Wednesday , September 23 2020
Breaking News

Back to the Future Part II (1989) | නැවත අනාගතයට දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 15 votes.
Please wait...

BACK TO THE FUTURE

පළමුවෙන්ම BACK TO THE FUTURE පළමු කොටස නරඹා අදහස් පල කල සැමට ස්තූති වන්ත වෙනවා. මෙම දෙවන කොටස තිරගත උණේ 1989 දී. පළමු එකෙන් වසර හතරකට පසුවයි. මෙයද ආදායම් වාර්තා තැබූ සාර්ථක සිනමා පටයක් බවට පත් වූවා.

ඉතින් ගියවර මාටී 1985 සිට 1955 ට වසර 30ක් අතීතයට ගිහින් තමා නැවත අනාගතයට (1985 ට) ආවේ. මෙවර 1985 සිටම නැවත වසර 30 ක් අනාගතයට ගමන් කිරීමට සිදු වනවා. ඒ 2015 වර්ෂයට. පළමු කොටසේදී නොසිතූ ලෙස තනිවම අතීතයට තල්ලු වී ගොස්, තම මව පියා එක්කිරීමට සටනක් දී නැවත පැමිණි මාටී, මෙවර අනාගතයට යන්නේ, මහාචාර්ය වරයා හා තම පෙම්වතිය ජෙනිෆර් සමගයි. ඒ තම අනාගත දරුවන් මුහුණ දීමට යන දරුණු ඉරණමකින් ඔහුන්ව බේරා ගැනීමටයි.

තමාගේ පුතා වෙනුවට, ඔහු ලෙස පෙනී සිටිමින්, ඔහුව සිරගෙට යාමෙන් බේරා ගැනීම ගමනේ අරමුණ වූවා. නමුත් අවාසනාවන්ත ලෙස, සියල්ල කණපිට පෙරළී අනාගතයේදී සිදුවන සිදුවීම් නිසා, වර්තමානය දරුණු ඉරණමකට පත්වීමට කරුණු ඇති වෙනවා. මේ තත්වයෙන් වර්තමානය බේරා ගැනීමට නැවත 1955 ට යාමටත්, එහිදී සිදුවී ඇති යම් වැරදි නිවැරදි කිරීමටත් මොහුන්ට සිදුවනවා. එය ලෙහෙසි පහසු ක්‍රියාවක් වන්නේ නැහැ.

හොදයි දෙවන කොටසත් නරඹා සිදුවන්නේ කුමක්දැයි බලා ගන්න. තෙවන කොටසත් හැකි ඉක්මනින් දෙන්නට කටයුතු කරන්නම්.

Back to the Future Part II (1989) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

73b9eabc2934ab07244b633a01fe5811f8c99912

1.5 GB කොපිය මෙතනින් බාගන්න

46047ff2077de5c9a3ecbc8f3d1776150f87a203
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. Thanks very much for sub….

  2. බොහොම ස්තුති sub එකට
    ජය ✌ ✌ ✌

  3. Thanks machooo…..!!!!

  4. Thank you

  5. priyanthapremarathna

    ගොඩාක් ස්තුතියි සබ් එකට.මේ ෆිල්ම් පිස්සුව පටන් ගත්ත තැනට ආපහු ගියා පරන මතකයන්

  6. Thank u Sirijaya brother & baiscope team for the sub, all the best to baiscope team……………

  7. සබ් එකට තෑන්ක්ස් මචෝ

  8. නිදහස්

    මේවට තමා කොල්ලො films කියන්නෙ. ජයෙන් ජයම වේව.

  9. elama bro

  10. supirima kathawak bn mekanm

  11. සුපුන් මධුසංක

    Thanks saho…..

  12. පට්ටයි 😀

  13. 2015 kiyanne labana awurudda neh 😀

  14. Saketha Pulasthi

    ‍මේ‍ක ‍සු‍පි‍රි ‍ක‍තා‍වක්‍ . ‍කො‍ටස්‍ ‍තු‍න‍ම ‍එ‍ක ‍ද‍ව‍සෙ‍ම ‍බැ‍ලු‍වා.‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි. 🙂 🙂

  15. 3වෙනි එකත් ඉක්මනට දෙන්න

  16. supiri ahhhhhh.

  17. Back to the Future Part 3 ekath denawada?

  18. අනේ මන් පොඩිම පොඩි ඉල්ලීමක් කරනව Back to the Future Part 3 වෙනි කොටසත් ඉක්මනට දෙන්නකෝ …………

  19. Chaminda Lakruwan

    පලවෙනි එක නම් දැන් බලලා ඉවර වුනේ දෙවෙනි එක අද බලනවා නියමෙට ඇති පලවෙනි එක වගේම මේකේ 3න් වෙනි එකත් ඉක්මනටම දෙයි කියලා හිතනවා ජයවේවා!!!

  20. Good work… Thank you very much bro…

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි එල එල, 3වෙනි එකත් ඉක්මනට දෙන්න, ජයවේවා.

  22. Niyami SIRIJAYA,…
    3th Hemu Ikmaninma…
    Jsya Wewa !!! 🙂 🙂

  23. නලින්

    ස්තුතියි SIRIJAYA සහෝ 3ත් ඉක්මනට දෙන්න

    ජය වේවා!

  24. පලමු වැන්නත් මරු. ගොඩක්ම ස්තුතිය සහෝ දෙවැනන්ත් මෙච්චර ඉක්මනට දීපු එක ගැන. ජයෙන් ජය…

  25. onna bewoo.thankxxxxx

  26. බොහොම ස්තූතියි සිරිජය සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම පට්ටම චිත්‍රපටි තුන. හැමෝටම මම කියන්නෙ බලන්න කියලයි. ජය෴෴ 😛 😛

  27. elazzz machannn…
    thanks sub ekatahhh……..

  28. thanx machan III ekath ikmanata denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz Back to the Future III zzzzzzzzzzzzzzzzzzzzzzz

  29. niyama wedak mcn

  30. “චූටී මල්ලි”

    එලස්
    3ත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය………..

  31. thanks sub walata

  32. Aditha Praween

    පට්ට චිත්‍රපටියක්
    දිගටම සබ් දෙමු .
    ජය වේවා !
    😀

  33. Thanx mcho… Ela wedak…

  34. niyamai ne.subata thanks SIRIJAYA saho.ohoma yn.jaya wewa….

  35. Thanks

  36. හර්ෂ ලහිරු

    එලකිරි මචෝ වේගෙ නම් සුපිරි 😀
    සබට බොහොම ස්තුතියි 😛 😛 ජය

  37. Tnx 3 kotasath denna


  38. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  39. අසෙල්

    Eala ela
    Thanx kollo

error: Alert: Content is protected !!