Monday , September 28 2020
Breaking News

Badmaash Company (2010) | සල්ලි, සල්ලි, සල්ලි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Badmaash Company 2010

ඔන්න ඔයාලට අරගෙන ආවා උණු උණුවෙ පරණ බයිස්කොප් එකක්. පරණ එකක් කිව්වට ගොඩක් පරණ නෑ 2010 ආපු එකක්. 2010 තිරගත වුණු මෙය IMDB රේටින්ග් 6.0 අරගෙන තියනවා. මේක ලියලා තියෙන්නෙත් අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Parmeet Sethi මයි. මේකෙ රගපාන්නේ සුපිරි ඩබලක්. සාහීද් කපූර් සහ අනුෂ්කා ශර්මා

කතාව ගැන ටිකක් කියනවා නම් මේක යාලූවෝ හතර දෙනෙක් වටා ගෙතුණු කථාවත්. අපේ ප්‍රධාන චරිතේ කරන් ( සාහිද් කපූර් ) ට ඔනේ ඉක්මන්ට සල්ලි හම්බු කරලා ඉක්මන්ට සල්ලි කාරයෙක් වෙන්න මෙයායි මෙයාගේ යාළුවෝ ටිකයි මුලින්ම ආචී කියලා කෙනෙකුට බඩු ගේන්න බැංකොක් යනවා එතකොට තමයි මෙයාලාට බුල්බුල්ව ( අනුෂ්කා ශර්මා ) ව හම්බුවෙන්නේ. පොඩි පොඩි ගණන් හම්බු කරලා සෑහීමකට පත්වෙන්නේ නැති කරන් කපටි කමින් රට ඉදලා බඩු එයාම ගෙන්න පටන් ගන්නවා. වැඩිය විස්තර කියන්න යන්නේ නෑ ඔයාලාම බාගෙන බලන්න. මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන සින්දු ටිකකුත් තියනවා. හැබැයි කට්ටිය සමාවෙන්න ඔනේ සින්දු වලටනම් සිංහලෙන් දැම්මේ නෑ වෙලාව මදි කම නිසා.

කට්ටිය එහෙනම් බලලා ඔයාලගේ අදහසත් කියලා යන්න කෝ. ජයවෙවා!!!!!!

Badmaa$h Company (2010) on IMDb

 

 

515 MB කොපිය මෙතනින් බාගන්න

0f23b68b8fdd6bd61616391f7e1fa105c0a58610

930 MB කොපිය මෙතනින් බාගන්න

562c1274293f888b35c721a0685244d9463aa402

1.45 GB කොපිය මෙතනින් බාගන්න

92644d8df94bc3b5e3cdce81df4cc1118fc8cd3e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් ගිහන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. විලි ලැජ්ජයි… දැනුයි බලන්නේ…. තැන්කු සහෝ…

  2. සබ් ඒකට තෑන්ක්ස් සහෝ…

  3. වරුණ නිරෝෂණ

    බලමු බලමු….. ස්තුතියි සහෝ උප සිරැසියට

  4. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  5. dulaj|දුලාජ්

    ස්තූතියි සහෝ උපසිරසට… ඔබට ජය….!

  6. එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………..

  8. super machan..

  9. Raveen Fernando

    පට්ටා ෆිල්ම් එකක් යාලු

  10. බොහොම ස්තූතියි ඉශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

  12. ස්තුතියි සහෝ…..
    දිගටම කරගෙන යමු .සුභ පැතුම්

    පුළුවන්නම්…..
    අජිත් කුමාර්ගේ ‘ආරම්බම්’ මුවි එකට සිංහල සබ් දෙන්නකෝ………

  13. මම ෆිල්ම් එක බාලම කොමෙන්ටුවක් දානවා කියලා හිතුවා,930MB ප්‍රින්ට් එක හොදටම තිබුණා.අළුත් ආකාරයකට කතාව ගලාගෙන යනවා.පොඩ්ඩක් පරණ උනාට කම්මැලි නැතුව බලන්න පුළුවන්.ස්තූතියි “ඉශාන් ගිහන්ත”සහෝ වැඩේට,ජයවේවා!

  14. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…….මේක නම් සුපිරිම මුවි එකක්,දිගටම සබ් දෙමු.ජය​! 😛 😛 😛

  15. thankzzzzzz 🙂

  16. thanx ishan saho.
    puluvannam mekath denna (Chup Chup Ke-2010)

  17. thank You!

  18. bohoma sthithi saho ,,,jaya wewa!!!

  19. Thanks…

  20. නලින්

    ස්තුතියි ඉෂාන් සහෝ

    ජය වේවා!

  21. thnksss sub ekata 🙂 me kattiyama torrent eka full speed seed karanna…..

  22. thnkzzzzzzzzzzzzzzz sahoooo.good work.hey baby film ekatat sub dennako.parana unata ekat niyama film 1.

  23. jaya wewa tawat hindi movies denna

  24. උණු උණුවේ පරන බයිස්කෝප් එකක්!
    හප්පේ සබ් එක ගද්දි ගිණි ගනීද දන්නෙත් නෑ 😀
    එල සහෝ එල.
    ජයවේවා!

  25. tnx wewa ela ela

  26. “චූටී මල්ලි”

    එල එල
    බලපු නැති 1ක්
    තව කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය………….

  27. කැලුම් ගුණසේකර

    පට්ට පතුරු එකක් දීලා තියෙන්නේ? ස්තුතියි සහෝ.

  28. “The Lunch Box” hindi movie ekatat sub denawada….?
    http://en.wikipedia.org/wiki/The_Lunchbox

    Thank you bro 🙂

  29. ගයාන් රූකාන්ත

    ජය වේවා සහෝ ඔන්න ගත්තා මන් මේකට සබ දෙන්නේ කවද්ද කියලා බල බල හිටියේ

  30. mekanan pattama kathawak 😀 thankz bro

  31. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල ඔන්න මමත් ගත්ත,ජයවේවා.

  33. පට්ට. ස්තුතියි සහෝ සබ් එකට

  34. mihin ලංකා

    සබ් වලට ජය!

  35. thanks sahota

  36. තෑන්ක්ස් වේවා!!!

  37. patta film aka meyka

  38. ela kolla aye subs denna aran wage digatama denna ahenam jaya

  39. pattama machan meyka niyamayi

  40. ස්තූතියි සහෝ උපසිරසට…. ෆිලුම නම් බලලා තියේ පට්ට ආ.. ඒත් සබ එක්ක ආයේ බලනවා.; ජයෙන් ජය….!

error: Alert: Content is protected !!