Friday , May 7 2021
Breaking News

Bates Motel [S03-E04] | (නො)බිඳිය යුතු. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Bates Motel S3-1

මේ රැගෙන එන්නේ හතරවෙනි කොටසයි. හරි එහෙනම් කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු.

අර පාවෙවි තිබ්බ මිනිය ඇනිකාගේ නොවෙන බව කතාව ආරම්භයේම දැනගන්න පුළුවන් උණා. ශෙරිෆ් රොමේරෝ සභාපති බොබ් පැරිස්ව තමා මේ ගැන සැකකරන්නේ. කතාව අවසානයේදී ඇනිකා නැවතත් නවාතැන්පළට ආවානේ. හැබැයි වෙඩිත් කාගෙනමයි ඇවිල්ලා තිබුණේ. ඒ වගේම ඇනිකා නෝමාට පෙන් එකක් දෙනවා ප්‍රයෝජනයට ගන්න කියලා.

එහෙනම්, ඇනිකාට වෙඩි තිබ්බේ කව්ද? මේ පෙන් එකේ මොනාද තියෙන්නේ? කියලා මේ කොටස බලලා දැනගමු!

එහෙනම් මීළඟ කොටසින් නැවත හමුවෙමු! කමෙන්ටුවකුත් දාගෙනම යමු!

Bates Motel (2013– ) on IMDb

 

 

134 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

The Eagle Has Landed (1976) Sinhala Subtitles | වැරදුණ කුරුමාණම [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම. මේ දවස් වල වැඩත් ටිකක් අඩු එකේ මේ …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  4. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට… වෙබ් අඩවිය පැත්තේ එන්න වෙලාවක් තිබුනෙම නෑ අධ්‍යාපන වැඩ අස්සේ හොදටම හිරවෙලා ඉන්නේ… ඒකයි සහෝ සුබ පතන්න ප්‍රමාද උනේ…

    නියම වැඩක් සහෝ… දිගටම කරගෙන යමු… අපිත් එක්ක දිගටම ඉමු..
    ජයවේවා…!!!

  5. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට….ඉක්මනටම දෙනවා වගේ..ජයෙන් ජය….!!!!!

  6. Maru. Sub ekata Thanx.

  7. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo… 😀

  9. binara kavishka

    niyamayi. ithiru tikath ikmanata demu

error: Alert: Content is protected !!