Saturday , October 16 2021
Breaking News

Avatar: The Last Airbender [S02 : E15] Sinhala Subtitles | බා-සිං-සේ වලින් කතා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

ගිය පාර දුටුවා නේද බා-සිං-සේ වලට ඇතුළු වුණ අපේ අවතාර් ඇතුළු පිරිස සහ සුකෝගෙ කට්ටිය මුහුණ දීපු අද්දැකීම්… අවතාර් භූමි රජුව බැහැදකින්නට අවසර පතන්නෙ ලෝකටම පෙරළාගෙන ඔහුගේ රාජධානිය දෙසට ඇදෙන ආක්‍රමණය ගැන ඔහුට දැනුම් දීලා මේ ශතවර්ෂාධික කාලයක් නැගෙන යුද ගිනි දැල් සදහටම නිවා දමන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කරන්නටයි. ඒකටනම් දිවි පරදුවට තියල පුස්තකාලෙන් ලබාගත්ත දැනුම පාවිච්චි කරල සොකා සකස් කරාපු සැලැස්ම ක්‍රියාත්මක කරන්නට අවශ්‍යයි. නමුත් මේ යුද්ධය ගැන මේ රටේ මිනිස්සුන්ට ගාණක්වත් නෑ. හරිම පුදුමයි. ඔවුන් සුපුරුදු විදිහට තම තමන්ගෙ වැඩ.

දැන් අවතාර් බලාන ඉන්නෙ පොරොන්දු වූ පරිදි භූමි රජු හමුවන්නට දිනයක් ලැබෙනකම්. ඒ අතරෙ නිකම් ඉන්නටයෑ කට්ටියම හිතනවා පොඩ්ඩක් වටාපිටාව ගැන දැන කියාගන්ඩ මේක අගේ ඇති වෙලාවක් කියලා. සොකා, කටාරා, ඈන්ග්, අයිරෝ, සූකෝ එක එක්කෙනා තම තමන්ගෙ වෙන වෙනම ලෝකවල ඉස්පාසුවක් ලබන හැටි තමා අද කොටසෙ දිගහැරෙන්නෙ. ඒ අය විතරක් නෙමෙයි මෝමෝ හිටන් යනවා ඇවිදින්ඩ. මේ අය අතරින් අවතාර්ට වැදගත්ම වෙන හෝඩුවාවක් හොයාගන්නෙත් මෝමෝයි. සතුරන් මිතුරන් ලෙසින් දිනාගෙන ඔහු ඒ වැඩේ කරන හැටිත් හරිම අපූරුයි. එහෙනම් ටිකක් බලමු එක එක්කෙනාගෙ ජීවිත දිහෑ, මේ කෙටි කතාන්දර ගොන්න නරඹලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Check Also

The Serpent (2021) [S01 : E03] Sinhala Subtitles | ඩොමිනික්ගේ පලා යාම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට..මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් ඉන්නෙ.The …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  2. sub ekt thanx

  3. ස්තුතියි උපසිරැසියට සහෝ

  4. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  5. patta story ekakne baa-sin-sae wala thiyenne.

  6. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  7. රාම් රාජ්

    ස්තූතියි.

  8. සිංහල සබ් සමගින් 🙂

  9. @RT සහෝ මම මේක සබ් කරලා ඉවරයි. මම හිතන්නේ දැන් අනිත් සහෝලගේ සබ් වලටත් ඉඩ දෙන්න ඕනේ නිසා තමයි මේක ටිකක් පරක්කු වෙන්නේ. අනික හැමදාම මගේ සබ් විතරක් දුන්නොත් ඒක අනිත් සහෝලට කරන අසාධාරණයක්නේ. 😀

  10. adath kotasak labeine?

  11. THANKS BROTHER….

  12. diagatama denda macho loveth na patta thankzzz sub ekata..

  13. digata denna aniwa balanawa

  14. thankz………..

  15. “චූටී මල්ලි”

    elaz

  16. අනිවා රොයිලියේ… 😉

    ඒක අපි එයාටම කියන්ඩ අරිමු නේ!
    මම හිතන්නේ මේ වෙද්දි අපේ වික්සියා; ඒ වැඩ කටයුතු ලෑස්ති කොරාන යනවා.
    ඒක හින්දා එයාම ඒ ගැන කියනකම් අපි ටිකක් ඉම්මුනේ…?

    මම හිතන්නෙ හෙට දිහාට එයාම කියයි ඔය ගැන නෙහ්? 😀

  17. ela ela..thanx.denakan hitiye

  18. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මම හිතන්නේ ඊලඟ උපසිරැසිය ඔයාට විශේෂ එකක් වෙනවා. එහෙම නේද? ජය. 😛 😛

  19. තෑන්ක්ස්. මේක ඉවර කරලා book 3 දෙන්න.අපි බලාගෙන ඉන්නවා.

  20. Maxxxa thnxxxx

  21. mudiya / මුදියා

    හාහ් මේ දීල තියෙන්නෙ.චුට්ටක් පරක්කු වුනා නේද.කමක් නෑ පුබුදු.ඔක්කොම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  22. Ela..
    ai machan me para Late une ?

  23. Thanks ayya. meka niyama animation eka..

  24. niyamayi. ikmanata elanga kotas tikath denna.

  25. Thank you.. Thank you…

error: Alert: Content is protected !!