Thursday , September 24 2020
Breaking News

Bandook (2013) | දේශපාලනය මගින් කල නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Bandook (2013)ඔන්න යාළුවනේ මං මගේ දසවැනි උපසිරැසියත් අරන් තමා අද බයිස්කෝප් එකට ගොඩ උණේ. මං හිතන්නේ අද මං පුංචිම පුංචි කඩඉමක් පහුකළා කියලා. ඇත්තටම සතුටුයි පරක්කු වෙලා හරි බයිස්කෝප් එකට සෙට් වෙන්න ලැබුණු එකට. හරි කොහොම හරි මං මේ පාරත් අරන් ආවේ 2013 නිකුත් උණ තවත් අලුත් හින්දි ෆිල්ම් එකක්. මේක හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මගින් ඉන්දීය දේශපාලනයේ මැර බලය කොහොමද භාවිතා වෙන්නේ කියලා පැහැදිලි වෙනවා.

එක් ගම්මානයක ඉන්න තරුණයෙක් දේශපාලනයෙන් ඉස්සරහටම යන්නේ කොහොමද කියන එක තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඒ තරුණයා තමයි බෝලා කාවට් කියන්නේ. එයාට මුලින්ම ලොඡන් සිං යාදෙව් කියලා මැරයෙක් හම්බ වෙනවා. පස්සේ එයාගේ මාර්ගයෙන් මිස්ටර් ත්‍රිපති ලඟ වැඩට යනවා. ත්‍රිපති කියන්නේ ඒ පැත්තේ පාරම්පරික දේශපාලනය කරන කෙනෙක්. බෝලාට තියෙන්නේ ත්‍රිපතිට විරුද්ධ වෙන මිනිස්සුන්ව මරලා දාන්න. නමුත් බෝලා කියන්නේ එක තැනකට කොටු වෙලා ඉන්න තරුණයෙක් නෙමේ. හැම වෙලේම තවත් ඉස්සරට යන්නේ කොහොමද කියලා තමයි බැලුවේ..

හරි තව කියන්න වෙලාව නැහැ. මොකද මට හදිස්සි වැඩකට යන්න තියෙනවා. ඔයාලම බලන්න. එහෙනම් මං ගියා. ඉක්මනටම තවත් ෆිල්ම් එකක් අරන් එන්නම්.

ආආආ..තව එකක් කියන්න තියෙනවා.. මං අරන් අපු ෆිල්ම් ඔක්කොම මේ අවුරුද්දේ ආපු අලුත් එව්වා. නමුත් මට පරණ ෆිල්ම් වලටත් උපසිරැසි දාන්න ආශාවක් තියෙනවා. ඉතින් තාම එකක් තෝරන් නැහැ. උපසිරැසි දීලා නැති ඔයාල කැමති ෆිල්ම් තියෙනවා නම් කියන්න… එහෙනම් මං ආයෙත් ගියා… ජය.

Bandook (2013) on IMDb

 

 

4500529c054aaf80d4d8ec088dcc09c8eb3a2a3a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් …

Leave a Reply

Your email address will not be published.

64 comments

  1. anee bn wild wild west film eke sub daahankoo

  2. gajini tamil ekata sub nane.puluwannam ekata dannako.godak aya hoyanawa,eth na.thank u

  3. Machan me film ekata sub denawada . hamoma danna supiri film ekak .film eka Sajan 1991

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. aiye,veer zara movie eke sub eka dennakooooooooooo

  6. thanks bro..

  7. Thanks !!!!!!!!!!!!!!!!

  8. Nice Work Bro…..

  9. එල මචන් එක film එකක් තියෙනවා සබ් දාල දෙන්න හොඳේ

  10. machan Will Smith inna “Wild Wild West (1999)” patta movie ekak… comedy sin tiyanawa,,, puluwan nam oke sub eka denna,,, godak watinawa,,,,

  11. mudiya / මුදියා

    කට්ටියගේ කතා වලින් නම් පේන්නෙ මරු පාරක් වගෙයි.බලන්න ඕනි කොහොම හරි.නියමයි සමීරයො.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!

  12. බොහොම ස්තුතියි

  13. Supiri film eka thanz

  14. Artificial Intelligence: denna

  15. සබි එකට thanks machan ……..
    සබි දාන්න පට්ට හින්දි ෆිල්ම් එකක් තියෙනවා.Shootout at Wadala . මේකේ හොඳ කොපි එකකුත් තියෙනවා.
    පුලුවන්නම් පට්ට උදවුවක්……………….. thanks ………

  16. suba pathum sahoooo
    sub me tharam ikmantaapita denawata……
    TV Series 1kuth patan gamu oya gamanma

  17. ශාන් විමුක්ති [ විමා]

    එල කිරි මචන්
    තව සිය ගානක්ම ගේමුකො
    ඒක නෙමේ අර ඔයා අන්තිමේදි කියල තියන දේට මම ටිකක් උනන්දුයි
    පොඩි වැඩක් කරගෙන යනව
    ඒකට ඔයාගෙ සහයොගය අරගන්න පුලුවන්ද බලන්න ඔනා
    දාන්නකො මේකට ඊ තැපැල් පනිවිඩයක් එහෙම
    [email protected]

  18. thankxxx mata thama bari unnane palaweni comment ekak danna
    niyama film ekak

  19. නලින්

    නියමයි සමිර සහෝ.. කෙටි කාලයක් ඇතුලත මේ සා විශාස වශයෙන් අඩවිය වෙනුවෙන් කැපවුන එකට මගේ ශිර්ෂ ප්‍රණාමය..

    මේ 10වන කඩඉම වගේම තව 100, 200, වගේ කඩඉම් ටිකත් ඉක්මනට පනින්න වාසනාව ශක්තිය ලැබේවා!

    ජය වේවා!

  20. කවුද බං මේකෙ නළුවා.. ?
    මමත් ඔන්න බාගන්නවා.
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවේවා!!

  21. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    10 වෙනි එකට සුබ පැතුම් සහෝ ඔහොමම ඉදිරියටම යමු සහෝ …..

  22. niyamaai..thanks brother

  23. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. chritha herath

    10 wna kdaimta suba pathum….dahaya 1000 krnna labewa saho..menna supirima movie 1 sub dannawnm saho….aniwa balanna ona movie 1k..rating 6.5k thiynwa..tears of sun (2003) m.imdb.com/title/tt0314353/ thama sub na habai ape site 1 lipiyk nm thiynwa.. https://www.baiscopelk.com/?p=5712...

  25. channing tatum ගේ Fighting 2009 ආපු එකක් තියෙනවා.. එකට සබ් දාන්නකෝ……. එල ෆිල්ම එක.

  26. #ChalinduDeshan (කිනා)

    පහර ඈ.
    එල එල
    ඔහොම යමු.
    ජයවේවා!

  27. මචෝ… bumm bumm bole (2010) චිත්‍රපටියට සිංහල උපසිරැසි දෙන්න පුළුවන්ද? ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේව!!!!!

  28. අද දුන්න මේ ෆිල්ම් එකේ සිංහල සබ් වලට බොහොම ස්තූතියි! අනේ මචන්ලා පුළුවන්නම්, කවුරුහරි Thanks Maa (2009) හින්දි ෆිල්ම් එකට සබ් දෙන්නකෝ. ඒක ලස්සන කතාවක්. මේකේ IMDb Rating එකත් 7.1ක් වෙනවා.

  29. niyamai saho balalama kiyannamko

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  31. Issarama tibba amir khan hari salman khan hari hitapu LOVE kiyala show ekak… Patta lassanai.. Puluwan nam hoyala danna sahoo…

  32. eagle eye 2008 මේකට sub දෙන්න
    https://www.baiscopelk.com/?p=74

  33. thanks macho.

  34. thanks lot

  35. දිෂාන්

    ස්තූති සහෝ අද රෑම බලනවා… ජයෙන් ජයම වේවා

  36. “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය……..

    Blue Streak (1999)එකට සබ් දෙන්නකො

  37. onna banna damma saho

  38. ස්තුතියි සහෝ…

  39. supiri akak wage thanks

  40. මෙව නියම film

    Good Will Hunting (1997)
    http://www.imdb.com/title/tt0119217/

    Goodfellas (1990)
    http://www.imdb.com/title/tt0099685/?ref_=fn_al_tt_1

    පුලුවන්නම් මෙව sub එක්ක දෙන්න

  41. හර්ෂ ලහිරු

    එලකිරි මචෝ ජය

  42. digatama aluth awama denna balamu ne parana awa denna un inne oya 🙂

  43. පට්ට කතාවක් මේක කොල්ලෝ සබ් එකට පින්

  44. elakiri machan niyamai ohoma yamu aluth awa bassamu

  45. bohoma pin macho

  46. supiri aniwa balanna one kollo

  47. ela ela ela

  48. rusuru | රුසිරු

    ජයම වේවා!!! මචං එලම ඒවා බස්සමු පරණ ඒවා ඕනේ නෑ අලුත් ඒවා දෙමු

  49. jaya wewa!!!

  50. aniwa balanna epai patta akak neh 😀 8.3/10

  51. maxxa maxxa aniwa balanna one machn

  52. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta patta machan…
    ela kollek ne…

  53. mama 3 thx

  54. ela ela thanks

error: Alert: Content is protected !!