You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / All / Bates Motel (2013) [ S01 – E04] | දැලේ පටලුන මිනිස් අත… [සිංහල උපසිරැසි සමඟ]

Bates Motel (2013) [ S01 – E04] | දැලේ පටලුන මිනිස් අත… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 3.0/10. From 1 vote.
Please wait...

bates-motel 4

ඔන්න එහෙනම් අද හතරවෙනි කොටසට ආව අපි. අද කොටස විකාශය වුනේ අප්‍රේල් 08 වැනිදා. මම හිතනවා කට්ටිය පහුගිය කොටස නරඹන්න ඇති කියලා. කෝකටත් අපි පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඒ කොටස.

මේ වෙනකොට නෝමා කීත් සමර්ස්ව මරලා ටික දවසක් වෙනවා. කොහොම හරි පහුගිය කොටසෙන් නෝමන් සඟවාගෙන ඉඳපු කිත්ගේ බඳ පටිය ශැල්බිට ලැබිලා පොලිස් පරීක්ෂණයක් නොවුනත් එයා නෝමගේ පැත්තට ආදරයෙන් ලංවෙන හැටි දකින්න ඇති බලපු උදවිය. කොහොමෙන් කොහොම හරි අපේ නෝමනට ලැබුන අර දිනපොත වගේ එකේ තිබ්බ දෙයක් තවත් හාර අවුස්සලා හොයාලා එමා කෙල්ල හොයාගත්ත සක්ෂිය මතක ඇති කියලා හිතනවා. හොඳ හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්න වගේ නෝමන් අර විකාරෙන් ශැල්බිගේ ගෙදර ගිහින් බිම් මහලේ හිටපු කෙල්ල හොයාගත්ත මතක ඇති නොවැ.

ඔන්න අද කොටස: නෝමන් අර කෙල්ල අහම්බෙන් හොයාගත්තා වුනාට එයා ඒ කෙල්ල හොයන්න යම් වෙහෙසක් දරා තියනව. ඉතින් එයා ඒක එහෙම අත හැරලා දමාවිද කියලා බලන්න පුලුවන් අද ඔයාලට. ඩිලන් තරමක් වෙනදාට වඩා නෝමනට ලංවෙලා යමක් අහගන්නවා, ඒ මොක්ක වෙන්න පුලුවන් ද? මේ ඔක්කොම එක්ක නෝමගෙයි ශැල්බිගෙයි ආදර සෙල්ලමත් මාට්ටු වෙනවා කෙනෙක්ට, ඒ කවුද? එයා ඒකට මොනවා කරයි ද? මේ මාතෘකාවේ දාලා තියන කතාව කොහොම කතාවට ඇදෙයිද… වගේ ගොඩක් දේවල් බලන්න පුලුවන් අද ඔයාලට ඔන්න අපේ කොලුවා යනව අද මංගල ගමනක්….! 😀 උපදෙස් ලැබෙන්නෙ ඩිලන්ගෙන් එකට නම්. මේ ඔක්කොම එක්ක කතාව ඉවර වෙනවා අතිශය අනපේක්ෂිත ලෙස….!

ඔන්න කතාව මම කියන ටික කියලා ඉවර, ඔයාල ඉතුරුවා බලාගන්න උපසිරැස එක්කම. කමෙන්ට් එක්ක දාල යන්න මතක කරන්න එපා එහෙනම්. මම යනවා. ඊලඟ කොටස එක්ක ඉක්මනට හමුවෙමු එහෙනම්… පොඩි ඉඟියක් කරනවා දැම්ම. ඒක ලබන ඉරිදා නොවෙන්නෙ පුලුවන්… 😉

3072fd69db77a89e0108a401164bc0af43cf2ee6
5d347272f325601cb92f633a1dbacd9f0f63a9e2
c24ff06efa3cb57e146969452d333e393698c57b
e3caba798723c8229e82aa53d96f048300c4c99a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Leave a Reply

55 comments

  1. sub filis wedakarannene kmp player eke 350MB ,190 Mb wala poddak hoyala balanna.thanks

  2. ඔන්න ගත්ත සමීර සහෝ…. නියමයි නියමයි සහෝ…. පට්ට අහ… උපසිරසියට තුති….

  3. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  4. හර්ෂ ලහිරු

    ස්තුතියි සමීර ජය

  5. මේක සුපිරි ඈ….

  6. එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  8. හොඳ කතාවක් කාලයකට පස්සේ බලපු..සිංහලෙන් පර්වර්තනය කරපු එකනම් නියම වැඩක්…මේකේ ඉතුරු කතා වලට සිංහල පර්වර්තන..දාන්න පරක්කු මොකද ???
    මටනම් ඉවසිල්ලක් නැ …ගොඩක් ස්තුති ….

  9. ශිථීල

    aiyoooo…. mokada tama ep 5 valata sub natte….???? ekmanata dennako…………… :/

  10. සහෝදරයා අමතකවෙලාවත් ද?

  11. elaga kotasa dennadooooooooooo

  12. elama kathawak.thnks very much sahoo…..

  13. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  14. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බාගන්නවා විතරයි. තාම බලන්න ලැබුන් නෑ. ඒක නෙවෙයි 007 ලඟම එනව ඇති නේද? 😉

  15. Rajitha Abeysinghe

    එලකිරි සහෝ.අපිට හිතට දැනෙන දෙයක් දෙන්න ඔයා ගන්න මහන්සියට ගොඩක් ස්තූතියි

  16. mudiya / මුදියා

    නියමයි නියමයි.ඉක්මනටම දෙන්න ඕනි.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!

  17. good work buddy …. n thanks …but ep06 also brodcast

  18. Ikmanata dunna ekata nam godak sthuthi !!!!! 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀

  19. ela ela…
    bohoma stuti saho… .

  20. “චූටී මල්ලි”

    එල එල
    ඉක්මන්ට දෙන එක හොදා
    සම සමව යන එක හොදයිනෙ
    අද පෝස්ට් එකට දාලා තියෙන පොටෝ
    එකෙත් මාර ගතියක් තියෙයි
    සබට තෑන්ක්ස්
    ඔබට ජය……..

  21. නියමයි සමීර මල්ලි දැන් නම් තරහට සබ් හදනවා වගේ. පරක්කු වෙලා අහගත්ත එව්වා මදැයි නේද.

  22. loweth na meyka denakm unne

  23. elakiri wagey macho

  24. බොහොම ස්තුතියි…

  25. elazzz thnxzzz

  26. rusuru | රුසිරු

    පට්ට පතුරු අනිත්ව ඉක්මනට දෙන්න

  27. එනකම් බලාගෙන උන්නේ.ජය

  28. බොහොම පින්

  29. loweth na mama asama kathwak meyka subs dena aka agaya karanwa

  30. mihin ලංකා

    පට්ට පට්ට මචෝ

  31. fatta speed 1k na…thanks lot bro…

  32. නියමයි සහෝ වෙඩි වගේ සබ් එනවා එකක් බාන්න හිතනකොට තව එකක්. ඔහොම යන්

  33. මේක සුපිරි අනිවා බලනවා

  34. sub kiyanna wahi wahala moken moka balannada kiyala hitha ganna ba appa.. supiri baiscope.lk

  35. thnxxxxxxxxxxxxxx

  36. ජයම වේවා!!! පට්ටම කතාව

  37. එල අඩේ මේ දෙන දීම ගැන නම් හිතා ගන්න බෑ බලන්න වෙලාවකුත් නැති තරම්..ජයම,වේවා

error: Alert: Content is protected !!