You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , February 18 2020
Breaking News
Home / All / Band of Brothers [Episode 03- Carentan] | දරුණුවන සටන [සිංහල උපසිරැසි සමඟ]

Band of Brothers [Episode 03- Carentan] | දරුණුවන සටන [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 13 votes.
Please wait...

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ තුන්වෙනි කොටස. අද ඉඳන් දරුණු සටන් දර්ශන දැක ගන්න හැකිවෙනවා. පහුගිය කොටසෙන් දකින්න ඇතිනේ පලමු පිම්මෙන් සොල්දාදුවන් කොච්චර මිය ගියාද කියලා. කොටින්ම E කණ්ඩායමේ අණදෙන නිලධාරියා පවා අතුරුදහන් වෙනවා. ඉතින් ඊලඟ නිලයෙන් උසස් තැනැත්තා වෙච්ච ලුතිනන් රිචඩ් වින්ටර්ස් E කණ්ඩායම් බාර අරගෙන ජර්මානු තුවක්කු කොටසක් විනාශ කරන සටන මෙහෙයවලා කණ්ඩායමේ ගෞරවය දිනා ගනු ලබනවා.

ගොඩබැස්සවීම අවුල් නොවෙන්නට එයාලගේ මූලික ඉලක්කයක් වූ කැරැන්ටෑන් නගරය පරක්කුවකින් පසුව අල්ලා ගැනීමට සහය දීම හා ඉන්පසු නගරය ආපසු ගැනීමට එන ජර්මානු හමුදා වලට එක් අන්තයකින් තනිව මුහුණ දීමේදි ඇතිවෙන දරුණු සටන අද ඔයාලට බලා ගන්න පුලුවන්. නගරය අල්ලා ගැනීමේදී සහෝදර සෙබලුන් තුවාල ලැබීම් හා මිය යෑම් එක්ක ඊට පසු එන දරුණු සටන් හරිම තාත්වික ආකාරයට දක්වලා තියෙන නිසා සංවේදි හිත් ඇත්තන් ට පරිස්සමෙන් බලන්න කියලත් ඉල්ලා සිටිනවා. අද කොටසේ කතා නායකයා වෙන්නෙ ඇල්බට් බ්ලයිත් නම් සෙබලෙක්. ටිකක් විතර කල්පනාවට බර මුල් පිම්මෙන් පස්සෙ බයට හැංගිලා ඉඳලා තමුන්ගේ කණ්ඩායමට එන සෙබලෙක්. වැඩියෙ කියන්නෙ නෑ බාගෙනම බලන්නකෝ.

ලබන සතියේ අපි කොටස් තුනක් හෝ හතරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පුලුවන් තරම් ඉක්මනින් ඒ කියන්නේ නොවැම්බර් මුල් සතිය ඇතුලත සම්පූර්ණ කතා මාලාවෙම සබ් දීලා ඉවර කරන්න තමා හිතන් ඉන්නේ. හැමෝටම ඉවසීමෙන් ඉන්න කියලා කාරුණිකව ඉල්ලා හිටිනවා. 147

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (1.9 GB) මෙතනින් බාගන්න

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Leave a Reply

56 comments

  1. ┊┊┊┊
    ┊┊┊☆
    ┊┊ *
    ┊┊
    ┊☆ °
    *
    Thanks For The Subtitle !!!!!!!!!

  2. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය

  4. okkoma sub bagannawa thanks a lot saho 😀 😀

  5. වරුණ රංගජිත් (වරූ)

    නියම ටීවී එකක්…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  6. thanks wewa, jayen jayama wewa

  7. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  8. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  9. බොහොම ස්තුතී…!!! ^_^

  10. thanx kiyala 3th gaththa :p

  11. supiriiiiiiiiiiiiiiiiii
    kiyala vadak na machanala

  12. WELL DONE ROYLEE.GREAT TV SIRES .ALL THE BEST.

  13. විකියා

    අනිවා බලනවා…

    ජයෙන් ජය~!

  14. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  15. මුලු සීරීස් එකම බැලුවා කියලා වැඩක් නෑ සුපිරිම නිශ්පාදනයක් … බොහොම ස්තුතියි රොයිලි සහෝ

  16. patta kollek umba.machan meke serama ekmanata denna.ewasum natha.game of thoners elanga sesone ekath denna. =D

  17. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියේ.ඉක්මනටම ඉතුරු ටිකත් දෙමු.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!

  18. mudiya / මුදියා

    මං මේක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.ඒත් කොටස් ඔක්කොම බාන්න දාල තියෙන්නෙ.තාම වැඩේ ඉවර නෑ.Saving Private Ryan ෆිල්ම් එක බලලම මේක බලනව කියල හිතා ගත්තා.අද තමයි ඒක බාල ඉවර උනේ.ඉක්මනටම මේක බලන්න පටන් ගන්න ඕනි.නියමයි රොයිලි අයියා වැඩේ.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!

  19. roili aiyye puluwan ikmanata Revolution ekath denna.meka dunnata thanks

  20. “චූටී මල්ලි”

    පට්ට පටට රොයිලි සහෝ

  21. රාම් රාජ්

    thank you macho

  22. තෑන්කිව් කිව්වා ඔන්න.. ඊලඟ එකත් එනවනේ හෙට අනිද්දම නේ.. 🙂

  23. කේ. යූ. ජී. උදාර

    දෙමු දෙමු ඉක්මනට ම දෙමු……..
    ඔන්න එහෙනම් රොයිලිට පිං දෙන ගමන් මේ කොටසත් බාගන්නවා.
    බොහොම ස්තූතියි සහෝ…

  24. හොට්ටා

    පට්ට පට්ට රෝය්ලි දුන්නොත් ගින්දරම තමා

  25. Thnks 🙂 maxxa 🙂

  26. දිගටම දෙමු මචං මමත් බලනවා අනිවා………. 🙂 🙂

  27. rusuru | රුසිරු

    මමත් බානව හොදම හොද කතාවක් මේක ඉක්මනින් ඉතුරු ඒවා දෙන්න සහෝ

  28. නියමයි පට්ට මචෝ

  29. තැන්ක්ස් තැන්ක්ස්

  30. අනිවා රොයිලි සහෝ, මේ වගේ සත්‍ය සිදුවීම් ඇසුරින් කළ කතාවල අපට හිතාගන්ඩවත් බැරි අදහගන්ඩවත් බැරි අවස්ථාවලදර්ශන තිබෙන එක එච්චර පුදුමයක් නෙමේ.

    විශේෂයෙන්ම මේ වගේ යුධමය කතාවක නැරඹීමට අමාරු විදිහේ දර්ශන අඩංගු වීම කොහෙත්ම අමුත්තක් නෙමේ. ඒව දකිද්දි මටනම් හිතෙන්නේ ඒ තරම් තාත්ත්වික විදිහට ඒ තරම් විශ්වසනීය විදිහට මේව හදපු අය කොච්චරනම් දක්ෂ, සූක්ෂම, පුදුමාකාර, ප්‍රවීණ පිරිසක්ද කියන එකයි. ඉතිං එහෙම වෙනකොට බලන්ඩ තියෙන හිත තවත් වැඩි වෙනවා මිස එපාවක්නම් නෑ ඉතිං!

    ඉතුරු ටිකත් ඉක්මණට දෙන එකනම් හොද දෙයක්!
    එහෙමනම් ජය!

  31. තැන්ක්ස් කිවුවා රොයිලි

  32. සුපිරි කතාවක් සහෝ

  33. බොහොම ස්තූතියි.

  34. එල එල එලම කිරි මචං

  35. ජය වේවා !!!!!

  36. සබ් වලට පින් එක දිගට උනත් කමක් නෑ දීලා ඉවරයක්‌ කරන්න මචං.එකක් බැලුවට පස්සේ මේකේ සබ් නැතිව හරි බලන්න හිතෙනවා ඒකයි..

  37. නලින්

    තැන්ක්ස් රොයිලි අයියා… මේ එපිසොඩ් එකෙත් සබ් එකට

  38. Ela ela maxxxaa maxxxaa

  39. ඒ බන් මේකේ කොටස් 10 ම තියෙනවා මෙතන එක කොටසක් තමා 200 සේරම බාලා තියා ගන්න..

    බොහොම තුති

  40. නියම කතාවක් ඉක්මනට දෙන්නෝ……. 🙂

  41. මොකක්ද මේ 200 MB කොපිය (1.9 GB) කියන්නෙ ?

  42. ජය වේවා පට්ට පට්ට

  43. Ikmanata dena aka hodai naththan balannama hithenawa5

  44. jaya wewa seyrama arn thiyenne sub aka gannawa

  45. mihin ලංකා

    පට්ට පට මචං ඉක්මනට දීලා ඉවරයක් කරමු

error: Alert: Content is protected !!