Thursday , October 1 2020
Breaking News

Avatar: The Last Airbender [S02 : E09] Sinhala Subtitles | උපක්‍රමයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

දිගටම ඈන්ග් පස්සෙ පන්නපු අසූලා අන්තිමේට ඈන්ග්ව මුහුණට මුහුණ සටනකට හමුවුණා. අසූලා හොඳටම දන්නවා මේ පොඩි කොල්ල තමන්ට එච්චර ගේමක් නෙමෙයි කියලා. ඒ නිසා මේ පාර නොඑන්ඩම යවන්නම් කියල වැඩේට එන්ටර් වෙනකොටම කොහේදෝ ඉඳල කඩාපාත්වෙච්චි සූකෝ මේ හටනට මැදිහත් වුණා. අවතාර්ව හසු කර ගැනීම තම ගෞරවය නැවත ලබා ගැනීමේ එකම මග නිසා ඔහු සූදානම් නැහැ කිසිසේත්ම අසූලාට ඉඩ දෙන්ඩ. මේ අස්සෙ සොකාත් කටාරාත් ඈන්ග්ව හොයාගෙන ආව මෙතනටම. වෙන්වෙලා ගිය මහප්පා සහ තරහ වෙලා ගිය ටෆ්, දෙන්නත් ආපි. කො‍ටුවෙච්චි අසූලා පැනල ගිය හැටි දැක්කනෙ.

දැන් භූමි බන්ධන ගුරුකෙනෙක් හම්බෙච්චි එකේ වැඩේට බහින්ඩත් එපැයි. ඔන්න් ගුරුතුමී ගෝලයට පාඩම් දෙනවා. පාඩම් දෙනවා කිව්වට මේ ඉගැන්නුම් ක්‍රමෙත් ටෆ්. ඒ කිව්වෙ උගන්නන්නම් හොඳ පාඩමක් තාලෙ පාඩම් ක්‍රමයක්. පොඩ්ඩ බැරිවුණොත් ගෝලයා සමතලා වෙලා යන විදිහටයි මෙයා පාඩම් කියල දෙන්නෙ. ඈන්ග් වැඩේ අල්ලගෙන ගියාට සමහර ඒවා එයාට වැඩියෙ දිරවන්නෙ නෑ. මේ පාඩම් ක්‍රමේ හින්දා ආයිම ගෑණු කෙහෙවලු පටලගන්ඩ ගන්නවා. ඒ අතරෙ මාරාන්තික පහරකට ලක් වුණ මහප්පා තමන්ගෙ ඥාති පුතණුවන්ට තමන්ම සොයාගත් උපක්‍රමයක් කියා දෙනවා ආත්මාරක්ෂාව සඳහා. අපි බලමු ගෝලයො දෙන්නගෙ පාඩම් වැඩ කෙරෙන හැටි එහෙනම්…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. ස්තුතියි උපසිරැසියට සහෝ

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  4. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. thanks a lot

  6. thanks brother…………….

  7. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  8. thankz……….

  9. meke kotas tika ikmanatama diyan macho..
    supiri cartoon eka ha..
    niyamai… PATTA PATA PATA

  10. ඔන්න ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ නියමයි ඔයගෙ සබ් දිගටම දෙන්න සහෝ

  11. degata denna niyamai

  12. mudiya / මුදියා

    ඔහොම යන් කොල්ලො.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  13. බොහොමත්ම ස්තුතියි යාළුවා….

  14. thanks machan

  15. අනත්වත් ‍ඉක්මනට දාපන් බන්………….

  16. “චූටී මල්ලි”

    පට්ට පට්ට

  17. කාටූන් නම් මෙන්න බලන්න සුපිරිම තමා…

  18. thannnkkkssss machhaannzz

  19. danakn hitiye…thanx machan……….

  20. thnxxxxxx

  21. rusuru | රුසිරු

    බොහොම පින්

  22. නියමයි. අනිවා බලනවා

  23. එල මචං

  24. පට්ට පට්ට මෙන්න කාටුන්

  25. wow,,,, maru 😀

  26. elakiri bohoma pin

  27. thnx machan

error: Alert: Content is protected !!