Saturday , September 24 2022
Breaking News

Avengers Confidential: Black Widow & Punisher (2014) | යුක්තිය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 5 votes.
Please wait...

avengers_confidential_black_widow_and_punisher_2014

මාර්වල් සමාගමේ කොමික් වීරවරයන් හා වීරවරියන් ගැන නොදන්න කෙනෙක් නැතිතරමට ඔවුන් ජනප්‍රියයි. අයන් මෑන්, බ්ලැක් විඩෝ, හල්ක්, තෝර්, පනිෂර් වැනි සුපිරි වීරයන් ඔවුන්ගෙ ජීවිත පරදුවට තියලා දුෂ්ටයින්ගෙන් මේ ලෝකය බේරගන්න දරන පරිශ්‍රමය මොනවගේද කියලා ඔයාලා දන්නවනේ.. අපේ සුපිරි වීරයන්ට හමුවන මේ විවිධාකාර දුෂ්ටයින් එසේ මෙසේ අය නෙවෙයි. ඔවුන් දුෂ්ටයින්ගෙත් දුෂ්ටයින්.. සුපිරි දුෂ්ටයින්.. ඇතැම් දුෂ්ටයින් අපේ සුපිරි වීරයන්ටත් වඩා බලවත් අය..

IMDb වෙබ් අඩවියේ 6.0/10ක් තරම් ඇගයුමක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය කාටුන් චිත්‍රපටියක් උණාට සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක තිබිය යුතු සියලුම ගුණාංගයන්ගෙන් හෙබි චිත්‍රපටියක්. 2014 වසරේ මාර්තු 11 වෙනි දින ඇමරිකාවේ තිරගත උණ මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 1384 වෙනි ස්ථානයේ අද දිනයේ රැඳී තියෙනවා.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕන. නටාෂා හෙවත් බ්ලැක් විඩෝ කියන්නේ S.H.I.E.L.D.ආයතනයේ නියෝජිත වරියක්‍. අති දක්ෂ සටන් කාරියක්. පනිෂර් හෙවත් ෆ්‍රෑන්ක් කාසල් ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. ඔහු තමන්ගෙ පළාතේ වෙන අපරාධ වලට එරෙහිව සටන් කරන පුද්ගලයෙක්. ඒ අපරාධකාරයන්ට දෙන දඬුවම තමයි මරණය. නික් ෆියුරි කියන්නේ S.H.I.E.L.D.ආයතනයේ අධ්‍යක්ෂවරයා. ඔහු යටතේ තමයි බ්ලැක් විඩෝ සේවය
කරන්නේ. එලායස් කියන්නේ S.H.I.E.L.D. ආයතනයේ වැඩ කල විද්‍යාඥයෙක්. ඔහු ආදරේ කරන්නේ නටාෂාටයි. නටාෂාත් ඔහුට ආදරේ කරනවා. නමුත් එලායස් හිතනවා නටාෂා වගේ සුපිරි වීරවරියකට ඔහුව ගැලෙපෙන්නෙ නෑ කියලා. ඒ නිසා වැරදි විදිහට සුපිරි වීරයෙක් වෙන්න ඔහු උත්සාහ කරනවා. හල්ක් , තෝර්, අයන් මෑන් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔයාලා ඔවුන් ගැන සෑහෙන්න හොඳට දන්නවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. S.H.I.E.L.D.ආයතනය මගින් සිදු කරන අති රහස් මෙහෙයුමකදී එයට බාධා කිරීම සම්බන්ධයෙන් පනිෂර්ව අත්අඩංගුවට ගන්නවා. එහිදී පනිෂර්ගෙ ඉල්ලීම මත බ්ලැක් විඩෝ සමග ඔහුව ලුවායතන් නැමති සංවිධානය ගැන සෙවීමට පිටත් කර හරිනවා. මේ ලුවායතන් කියන්නේ ලෝක ව්‍යාප්ත ත්‍රස්තවාදී කණ්ඩායමක්. ඔවුන් S.H.I.E.L.D.ආයතනයේ පර්යේෂණයකින් නිපදවූ බලවත් අවියක තාක්ෂණය සොරකම් කරලා නිපදවන අවියකින් අහිංසක ජනතාව ඝාතනය කරනවා. මීට අමතරව ලුවායතන් සංවිධානයේ වැඩ කරන විද්‍යාඥයෙක් ප්‍රබල ජීව අවියක් නිපදවනවා. මේ ජීව අවිය යොදා ගන්නේ S.H.I.E.L.D. ආයතනයට විරුද්ධවයි..

ඉතින් යාළුවනේ.. S.H.I.E.L.D. ආයතනයේ නිපදවපු අවියක තාක්ෂණය කොහොමද ලුවායතන් සංවිධානයට ලැබෙන්නේ? ලුවායතන් සංවිධානය ඇයි නිකරුණේ අහිංසකයන් ඝාතනය කරන්නේ? ඔවුන්ගෙ මූලික අරමුණ මොකක්ද? ලුවායතන් සංවිධානය අපේ සුපිරි වීරයන්ට විරුද්ධව නිපදවන ප්‍රබල ජීව අවිය මොන වගේද? එම අවිය පරාජය කරන්න අපේ සුපිරි වීරයන්ට හැකි වේවිද? එමගින් ලුවායතන් නැමති ත්‍රස්ත සංවිධානය නැති කරලා දාන්න හැකි වේවිද? කියලා කතාව බලලම දැනගන්න.. හැමෝටම ජය වේවා!!!

Avengers Confidential: Black Widow & Punisher (2014) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න

D2414FD6E653CC606198DB602811873CF4CA88440
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

තබ්බර් (2021-) [S01 : E03] Sinhala Subtitles | අළු යට සැඟවුණු ගිනි පුපුරක් [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට සබ් එක ගත්ත දැන් මුවී එක බාගන්න ඕන

  2. එළ එළ දිනුදු අයියා!

  3. නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  4. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාන්න දාන්නේ. ජය෴෴ 😛 😛

  5. Saman Prasad ( Black Panther )

    thanks dinidu saho.

  6. sujith lasantha

    tanks sub walata.

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි, ජයවේවා.

  8. “චූටී මල්ලි”

    එල මචන්
    කාටූන් 😀
    හැනිබල් සීසන් 2ත් දැන් යනවා
    සබ් දෙමුද සහෝ
    සබට තුති ඔබට ජය…………

  9. Fattai macho….
    Thanks….

  10. pattttttttttttttttttttt

  11. bohoma stuti saho…… .

  12. patta.thank bro
    😀

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ මරු ආ…
    මාර්වල් නම් අතාරියි අපි…
    මේකා දැන් හොරගෙඩිය වගේ නොකියම ෆිල්ම් දෙනවනේ..
    හොදා හොදා…
    ජය වේවා!

  14. niyamaii….
    best of luck…..

  15. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂
    මාවල් එකක්නම් ලේසියෙන් නොබලා ඉන්න බෑ

  16. sub එකට තැන්ක්ස් මචං

  17. ප්‍රදිප්

    නියමයි, තැන්ක්ස් සහෝ.

  18. බොහොම පින් සහෝ ……………………………..

  19. niyamai yaaluwaa thanks

    ( DETH BELL ) kiyala horror movie ekak thiyenawa. puluwan nam eke sub eka hadala dennako…. 🙂

  20. dinidu madushanka

    ela ela saho jaya wewa

  21. wow… maru 😀

  22. Thanx sahoo..digatama karanna..oya hodata sub danawa

  23. හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි දිනිදුවා 😀 😀 ජය

  24. එල එල අදම බලන්න ඕනේ ජය!

  25. චතුර මදුසංක

    ela a…mek gana ahanakota tamay danagaththe oya eka karanawa kiyala..thanks

  26. supiri film akak txz

  27. බොහොම පින් සහෝ

  28. lowet na pattayi hode

  29. maxxama machan

  30. Niyamai Saho.. Thanks
    Thawa hoda film akak ekmanin denna..

  31. නලින්

    එළ එළ දිනුදු අයියා!

    මෙක බාගන්න උන්නේ සබ් එකත් එක්කම දලා ස්තුතියි

    ජය වේවා!

  32. mudiya / මුදියා

    එල දිනිඳුවා.
    ඔන්න පාන්දරම බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………………..ම ස්තූතියි…!

  33. ela mcn…………….

  34. tanx ahaaa mewata sub dana akata patta me wage thiyena tawa parana awatat sub dapanko machan ela wedak

error: Alert: Content is protected !!