You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Band of Brothers [Episode 06- Bastogne] | කටුක ශීත, වටලනු ලැබීමක් හා තනිවීමක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හයවෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ වෛද්‍යවරයා වන ඉයුජීන් රෝ විසින්. පස්වෙනි කොටසේ අවසානයේ දී වින්ටර්ස් හට නිල වශයෙන් සම්පූර්ණ බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර ලැබෙනවා. ඒ වගේම ජර්මානුවන් අරඹා තිබෙන ප්‍රතිප්‍රහාරය වැළැක්වීමට බෙල්ජියමේ බැස්ටෝන් ප්‍රදේශයට ඔවුනට යන්නට සිදු වෙනවා. බැස්ටෝන් කියන්නේ E කණ්ඩායමේ නම ඉතිහාසයේ රඳවපු තැනක්.

1944 දෙසැම්බර් 16 වෙනිදා ජර්මන් හමුදාව හිට්ලර්ගේ අධීක්ෂණය යටතේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය ආරක්ෂක වළලු බිඳීමේ අරමුණෙන් පටන් ගන්න මෙහෙයුම නිසා දෙසැම්බර් 18 වෙනිදා වෙද්දි 101 වෙනි සේනාංකය බැස්ටෝන් වලට රැගෙන යනු ලබනවා. උණ්ඩ හා ආහාර සීමිතව හා ළඟ එන කටුක ශීත කාලයට ගැලපෙන ඇඳුම් නොමැතිව ඉතා දුෂ්කර කාලයක් ගත කිරීමට මෙම සෙබළුන්ට සිදු වෙනවා. ජර්මන් හමුදාව අවසානයේ මුළු බල ඇණියටම වට කර ආහාර ඇතුළු සැපයුම් මාර්ග අවහිර කොට වෛද්‍ය කාර්යය මණ්ඩලය අල්ලාගෙන හා තුවාල කරුවන්ව නගරයෙන් පිටව යෑමට ඉඩ නොදී බොහොමත්ම දුෂ්කර කාලයකට ඔවුන් මුහුණ දෙනවා. ඒ වගේම පවතින අධික ශීත හා මීදුම නිසාම ගුවන් ආධාර හෙලීමද අපහසු වෙනවා. ඔවුන් තනි වෙනවා. වැඩි විස්තර ඕනා නෑ. බලන්න ඔවුන් විඳින කටුකත්වය හා සිදුවෙන හානි ගැන. ඒ වගේම ඔවුන්ට අහිමි වෙන සහෝදර සෙබළුන් ගැන. මේ මොහොතේ තමුන් ළඟ ඉන්න විහිළුවක් කරන යාළුවා ඊළඟ තත්පරේ මළමිනියක් බවට පත්වෙලා. කොහොම කාල පරිච්ඡේදයක් වෙන්න ඇතිද? බාලම බලමු නේද?

ඊළඟ කොටස හෙට අනිවා දෙනවා. ඉතා ඉක්මනින්ම දීලා අවසාන කරන්න පොරොන්දු වුණු නිසාම හෙටත් හමුවෙමු හත්වෙනි කොටස සමඟින් 151

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (1.9 GB) මෙතනින් බාගන්න

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Check Also

Aadya Rathri (2019) Sinhala Subtitle | දිමනෝහරන්ගේ මංගල සේවය [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  2. supiri brooooo…patta

  3. ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  4. රොයිලි අයියාගෙනෙ, ආයෙ අහන්න දෙයක් නැහැ…

  5. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  6. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය

  7. වරුණ රංගජිත් (වරූ)

    නියම ටීවී එකක්…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  8. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  9. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  10. බොහොම ස්තුතී…!!! ^_^

  11. එල එල

  12. menna 6 🙂

  13. pissu hadeanava appa kiyala vadak na

  14. roylee ilagata walking dead denna pl

  15. roylee thanks a lot.

  16. බලන්න ආසයි…. ඒත් Prison Break එකේ වගේ ඈබ්බැහි වෙලා බලන්න පටන් ගනීද කියලා බයයි….. 😀

  17. නියමයි සහෝ! නියමයි.
    මේකත් දැන් ඉවර වෙඅගෙන යනව නේ?
    ඊගාවට මොකද්ද දෙන්නේ? ආ 😉

  18. vali7ta simenthi1ki kewwalu. neyama kollek umba.adath balanna puluwan.karana wadeta comment aken thxx machan umbata.elakiri baiscopelk.

  19. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  20. dedunu- yatalamatta,

    රොයිලි අයියට බොහෝම ස්තුතියි

  21. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.හැමදාම වගේ ඔන්න දැම්මා කමෙන්ටියක්.මේ සීරීස් එක නම් ඇත්තටම සුපිරියි.

  22. Thanks…

  23. කේ. යූ. ජී. උදාර

    මේ දවස්වල නම් මෙලෝ දහමක් බාන්න විදිහක් නැහැ. කමක් සබ් ටික දිගට ම දෙන්න. හෙමිහිට බලන්න බැරියෑ…..
    මේ වැඩේට බොහොම ස්තූතියි රොයිලි.

  24. ස්තුතියි. සියළුම ෙකාටස් ඒකතු උනාට පස්ෙස් බලනවා.

  25. The X files subtitle hadanna idea ekak nadda machanla…

  26. රොයිලි අයියට බොහෝම ස්තුතියි 6 වෙනි කොටසෙ සබ් දුන්නට

  27. ජය වේවා පට්ට

  28. වැරදුනා දෑස 🙂

  29. මේක බලලා නැත්තම් වැඩක් නෑ…මේ දාස කුමටද කියන්න තමයි වෙන්නේ 🙂

  30. mudiya / මුදියා

    මල් හතයි රොයිලි අයියා.මෙච්චර ඉක්මනට මෙච්චර සුපිරි ටීවී සීරීස් එකක් දෙන එක කියන්න බැරි තරම් සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!

  31. ලොවෙත් නෑ මේ කතා ටිකනම් මැක්සා

  32. maxxxa 🙂

  33. Manula Nayanatharu

    පට්ට වෑඩක් මචෝ …. මම ලග මෙකේ episodes 10 ම තියේ . ඒත් උබලා දෙන සබ් එක ගින්දර වගෙ match වෙනවා episodes වලට. බොහොම හොද වෑඩක්….. thank you very much….
    අපි හෑමදාමත් බයිස්කෝප් එක්කයි…..
    …ජය වේවා….!
    …

  34. supiri 🙂

  35. මැක්සා මේ වගේ එකක් නම් ලොවෙත් නෑ

  36. lasanatha!!!!!!

    MAXXA HODEY MEYKA

  37. ඇත්තටම මේ කතාවේ ඩොකා කරන කැප කිරීම නම් මාරයි. රොයිලි අයියට බොහෝම ස්තුතියි 6 වෙනි කොටසෙ සබ් දුන්නට 😀

  38. ඔන්න මන් ඉස්සෙල්ලාම බැවා 🙂 නියම සිරීස් එක බෝහෝම ස්තූතියි.

  39. බොහොම තුති

  40. එල කතාව මේක නම් පට්ට

  41. maxxa machan

  42. rusuru | රුසිරු

    තැන්ක්ස්

  43. රොයිලි ජය වේවා

  44. පට්ට කතා සෙට් එක නියමයි

  45. patta machn thxxxxx

error: Alert: Content is protected !!