Friday , September 25 2020
Breaking News

Balupu (2013) Sinhala Subtitles | නිර්භීත සිංහයා [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Balupu-2013

ඉතින් අද ඔයාලට අරන් ආවා තවත් අලුත්ම සුපිරි තෙලුඟු චිත්‍රපටියක්.2013 ජූනී 28 වෙනිදා නිකුත්වුන Balupu විත්‍රපටිය තමා අද අරගෙන ආවෙ.මේ චිත්‍රපටියෙ හොඳ කොපියක් නිකුත් වුනෙ දැනට දින කීපයකට කලින්.අන්තර්ජාතික සිනමා දර්ශකයෙ 6.1/10 අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටිය Gopichand Malineni ගෙ අධ්‍යක්ෂණයක්.ක්‍රියාදාම,ආදර,හාස්‍ය මේ සියල්ලටම එක වගෙ සමත් නළුවො සීමිත පිරිසක් තමයි ඉන්නෙ.මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය කරන්නෙත් ඒ වගේ තෙලුඟු සිනමාවෙ ඉන්න මල්ටි ටැලැන්ඩට් නළුවෙක්.ඒ තමයි මාස් මහා රාජා නමින් හඳුන්වන රවී තේජා.රවී තේජාගෙ චිත්‍රපටි නරඹපු අය දන්නවනෙ ඉතින් මිනිහගෙ තියෙන දක්ෂකම්.Balupu කියන්නෙත් එක හුස්මට බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක්.රවි තේජා සමඟ සෘතී හසන්,අංජලී,ප්‍රකාෂ් රාජ් වගේ සුපිරි නළු නිළියො රැසක් දායක වෙලත් තියෙනවා.

රවී කියන්නෙ බැංකුවක නැවත අයකරගැනීමේ නිළධාරියෙක්.මෝහන් රාවො කියන්නෙ රවීගෙ තාත්තා.තාත්තා උත්සහ කරන්නෙ රවීට විවාහයක් කරලා දෙන්න.ඒත් රවී තමන්ට ගැලපෙන ගෑණු ළමයා ලැබෙන්න ඕනි කියනවා විවාහවෙන්න.මේ අතරෙ සෘතී කියන ගෑණු ළමයා එයාගෙ මාමා ක්‍රේසි මෝහන් එක්ක එකතු වෙලා විනෝදෙට එක එක දේවල් කරනවා,පිස්සු වැඩ.මේ දෙන්න එක්ක දවසක් රවීගෙ යාළුවෙක්ව අන්දනවා ආදරෙයි කියලා.ඉතින් මේක දැනගන්න රවී තීරණය කරනවා මෙ දෙන්නට හොඳ පාඩමක් උගන්වන්න.මේ අතරෙ පූර්ණා කියන වයිසාග් වල මැරවරයෙක් පිරිසක් පස්සෙ පන්නනවා.ශංකර් සහ නානාජී මරණ එක තමයි මෙයාගෙ එකම අරමුණ.ඒත් හැමවෙලාවෙම මේ පිරිස පූර්ණාගෙන් ලිස්සලා යනවා.මේ අතරෙ සෘතී විවාහ ගිවිසගත්ත කෙනෙක් ඉන්නවා ඒ තමයි රෝහිත්.රෝහිත් කියන්නෙ සල්ලිකාර සල්ලාල කොල්ලෙක්.ඉතින් ඔන්න ඔය චරිත ටික එකතු වෙලා තමයි කතාව හැදෙන්නෙ.තමන්ගෙ හතුරන් පස්සෙ රටපුරා පන්නමින් සිටින පූර්ණා රවීගෙ ජීවිතයට එන්නෙ කොහොමද?රවි සහ සෘතී අතර මොනව වෙයිද?රෝහිත්ට මොනව වෙයිද?ඔය හැමදෙයකටම උත්තර මේ චිත්‍රපටිය තුල තියෙනවා.ඔයාලම බලන්නකො.මොකක්ද වෙන්නෙ කියලා.. 🙂

ඉතින් වෙනදා වගේම මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කල විකියා සහෝට ස්තුති කරනවා.ඉංග්‍රීසි උපසිරැසියෙ තිබුන sync අවුල් අඩුපාඩු හදලා තියෙන්නෙ.මඟහැරලා තිබුන සමහර දෙබස් කන්ඩවල උපසිරැසිත් ඇතුලත් කලා.ඉතින් ඔයාලට කිසි අඩුපාඩුවක් නැතිව චිත්‍රපටිය බලන්න පුළුවන්.ලයින් 2000+ කරන්න සිද්ධවුනා.එහෙම වුනත් ගීත වලට පවා උපසිරැසි යොදලා තියෙන්නෙ.කිසිම උපසිරැසියක් මඟ හැරියෙ නෑ.එහෙනම් ඔයාලට තියෙන්නෙ බලලා රස විඳින්න. 😉 නැවත හමුවෙන තුරු සමුගනිමු.ගිහින් එන්නම්. ඔබට ජය.. !
ඔබ සැමට ජය හා සතුට..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් …

Leave a Reply

Your email address will not be published.

80 comments

  1. හිරූ අතපත්තු

    නියමයි සහෝ. ෆිල්ම් එක හම්බුනා. ඔයාගෙ සුබ් එක්කන්ම බැලුවැහැකි. ගොඩක් ස්තූතියි. දිගටම කරගෙන යන්න. ජය වේවා

  2. Thanx Saho….

  3. කැලුම් ගුණසේකර

    Thank’s Yaluwa. Onna mamat gatta.

  4. Niyamaiiiiiiiiiiiiiii..thanx

  5. කසුන්

    Thanks machooo

  6. suppa katawak wenna athi meka nam

  7. ela ela machan

  8. Ela kollooooooooooooooooo

  9. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  10. පට්ට පටපට කතාවක් තමා මේක…. එල අයියේ එල….. සබ් එක නම් එල…. දිගටම කරගෙන යන්න…… ජය වේවා…..

  11. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

  12. Achintha sameera

    කැලුම් රණවක thanks macho sab ekata

  13. patta film 1k wage… thanks sahoo………

  14. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Nice movie 🙂
    Thank you bro!!!

  16. Thankz bro!!!!!!!!!

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  18. “චූටී මල්ලි”

    එල මචන්
    රවි තෙජා නම් පට්ටයි
    ආ………
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය………………….

  19. නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  20. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…. ජය වේවා…

  21. නලින්

    අපි දන්නවානේ කැළුම් අයියා තරම් තෙලිගු වලට ගහාන්න වෙන කෙනෙක් නැහැ කියලා

    තෙලිගු නම් කැළුම්, කැළුම් නම් තෙලිගු !!

    ස්තුතියි වේවා!

    ජය වේවා

  22. ahhhh…
    kaluma… ela kawumak deela thiyenne….
    😛

  23. HESHAN MADUSHANKA

    aniwa aniwa. danushge naiyandi 2013 film ekata sub eka onamai.

  24. THILINA MADUSHANKA VITHARANA

    supper ah teligu ekak nathuwa hitiye, thanka bro, danushge naiyandi film ekatath kohoma hari sub dennda loku udawwak.

  25. Kulanjana Maduranga

    pattama film 1kne.aniwa balanawa.sub 1ta Thanks KALUM sahoo.digatama sub demu.jaya wewa…..

  26. Thanks.

  27. bohoma thanks macho

  28. thnkzzz

  29. හර්ෂ ලහිරු

    ජයවේවා කැලුම් සහො 😀

  30. thanx……….

  31. දිෂාන්

    නියම එකක් ඔන්න මමත් ගත්තා.. බෝම ස්තූතියි.. තව එකක් ලගදිම දෙන්න‍
    ජය වේවා

  32. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….මේක දෙනකන් තමයි මෙච්චර දවසක් බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​!

  33. niyamay…thanx bro……………..

  34. බොහොම ස්තුතියි සහෝ මම තෙලිගු film එකක් එනකන් මග බලන් ඉන්න කෙනෙක්…

  35. thnkqq brooooo.theligunam niyamai.anika inna naluwath supiri porak

  36. Thanks Saho….

  37. යසිරු මල්ලවආරච්චි

    නියමයි කැලුම් අයියේ. තවත් එකක් ඉක්මනට අරගෙන ඒවි කියලා හිතනවා. බොහොම ස්තුතියි 🙂

  38. mudiya / මුදියා

    කැලුමා නියමයි.
    දන්නව මාරම කට්ටක් කන්න ඇති කියල.
    ඒකට ඉතිං දෙන්න තියෙන්නෙ මේ කමෙන්ට් එක තමයි.
    50 ට සුභ පතන්නත් බැරිවුනා.
    ඉත්මනටම සබ් 100 ක් කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

  39. mata hithuna kaluma mekata sub eka dei kiyala mama meka apu gamanama vikiya ayyata th kiuva sub ona kiyala matanam pattama sathutak thiyenne ape baiscopelk set eka gananm ona film ekakata sub ekak illuvama denva …………… godak thank macho .

  40. thelugu dena eka nam loku deyak patta

  41. Lakshitha viraj

    එල එල සහෝ තෙලිගු ෆිල්ම් එකක් දෙනකන්මයි බලන් හිටියේ…

    THANKS!!!!

  42. ගයාන් රූකාන්ත

    කොපිය බාගෙන දෙන්නේ කවද්ද කියා කියා හිටියේ
    ඔන්න ගත්තා ජය වේවා සහෝ

  43. Thanks .Digatama tamil ,Hindi Sub Damu… Bohoma pin Browww

  44. pttama ptta wadak macho,
    thanks sub 1ta.

  45. supiri 😀

  46. බොහොම ස්තුතියි…

  47. Ane kollane danakota direct link ekakuth dapallako loku udawwak..

  48. බොහොම පින් මචං කැපවෙලා සබ් දෙන වැඩේට

  49. fatta film aakaa

  50. Thanks Machan

  51. Download Manager

    Thanks Kalum

  52. තුති!

  53. jayen jaya!!!

  54. niyamayi banna damma udenma

  55. තෑන්ක්ස් වේවා!

  56. elakiri film aka subs baiscope ake dala denakam bagena balagena hitiye

  57. බොහොම තුති මචං

  58. elane kolla subs deela

  59. wow,,, maru 😀

  60. මැක්සා සහෝ මේක නම්

  61. loweth na 😀

  62. rusuru | රුසිරු

    බොහොම තුති මචං දෙනකම් හිටියේ

  63. onna niyama akak deela thxz

  64. thanks machan

error: Alert: Content is protected !!