11. Thanks Friend……
    Great work.

  12. “චූටී මල්ලි”

    elazzzzzzzzzzzz

  13. තැන්ක්ස් යාලුවා

  14. එල සහෝදරයා

  15. බොහොම පින් මචං ජය වේවා

  16. එල එල මේක පට්ට

  17. ජයම වේවා

  18. Maath gannawa patta story aka

  19. Maxxa machan

  20. thankssss

  21. එළ…Thanks..

error: Alert: Content is protected !!