Friday , December 4 2020
Breaking News

Barefoot (2014) | ආරාධිත අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 6 votes.
Please wait...

bearfoot 2014

ඔන්න යාළුවනේ මගේ තුන් වෙනි නිර්මාණය විදියට, 2014 නිකුත් උණ, ඒ කියන්නේ මේ අවුරුද්දේ චිත්‍රපටයක් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ පට්ටම ආදර කතාවක්. මේකේ සමහර තැන් වලදී ඔයාලට හිනාත් යයි, ඒ වගේම සමහර තැන් වලදී ඔයාලට ඇඬෙයි. ඒ තරම් තාත්වික විදියට මෙයාල රගපානවා.

කතාව ගැන කියනවා නම් සල්ලිකාර පෝසත් පවුලක, දඩබ්බර පුතෙක් ගැන තමයි මේ කතාව, එයා පවුලෙනුත් වෙන් වෙලයි ඉන්නේ. එයාගේ වැඩ නිසා එයාට ඉස්පිරිතාලෙක වැඩ කරන්න සිද්ධවෙනවා. එතැනදී තමයි මේ කොල්ලට එයාගේ කෙල්ලව හමුවෙන්නේ. ඒ කෙල්ල මොන වගේද කියල ඔයාලට මේක බලලම තමයි දැනගන්න වෙන්නේ.

මේ චිත්‍රපටයේ පිදීම “මගේ අම්මටයි”. මොකද එයා නිසයි මේ හැමදේම මට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයට සබ නිර්මාණය කරන්න මට අදහස දීපු මගේ මිත්‍රය “චමෝද් කාවින්ද”ටත් මම ස්තුතිවන්ත වෙනවා.

ඉතින් යාළුවනේ මේක බලලා කමෙන්ටුවකුත් දාලම යන්න, මොකද ඒක අපිට ගොඩාක් වටිනවා.

Barefoot (2014) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

FEB63FC8792FBD1D6025DB9E73CC1BA769C8E269
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ශනිල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

His Dark Materials (2019-) [S02 : E04] Sinhala Subtitles | දේවදූතයන්ගෙ කුළුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවැනි කතාංගය පුළුවන් ඉක්මණටම. කට්ටිය මැසේජ්, කමෙන්ට් එහෙමත් දාලා පුලුවන්නම් දවසක් …

Leave a Reply

Your email address will not be published.

93 comments

  1. plz mchn bluray update krapn

  2. thank you very much guys , u are doing an amazing job ,god bless you all ……….

  3. Lahiru Sampath Viduranga

    ස්තූතියි සහෝ සබ් වලට. කියන්න වචන දෙකක් නෑ පට්ට. ඒ වගේම මම මේක අවස්ථාවක් කර ගන්නවා Baiscope සිංහලෙන් team එකටම සුභ පතන්න. කට්ටිය මේ කරන වැඩේ අපි හැමදාමත් අගය කරනවා. පහුගිය දවස් ටිකේ සබ් ගන්න ගිහින් පොඩි පොඩි අවුල් ආවම තමයි මචන්ලා උඹලාගේ අගේ හොදටම දැනුනේ.

  4. හැමෝගෙම comments වලට ඉස්කොතු වේවා !!!!!!

  5. ජයවේවා!

  6. එල සහෝ ඔන්න මමත් බාන්න දැම්මා කතාව නම් එල වගේ ගොඩක් ස්තුතියි !! 😀

  7. බොහෝම ස්තූතියි….සහෝ දිගටම සබ් දෙන්න ..ජයෙන් ජය….

  8. I love this movie…Thanx once again…

  9. Looks like a nice movie…Thanx saho..

  10. great job bro thank you soooomuch..

  11. Pasindu laksara

    Awesome movie bro

  12. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  13. thanx dr mamath gaththa good luck

  14. patta story ekak machn… niyamai….. me wage films thawa dapan k ela elaaaaaa…….

  15. good job mchan…

  16. සිරාම ආදර කතාවක් සහෝ.. ගොඩක් ස්තූතියි…
    පුලුවන් නම් මෙකත් http://www.imdb.com/title/tt0488177/ ගොඩදාන්ඩ.
    ටිකක් පරණ Film එකක් උනත් පට්ටම ආදර කතාවක් ….
    ජයවේවා……!

  17. Madhura Dilanka

    thanks mcn……

  18. La හිරු

    patta machan

  19. යාලුවා ඔයාට ගොඩාක් පින් ගොඩක් ස්තුතියි……..සිරාවටම !

    මාරම කතාවක්:

  20. Ravindu (මැංගා)

    හැම සහෝදරයෙක්ටම බොහොම ස්තුතියි !!!!

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක්, බොහොම ස්තුතියි,ජයවේවා.

  22. Thanks Machan..

  23. Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

  24. supiri ah jaya wewa

  25. pattaaaaaaaaaaaaa mchooooooooooo

  26. සබට තුති
    ඔබට ජය…….

  27. Wayantha sandaruwan

    ela kiri saho patta film ekak thanx, good luck!

  28. patta film eka bro………………….tawa hodin wada karagena yanna suba pathanawa……………………………

  29. niyama wadak bro, godak thanks wadeta. oyala thawa thawath saarthaka wenna kiyala prarthana karanawa mama

  30. lipiya nam maarai ; bokkatama waduna , mamath balanawa ehenam thanks sirawatama!

    • Ravindu (මැංගා)

      බොහෝම ස්තුතියි සහෝ !!!

      • මම බැලුව අත්තටම මම බැලුවා! පට්ට, මාරම මාරයි ගොඩාක් පින් යාලුවා.

  31. සචිත උදාර

    එල එල. බොහොම ස්තුතියි.

  32. supiri film eka

  33. Givantha Arshakularathne

    Thanks Ravindu bro….

  34. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  35. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……….

  36. THANKS A LOT

  37. thanx…………… 🙂

  38. wish u all the best & thanks u.

  39. Thanks, ජයවේවා!

  40. thanks malliya 🙂

  41. වරුණ රංගජිත් (වරූ)

    ඔන්න ගත්තා සහෝ සබට තුති

  42. wow that was awesome.
    nice movie.
    thanks bro..

  43. නියමයි සහෝ. කාලේකින් ආදර කතාවක් බලන්නේ.
    ස්තුතියි.

  44. thank u bro

  45. thanksss…

  46. Saman Prasad ( Black Panther )

    thanks saho….

  47. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.

  48. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ලස්‍‍ස‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා ‍ස‍හෝ!!!!!!!!!!!!

  49. dinidu madushanka

    ela ela saho jaya wewa

  50. Thankssss!!!!!!!!!!!

  51. එළ එළ ඈ. මං අඬන ෆිල්ම් බලන්න කැමති නැහැ. මොනා උනත් වැඩේ නම් සුපිරි ඈ. හතරවෙනි එක නියම කොමඩි එකක් වේවා කියල මං ප්‍රාර්ථනා කරන්නම්. ඔහොමම දිගටම යමු ඈ.

    • Ravindu (මැංගා)

      මේකේ අඩන්න තරම් දෙයක් නැහැ සහෝ, ඒත් love story එක නියමයි.

  52. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  53. sthuthee sahoo.. 🙂

  54. lasssanama storyak wge.niyamai.aniwa bamak thama.subata thanks RAVIDU saho.digu gamanak yamu. jaya wewa……………

  55. niayamai sho…thanxs..sub walata..

  56. Thanks machan Sub ekata….

  57. හර්ෂ ලහිරු

    නියමයි රවිදුවා තව සුපිරි එකකට සබ් දෙමු 😀
    බොහොම ස්තුතියි සහො 😀 😀 ජය

  58. Plzzzzzz saho puluwanam arundhati moive ekatath sub karannakooooo..plzzz

  59. Thank u wewaaa……

  60. aniwa banawa..saho sub ekata thanks..aaaa

  61. නියමයි කොල්ලෝ.තැන්ක්ස්. 🙂 🙂 🙂

  62. The Wolf of Wall Street sub denne nedda…………

  63. Ela ela macho , well done, Patta film ekak wage. Thanks

  64. niyamai bro

  65. Thank you very much…

  66. thank you brother……oyage ammatath deergayusha pathanawa……..

  67. නලින්

    ස්තුතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!

  68. Patta machan. thanx wewa..! 🙂

  69. ගයාන් රූකාන්ත (ජෝනා)

    පට්ට ෆිලුමක් වගේ උදේම දීලා තියෙන්නේ
    ඔන්න ගත්තා සහෝ සබට තුති

  70. deleepa jayamal

    මචං පුලුවන් නම් BELOW (2002) ෙම් චිත්‍රපටියත් සබ් කරලා ෙදන්න ෙකා් මාරම පට්ට චිත්‍රපටියක් සබ් කරලා ෙදන්න පුලුවන් නම් ෙලාකු ෙදයක් HORROR ගනයට අයත් චිත්‍රපටියක් ප්ලීස් ප්ලීස් ඔබට ජය

    • Ravindu (මැංගා)

      හරි සහෝ, නුදුරු දිනයක සබ ලැබෙන්න සලස්වන්නම්

  71. mudiya / මුදියා

    නියමයි රවිඳු.
    ලස්සන ෆිල්ම් එකක් වගේ.
    අනිව බෑමක් තමයි ඉතිං මේක.
    ඔන්න එහෙනම් අපිත් ස්තූති වන්ත වෙනව ඔයා සහ අම්ම ඇතුළු සහයෝගය දීපු හැමෝටම.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………….ම ස්තූතියි…!

  72. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි….සහෝ දිගටම සබ් දෙන්න ..ජයෙන් ජය….

  73. patta patta
    ela…..

error: Alert: Content is protected !!