Monday , September 28 2020
Breaking News

Avatar: The Last Airbender [S03 : E14] | නිදහස සොයා: කොටස 1 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Avatar The Last Airbender  (10)

දැන් සූකෝ අවතාර් ගැන්සියේ යාළුවෙක්. ඒක නිසනෙ ඈන්ග් සහ සූකෝ තනිවම ගොහින් අග්නි බන්ධන ලොවට හෙළි කළ ගුරු පරපුරේ අවසන් ශූරයන් දෙදෙනා හමු වෙලා ඒ හැකියාව ප්‍රගුණ කරගෙන එන්නට අනිත් අය ඉඩ හැරියේ. විශේෂයෙන්ම කටාරා එහෙම දේකට ඉඩ හරින්නෙ හිතේ සැකෙන් වුණත් දැන්නම් සූකෝ සැබෑවටම කල්ලියට පිළි අරං ඉවරයි වගේ ඇයත්.

මෙදා පාර ප්ලෑන ටිකක් අන්තරායකාරී වැඩකට. මෙදා පාර සූකෝ කුමාරයත් ඉන්න නිසා සොකාගෙ ලෑස්තිය අග්නි ජාතියේ දැඩි ‍රැකවල් සිරගෙය බිඳින්නටයි. මේක හිතන තරම් ලෙහෙසි පහසු වැඩක්නම් නොවෙයි කොහෙත්ම. ගිනිකඳු කටක, උණුදිය විලක තමයි තනි පව්වක් මත මේ සිරකඳවුර පිහිටවලා තියෙන්නේ. ඉතින් මේකට හොරෙන් ඇතුළුවීම වගේම පිටවීමත් ලෙහෙසි නෑ. සොකාගේ මේ උත්සාහය තමන්ගෙ හදවතට සමීපතමයන් දෙදෙනෙක් බේරා ගන්නට. ඒ තමයි කෙල්ල සුකී සහ තමන්ගේ තාත්තා.

අසාර්ථක වුණු ආක්‍රමණයේදී හිරභාරයට හසු වූ තාත්තා වගේම ඔහුත් සමග හසුවූ සියල්ලන්ම පාහේ මෙතැනට ගෙනෙණු ඇති බවයි කට්ටිය සැක කරන්නේ. හේතුව මේක තමයි අග්නි ජාතියේ අති භයානකම සිරකරුවන් සදහටම හෝ දඬුවම් දෙන තෙක් සිරකර තබන තැන. ඉතින් අග්නි අධිරාජ්‍යයට් එරෙහි වීම තරම් තවත් වරදක් තියෙනවද? කොහොමහරි ඇතුලට රිංගා ගත්තත් එළියට පැනගන්න එක ඊට වඩා අමාරු කාරියක්. අපි බලමු සොකාගේ තියුණු මොළෙන් මේ පාර අඹරන ගැටේ මොකද්ද කියලා.

ලිපිය – උදා

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. ස්තුතියි උපසිරැසියට සහෝ

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  5. ඔයාට ගොඩාක් ස්තූතියි යාලූ… ගොඩක්ම ගොඩක් ස්තූතියි….

  6. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Thanx shaho. jaya wewa

  8. උපසිරසට බොහොම තුති හොදේ, ජය වේවා!

  9. mudiya / මුදියා

    මරුනෙ පුබුදු.දිගටම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  10. “චූටී මල්ලි”

    සබට තුති
    ඔබට ජය…..

  11. bohoma stuti saho.. .

  12. ස්තුතියි මචං මේක ටක්ගලා දැම්මට

  13. jaya wewa machannn
    thanx saho…

  14. පුබුදු මල්ලි ගින්දර වගේ එක දිගටම සබ් ටික දෙනවනෙ..එලම තමයි.

  15. Thnx Kolla
    Elakiri ….

  16. Thanks Friend….

  17. Bohoma thx sub akata

  18. THANKS BROTHER………

  19. නලින්

    ස්තුතියි මචං මේකත් දැම්මට

    ජය වේවා

error: Alert: Content is protected !!