Wednesday , September 23 2020
Breaking News

Avatar: The Last Airbender [S03 : E10] | හිරු හැංගූ දා: ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Avatar The Last Airbender  (7)

අවතාර් දැන් ඔන්න තමන්ගෙ ජීවිතේ මෙතෙක් මුහුණ දුන් දැවැන්තම අභියෝගය ඉදිරියේ, මුහුණට මුහුණ ලා ඉන්නවා. ඒ තමයි අග්නි රාජයාට මුහුණ දීමේ අභියෝගය. ගියවර කොටසින් ඔබ දු‍ටුවනේ ඈන්ග් ට මේ මහා බර ඔලුවට දීපු වදේ. තමන් මෙතෙක් ලැබූ පුහුණුව කෙතෙක් උසස් එකක් වුවත් ඔහුට තමන්ගේ හැකියාවන් ගැන නිශ්චිත බවක් නෑ.

නමුත් අවසානයේදී මිතුරන්ගේ උදව්වෙන් ඔහුට හැකිවුණා තමන්ගේ ඉදිරි අභියෝගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබාගන්නට. අන්තිමේ එතෙක් වෙලා සිහිනවලින් ඈන්ග්ට ඔච්චම් කළ අග්නි රාජයා ලැජ්ජාවට පත් වෙලා පළා ගියා. දැන් එහෙනම් අපි සැරසෙන්නේ සොකාගේ සැලසුම් ක්‍රියාත්මක කරන්නටයි. ඒ කියන්නේ අග්නි ජාතියේ අගනගරය ආක්‍රමණය කරන්නට සියල්ල සූදානම්.

මේක එසේ මෙසේ මෙහෙයුමක් නොවෙයි. මෙතෙක් කලක් ඈන්ග් ලොව පුරා ශිල්ප සොයා ගිය ගමන්වලදී ඔහුට හමුවූ සියලූම බන්ධකයන් සහ රණකාමීන් ඈන්ග් ගේ නායකත්වය යටතේ සොකාගේ මෙහෙයවීමෙන් සිදු වන මේ මහා සටනට එක්‍රොක් වෙනවා. නමුත් මේ මොහොත ගැන අග්නි ජාතිය කල් තියාම සැක පහළ නොකළා වෙන්ඩ බෑ! එහෙමනම් මොනවැයි මොනවා වේද කියන එක කාටවත් හිතාගන්ඩවත් බෑ. හිතක් පපුවක් නැති අග්නි ජාතිය මොකක් නමුත් නරුම උපායක් යොදාගන්ඩ බැරි නෑ. ඒ අතරෙදි සූකෝ කුමාරයා කොයි පැත්තට පක්ෂ වෙයිද? ඔහුත් තමන්ගේ ඉරණම ගැන වැදගත් තීරණයක් ගන්ඩ තමන්ගේ ජාතියට වැදගත් වෙන මේ මොහොතම යොදාගනීවිද?

ලිපිය- උදා

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. අඩෝ මේකේ video file එක download කරන්නේ කොහෙන්ද බන් baiscope eke nane bn

  2. ස්තුතියි උපසිරැසියට සහෝ

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. Machan godak pin ubata meeka apita genawata

  6. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි පුබුදු.

  7. සිංහල සබ් සමගින්…… 🙂

  8. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. niyamaiiii

  10. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  11. ස්තූතියි යාලූ… අනිත් ටිකත් අපට ඉක්මනට දෙන්න යාලූ.. අපි මගබලන් ඉන්නවා

  12. mudiya / මුදියා

    නියමයි පුබුදු.උදාටත් පිං ලිපියට.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  13. THANKS BROTHER ………………

  14. niyama story 1.meke hodama hariyata tamai den tika tika enne. man meka eka digata balapu tv series 1.me episode 1 passe aang ekka ekatu wena kenanan viseshi.

  15. Thanks Friend…..

  16. ela ela…. .
    bohoma stuti saho… .

  17. thanx machannnnn

  18. “චූටී මල්ලි”

    elaz

  19. සබ් එක දෙනකන් මග බලාගෙන හිටියේ. නියමෙටම සබ් හදල තියෙනව. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.

  20. wow.. maru 😀

  21. jayama wewa!!!

  22. ලොවෙත් නෑ මචෝ ජය වේවා ඉතුරුවත් දෙමු නේ

  23. denakm unne macho Thanks 😀

  24. thnxxxxxxxxxxxxxxxxxx

  25. ජයම වේවා මචෝ

  26. bohoma pin sahota

  27. ela ela machan

error: Alert: Content is protected !!