You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 9 2020
Breaking News
Home / All / Avatar: The Last Airbender [S01 : E9] | මූදු කොල්ලකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

Avatar: The Last Airbender [S01 : E9] | මූදු කොල්ලකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...


කටාරා ගුරුතුමී, ඈන්ග් ශිෂ්‍යයා වුණත් ඈන්ග් කටාරාට වඩා හරි වේගෙන් පහසුවෙන් ජලබන්ධන හැකියාව ලබාගන්නවා. කොච්චර වුණත් කටාරා’ට මේක ඉහිලුම් දෙන්නෙ නෑ. හිත යටින් ඉරිසියයි. තමන්ගෙන් ඉගෙනගෙන තමන්ටත් බැරි වැඩ කරන ඈන්ග්ගෙ හපන්කම් දැක දැක තවත් බලාගෙන ඉන්ඩ බැරි තැන ඈ ජල බන්ධන සටහනක් හොරාගන්නේ අහම්බෙන් වගේ මූදුකොල්ලකාරයින්ගේ නැවකට ගිය වෙලාවක.

මේ වැඩෙන් කට්ටිය ලොකු අමාරුවක වැටෙන්ඩයි යන්නේ. මූදු කොල්ලකාරයෝ හරි අනක්ගුනක් නැති උදවිය. ඒ අය මේක ලේසියට අතාරින්ඩ ලෑස්ති නෑ. ඒ ඇරත් මේ අයව අල්ලල ගන්න එක කොයි තරම් නිධානයක්ද කියන එක ඔවුන් හොඳින්ම දන්නවත්නෙ. මේ අස්සෙ සූකෝගෙ ලොකුතාත්තා අයිරෝ සෙල්ලමට වැටිලා. සූකෝගෙ වැඩවලට ලොකු බාධාවක් වෙන්ඩ හදනවා. බලමු ඒ කොහොමද කියලා…

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                    Next Episode >>

 

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. pradeep nilanga

    thanxxxxxxx

  3. thanks………

  4. බාමි බාමි. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. 😛 😛

  5. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  6. සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා….. 🙂 ඔහොම යන්…. 😀

  7. රාම් රාජ්

    ස්තූතියි

  8. “චූටී මල්ලි”

    තෑන්ක්ස්

  9. Thanks Friend…..
    Great work.

  10. maxxxaa wadak

  11. කැළුම්

    එළනේ ඉක්මනට දෙන එකට බොහොම පින්

  12. lasanatha!!!!!!

    jayma weywa!

  13. ජයම වේවා සුපිරි කාටුන් එකක් මේක

  14. නියමයි මේක සුපිරි මචෝ

  15. onna math gaththa jaya

  16. maru maru machan

  17. ජය වේවා බොහොම පින් සහෝ

  18. niyama story aka thxxxx

  19. Thankzzzzz

error: Alert: Content is protected !!