අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Babylon A.D. (2008) Sinhala Subtitles | ක්‍රියාදාම චිත්‍රපටි නේද ඕන කිව්වෙ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 8 votes.
Please wait...

ඔන්න යාලුවනේ මගේ පළමුවන උපසිරැසි එක ගෙනාව. මං මෙච්චර කාලයක් බයිස්කෝප් එකෙට ඇවිල්ලා ගියා විතරයි. ඒක හින්දා බලන්නත් එක්ක පරණ ෆිල්ම් එකකට උපසිරැසි දුන්නා. මේක මගේ පළවෙනි එක නිසා අඩුපාඩු ඇති. එත් මං ෆිල්ම් එකට සධාරණයක් කරලා ඇති කියලා හිතනවා. මොනා උනත් අවසානයේ කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ෆිල්ම් එක ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අප කව්රුත් දන්නා වින් ඩිසල්. දැන් දන්නවනේ එයා ඉන්නේ මොනවගේ ෆිල්ම් වලටද කියලා. මේක 2008 නිකුත් වුවක් වන අතර imdb දර්ශකයේ 5.4 අගයක් ලබාගෙන තියනවා. මේක ක්‍රියාදාම, වික්‍රම හා විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරණ වලට අයත් වෙනවා.

කතාව ගැන කියවානම් මේක අනාගතයේ කතාවක්. වින් ඩිසල් (ටුරොප්) රඟපාන්නේ කුලී මිනිමරුවෙක්ව සිට විශ්‍රාම ගිය කෙනෙක් ලෙස ඔහුට ඔහුගේ මව් රටට යාමට නොහැකිව සිටින, ඒ කාලය ඉතා දුෂ්කර කාලයක් ලෙසයි මේ කතාවේ දැක්වෙන්නේ. හැමතැනම මංකොල්ල කාරයෝ , සමහරුන්ට ආහාර නෑ. එත් ඔහු පාඩුවේ ඉන්න අතරේ ඔහුට මීට පෙර මොහුගේ ලොක්කා (ගෝස්කි) එයාට කොන්ත්‍රාත්තුවක් ලබාදෙනවා. එකෙන් එයාට ආපහු මව් රටට යන්නත් ලැබෙනවා. කොන්ත්‍රාත්තුව තමයි ගෑණු ළමයෙක් රුසියාවේ අශ්‍රමයක සිට ඇමරිකාවට ප්‍රවාහනය කිරීම. ඒ වගේම ඒ ගෑණු ළමයා එසේ මෙසේ කෙනෙක් නෙමේ. මෙයාට අත්දැකීමක් අවශ්‍ය නෑ ඕනා දෙයක් ගැන දැනගන්න. ඔගොල්ලොම බාගෙන බලන්නකෝ ටුරොප් කොහොමද එයාගේ වැඩේ ඉවර කරන්නේ කියලා.

මීට පෙර පළකල ලිපිය

මේ කියන්න යන්නෙ සුපිරි නළු වින් ඩීසල්ගේ චිත්‍රපටයක් ගැන..අනාගතයේ සිදුවන සිදුවීමක් ගැන කියවෙන මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරනන් අනිවා බැලිය යුතු එකක්..කතාවෙත් වරදක්ම කියන්න බෑ..කොහොම උනත් මම කතාවෙ මුල් ටික කිව්වම ඔයාලට පුලුවන් වෙයි මේක හොදද නැද්ද කියල තීරණය කරන්න..

මුලින් කිව්ව වගේම මේක අනාගතයේ වෙන සිද්දියක්..මේ කාලයේ ලෝකය බොහොම බිහිසුණු තැනක් බවට පත් වෙලා..හැම තැනම බෝම්බ පුපුරනව..ඒ වගේම මංකොල්ලකාරයො හොරු එහෙම පිරිල..

දැන් යමු කතාවට..එක්තරා පුද්ගලයෙක් ඉන්නව මේ පරිසරය අනුව හැඩ ගැහී ජීවත් වෙන,ඔහුගෙ වෘත්තිය තමයි ජාවාරම් කරන එක..දිනක් සාමාන්‍ය පරිදි ඔහු ගෙදර ඇවිත් කෑමත් උයාගෙන කන්න හදනකොටම දොර කඩාගෙන එන විශාල පිරිසක් ඔහුව එක්කගෙන යනව පාතාල නායකයෙක් ගාවට..මේ නායකයා මොහුට පවරනව වැඩක්..ඒ තමයි එක්තරා පාර්සලයක් රුසියාවෙ සිට ඇමරිකාවට ගෙන යාමට..මේක නිකම්ම පාර්සලයක් නෙවෙයි..පාර්සලය තමයි එක්තරා තරුණියක්..ඇය ප්‍රාතිහාර්‍යක්..චිත්‍රපටිය බැලුවොත් තේරෙයි මම එහෙම කිව්වෙ ඇයි කියල…

මේ කතාව කියෙව්වම හිතෙයි මේකත් Transporter 3 වගේ නේද කියල..නෑ..ඇත්තටම ඊට වඩා වෙනස්..බලන්නකො ලෝකයේ අනාගතය කොහොම එකක්ද කියල මේ කතාවෙ හැටියට..ජීවත් වෙන එක නම් ලේසි වෙන එකක් නෑ ඒ කාලෙදි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-01-17

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

67 thoughts on “Babylon A.D. (2008) Sinhala Subtitles | ක්‍රියාදාම චිත්‍රපටි නේද ඕන කිව්වෙ? [සිංහල උපසිරැසි සමඟ]

  • sub eka weda ne hariyata

    Reply
  • thanks sub ekata (anurudda disanayaka) jayawewa…………

    Reply
  • Sub eka film ekata set wennane bro

    Reply
  • 1080p BrRip වලට sync කර ගන්න බැරි වෙයිද

    Reply
  • thakuuuuuuuuuuuuuuuuuuuuu

    Reply
  • තැන්ක් යු බං සබ් එකට එල ආ ජය☺️

    Reply
  • original copyta setwennathooooooooooo 🙁

    Reply
    • Meka br rip ekak.. Sub eka dvd rip ekata tiyenne sahoo..

      Reply
  • thank you very much, Anurudhdha. well done!

    Reply
  • thanks…………………………

    Reply
  • Meke BrRip 1 nadda????

    Reply
  • thnksss machhhan sab dunnata………..jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

    Reply
  • Meke Sub eka poddayine thiyenne. 5Min withara. 24kb wage podi file ekakne. mokakda awula kiyala kiyanna puluwanda?

    Reply
  • පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • heh heeeeee menna damma dlod wenna .. hodata athi.. action kiwwoth ithin one ekak ,,,,,,,, thank you mchn

    Reply
  • Ay ban aXXo ge link ekata sub haduwe??? YIFY ge rip ekatane sub hadanne thibune… Anyway thankz macho…..

    Reply
  • ONNA MAMATH BEWA,PLAY KARAGANNA BERI AYATA KIYANNE

    FILLE EKA HARIYATA BEWANAM -HONDA PLAYER EKAK DAGANNA
    MAMANAM USE KARANNE KMP EKANIYAMAI NETHNAM VLC,MEDIAP-CLASIC[MONAWA UNATH CODEC INSTALL KARAGANNA EKA WADA HONDAI]

    THANKXXXX

    Reply
  • නියම ක්‍රියාදාම චිත්‍රපටියක්.. බොහොම ස්තූතියි සහෝ සිංහලෙන් සබ් දුන්නට.. ජයවේවා!!

    Reply
  • elazzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • එල එල දිගටම දෙමු සබ්ස්

    Reply
  • මේක පට්ටම ඇක්ෂන් ෆිල්ම් එකක් ලොවෙත් නෑ බලපු නැති උන් අනිවා බලන්න මැක්සා මමත් ආයේ බලනවා සබ් එක්කම……

    Reply
  • ජය වේවා පළමු වැඩේට තවත් ෆිල්ම්ස් සබ් එක්කම ගේන්න ලැබේවා!

    Reply
  • digatama sub denna aluth sahaota jayama wewa!

    Reply
  • ජය වේවා බොහොම පින් පළමු එකට

    Reply
  • බොහොම තුති පට්ට කතාවක් නේ
    පළමු වැඩේට සුභ පැතුම්!

    Reply
  • මේක ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ,

    Reply
  • meka download karan tiyenne, tama baluwe, balala kiyannamko guna aguna.

    Reply
  • මේක බැලුවා. හොද ෆිලම් එකක්.

    Reply
  • mewage sinhala sub nadda baaaaaan.

    Reply
  • @maheshi anuttara !එළ එළ..දැන් ඉතින් බාන්න තමයි තියෙන්නෙ.. 🙂

    @chamiya !එළ මචෝ.. 🙂

    @නිර්නාමික !අනිවා!

    Reply
  • god…good…good…

    Reply
  • ම‍රු‍ ක‍තා‍ව‍!! පො‍තේ‍ ගු‍රා‍ට‍ ගො‍ඩ‍ක්‍ ස්‍තු‍ති‍ මෙ‍ක‍ ගැ‍න‍ කි‍යු‍ව‍ට‍.

    Reply
  • @chathurarcrc !ඔවු ඔවු..තෑන්ක්ස් මචෝ..

    @maheshi anuttara!ස්තූතියි..මම හිතන්නෙ ඔයා ටොරන්ට් එක හරියට බාගෙන නෑ..බාගත්ත නම් ඕන ප්ලේයර් එකක වැඩ කරන්න ඕන..

    @chathurarcrc !ඔවු බන් ඒක තමයි වෙන්න ඇත්තෙ..

    Reply
  • maheshi anuttara බාගත්ත film එකෙ file size එක කියන්න පුලුවන්ද?

    Reply
  • aiya karana wade hugak hodai.mama film aka download kragattata plya karanna danne neha.real/windos midiya plyar support karanne naha.

    Reply
  • @prabath !ඔව් බන්..සිරා ඇක්ශන් ෆිල්ම් එකක්..

    @දක්ෂිණ !එළ එළ..චිත්‍රපටියට ගැලපෙන විදියට සංගීතය තියෙනව..

    @බුධාජීව !අහ්..එළz බලල කියපන්කො අල්ලල ගියාද කියල.. 🙂

    Reply
  • මට ඕක ඊයෙ හම්බවුනෙ. පොඩ්ඩක් බලල නැවැත්තුව. අද ඉතුරු ටික බලන්න ඕන.

    Reply
  • කතාවටත් වඩා මේකෙ මට හිතට අල්ලලා ගියේ පසුබිම් සංගීතය ( අර ගෑණු ළමයා – නම මතක නෑ- මුලින්ම ව Toorup හම්බවෙන slow motion කෑල්ලේ එහෙම ). Rapidshare premium account නැති මම මාර කට්ටක් කාල OST ටික download කරගත්තේ. දැන්නම් mediafire වලත් දාලද කොහෙද…

    Reply
  • මේක මම කලින් බැලුවා. බලපු ඒවයින් හොදම ඇක්ෂන් ෆිල්ම් එකක්

    Reply
  • @Uraj Deemantha !ඔවු ඔවු..උබට ඉතින් ඩීසල් නිතරම ඕන වෙනවනෙ! අනිවා බලපන්.. 🙂 😉

    Reply
  • ඩීසල් අයියා ඉන්නවා නම් බාන්නම ඕනා……….!! 🙂

    Reply
  • @chamila!මේ හැම ෆිල්ම් එකක්ම කවුරු හරි බලල තියෙනවනෙ බන්z.. 😛 මේක බලපු නැති අයත් ඇතිනෙ,ඒ අයට අනුකම්පා කරල උබ ජූන්ජක් ඉවසපං! 😀

    Reply
  • උඹ ඇයි බන් බලපු ඒවම දාන්නෙ….

    Reply

Leave a Reply to Shashi Fernando Cancel reply

Your email address will not be published. Required fields are marked *