Tuesday , September 22 2020
Breaking News

Avatar: The Last Airbender [S01 : E13] Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

එහෙමනම් යාළුවනේ ඊයේ දුන්නු කොටස් දෙකම ඕගොල්ලො බැලුවා කියල හිතාගෙන අදත් මේ ලෑස්තිය තවත් කොටසක උපසිරැසි ගේන්ඩයි. ඊයෙ දීපු ඒව ගැන මතක් කරන්ඩ යන්නෙ නෑ එහෙනම් හොඳේ…

හරි අර මහා දරුණු කුණාටුවෙන් පස්සෙ, මෙදාපාර ඈන්ග්ව මොන ජල්ලියක් හරි දාලා තමන්ගෙ ග්‍රහණයට ගන්ඩ අග්නි සෙන්පතිතුමා සමත් වෙනවා. ඈන්ග්ව දැන් අග්නි රජතුමා ගාවට කුදලගෙන යන්ඩයි සූදානම. ඒ කියන්නේ සූකෝ’ගේ ගෞරවය නැවත ලබා ගැනීමේ ඉඩකඩත් ඔහුට නැතිවෙන්ඩයි යන්නේ. ඒත්… ඒත්… මේ දෙන්නගෙම වාසියට වැඩ සිද්ධ වෙන්නෙ නීල ප්‍රාණය නමින් හැදින්වෙන මිත්‍යා බලවේගයක් මේකට මැදිහත්වීම නිසයි.

නිල් පැහැ වෙස්මූණකුත් දාගෙන එන මේ බලවේගය කවුරුවුණත් අවතාර් අග්නි හමුදා ග්‍රහණයට හසුවීම ගැන නම් සතුටු නැති පාටයි. දෙන්නගෙම සහයෝගෙන් අග්නි සිරකදවුර පිහිටා තිබෙන බලකොටුවෙන් පැනගන්නට ලොකු හටනකුත් කරන්ඩ වෙනවා.

එහෙමනම් මේ 13 කොටස බලල ඉවරවෙලා හවසට තව කොටසත් බලන්ඩ ලෑස්ති පිට ඉම්මු කෝ…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  3. thanks……..

  4. thanx godak
    , anith ewath ikmanata dendo…..

  5. පට්ට මචෝ මේවගේ ඒවා නම් වටිනවා සබ් දාන එක

  6. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න මමත් බාන ගොඩට එකතු වෙනවෝ… 😛 😛

  7. රාම් රාජ්

    ස්තූතියි

  8. මමත් බාගන්නවා. හවසට තව එකක් දෙනවද?
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජයවේවා!!

  9. “චූටී මල්ලි”

    elazz

  10. ela ela……………..

  11. mudiya / මුදියා

    මේ දීල තියෙන්නෙ වෙඩි වගේ.මරු මරු පුබුදු සහෝ.දිගටම කරගෙන යං.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!

  12. කාටූන්….. 🙁

  13. නියමයි ඔහොම යන් ජය ම වේවා

  14. patta patta macho

  15. ජය වේවා ඔන්න ගත්තා

  16. එල මචං

error: Alert: Content is protected !!