Friday , May 14 2021
Breaking News

Avatar: The Last Airbender [S03 : E06] | පිය උරුමයද? මව් උරුමයද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Avatar The Last Airbender  (9)

ගියවර වැල්ලේ පැවැත්වුණු සාදයකට සහභාගී වූ සූකෝ කුමරාත් අසූලා කුමරියත් ඇතුළු පිරිස අවසානයේ කරපු හරිය දැකින්නට ඇති. ඒත් එක්කම අවතාර් ඈන්ග් සහ සෙසු පිරිස කුලී ඝාතකයෙකුගේ තර්ජනයට මුහුණ දෙන්නට උත්සාහ කරමින් පළා යන්නට තැත් කළ අයුරුත් දකින්නට ඇති. මේවර අපි හදන්නේ අතීතයට එබිලා බලන්නටයි. අතීතයට කිව්වම අවතාර් ඈන්ග් ගේත් සුකෝ කුමරුගේත් දෛවය සම්බන්ධ කාරණාවක් බවට මෙය පත් වන්නටයි යන්නේ… සූකෝ කුමාරයා හිරගතව සිටින තම මහප්පාගෙන් යමක් අසනවා. තමා මෙතරම් දෙගිඩියාවට පත්වන්නට හේතුව ඔහුට දැනගන්නට අවශ්‍යයි. යම් වැදගත් තීරණයක් ගන්නට යද්දී ඔහුට ඔහුගේ ජන්මයෙන් උරුමවුණු අග්නි රජ පවුලේ දැඩි ගතිය එලෙසින්ම බල නොපාන්නේ මොකද? ඔහු මෙතරම් මෘදු සහ සාධාරණ මොකද? හේතුව… පුදුම සහගතයි! ඔහු පිය උරුමයෙන් ශ්‍රේෂ්ට තත්ත්වයකට හිමිකම් කියනවා වුණත් ඒ ඔහුට හිමි එකම උරුමය නොවෙයි. මව් උරුමයකුත් ඔහුට තිබෙනවා. මේ නිසායි ඔහුගේ හිත මෙතරම් ව්‍යාකූල. ඔහුත් තවම ඒ ගැන දන්නෙ නෑ. අපිත් ඔහු එක්කම ඒ ගැන දැනගනිමු. නමුත් ඔහුගේම නැගණිය වන අසූලා කුමරියටනම් ඒ උරුමය ගෑවිලාවත් නෑ… ඒ අතරේ අවතාර් ඈන්ග් මේ මහා යුද්ධයේ ඉතිහාසය ගැන තතු සොයනවා. ඔහුට ඒ සඳහා තිබෙන හොඳම මූලාශ්‍රය අධ්‍යාත්ම ලොකයට පිවිසෙමින් පසුගිය අවතාර්වරුන්ගේ ඥානය ගවේෂණය කිරීම. කොහොම වුනත් අවතාර් ඈන්ග් සහ අග්නි රජ පවුල අතර බොහොම කිට්‍ටු සබඳතාවක් ඇති බව මේ කොටසින් හෙළි වේවි. ඒ සබඳතාවය කුමක් විය හැකිද? සූකෝගේ තේරීම කෙලෙසක විය හැකිද? පිය උරුමයද? මව් උරුමයද?

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

Voyagers (2021) Sinhala Subtitles | ගගන යාත්‍රිකයෝ [සිංහල උපසිරසි]

ඔන්න මගේ පනස් අට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 අප්‍රේල් 09 …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  2. ස්තුතියි උපසිරැසියට සහෝ

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. රාම් රාජ්

    ස්තූතියි පුබුදු.

  6. වැඩේ අතඅරින්නෙම නෑ නේද?
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..

  7. ආ කාටූන් සිංහල සබ් එක්ක….. 😀

  8. “චූටී මල්ලි”

    එල එල සහෝ
    මේ වගෙ ලස්සන නිර්මානයක්
    අපට සමීප කලාට බෝම තුති
    සබට තැන්ක්ස්
    ඔබට ජය………

  9. thanks brother

  10. mudiya / මුදියා

    නියමයි පුබුදු.ඔන්න ඔහේ ඉවර කරලම දාමු නේද එක හුස්මට.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

  11. ethuro kotasatha ekmanata demu balankan ewasilak naha niyamaaaaaaaaaaaaaaaaaai

  12. BOHOMA STUTI SAHO… .

  13. thaks machan. patta..

  14. THANKS BROTHER…………..

  15. niyamai………..

  16. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. ela machan.denakan hitiye.thanx

  18. ජය වේවා! තැන්ක්ස්

  19. බොහොම තුති අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න .ජය

  20. elazzzzz thnxzzzzz

  21. meyka nma pattama kathawa

  22. එල මචං දිගටම දෙමු 🙂

  23. thnxxxxxxxxxxx

  24. wow,,, maru 😀

error: Alert: Content is protected !!