Sunday , September 20 2020
Breaking News

Avatar: The Last Airbender [S01 : E07] Sinhala Subtitles | අධ්‍යාත්ම ලෝකයට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

ඈන්ග් සහ පිරිස මෙවර යන්නේ බයභිරාන්ත වෙලා ගිය ගමකට. ඒ කිසියම් නොනැවැත්විය හැකි බියකරු සත්ත්වයෙකු පැමිණ ඒ ගම බියවද්දන නිසා. දකින දකින දේ වන්සාලමින් ඌ මිනිසුන් පැහැරගෙන යනවා. කුමන හෝ කරුණක් නිසා කුපිත වී සිටින ඌ නවත්තන වැඩේ භාරවෙන්නෙ අපේ අවතාර්ට.

මේ අතරෙ ජෙනරල් අයිරෝ භූමි රාජධානියේ සෙබළුන්ගේ ග්‍රහණයට හසු වෙලා. නමුත් ඔහු සුළුප‍ටු මිනිසෙක් නොවෙයි. හැබෑම දක්ෂයෙක්. ව වුණත් ඈන්ග් මුහුණ දෙන සත්ත්වයව ජයගන්නට ඔහුට අධ්‍යාත්ම ලෝකයට පිවිසෙන්නටයි සිදු වන්නේ. නමුත් ඔහු තවමත් ඒක කරන විදිහක් දන්නෙ නෑ. නමුත් අවතාර් හැටියට තම වගකීමෙන් පළා යන්නටත් ඔහුට බෑ. එහෙමනම් ඔහු මොකද කරන්ඩ යන්නේ…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ….

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. බොහොම ස්තුතියි පුබුදු…. 🙂

  4. thanks……

  5. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  6. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  7. "සුමිත්"

    නියමයි මචන්……..! ජය වේවා

  8. සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා….. 🙂

  9. “චූටී මල්ලි”

    ela ela

  10. patta macho

  11. patta cartoon akak

  12. බොහොමත්ම ස්තුතියි යාළුවා……

  13. niyama wadak elama kiri

  14. තැන්ක්ස් හොදේ 🙂

  15. පට්ට කතාවක් බොහොම පින්

  16. නියමයි ජයම වේවා

  17. එලස් ජයම වේවා

error: Alert: Content is protected !!