Tuesday , September 29 2020
Breaking News

Bates Motel [S03-E06] | නෝමා ලුයිස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 1 vote.
Please wait...

Bates Motel S3-1

ඔන්න හයවන කොටසත් අරන් ආවා! ගියවර කොටස මතක් කරගෙන ඉමු!

ගියවර කොටසේදී ගනර් විසින් පෙන් එක ඕපන් කරනවා. ඒවගේම ඒකේ තියෙන්නේ ටව්මේ ඉන්න සල්ලිකාරයෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට කරපු ආයෝජන දක්වා ඇති ලෙජරයක් වැනි දෙයක්. ඒවගේම නෝමා ඒක ආපහු දෙන්නනම් ඇයට පෙරළා නැවත ඕන කරන දේවලුත් බොබ් පැරිස් හම්බෙලා කියනවා. ඒවගේම බොබ් පැරිස් සමග ගනුදෙනුවකට එනවා.

ඒවගේම කතාව පටන්ගද්දී නෝමන් නෝමාට කැලෙබ් ගැන කිව්වා කියලා ඩිලන්ට කිව්වත් පස්සේ තේරුණා නෝමන් ඇත්තටම ඒ ගැන කියලා නෑ කියලා. නෝමන්ට එවෙලේ සිහිනැතිවීමක් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඩිලන්ම නෝමාට මේ ගැන කියනවා. මේ ගැන ඇහුවායින් පස්සේ නෝමා ඇදුනුත් බෑග් එකකට දාගෙන නවතැන්පළෙන් යන්න යනවා.

එහෙනම් ඊළගට මොකද වෙන්නේ කියලා මේ කොටස බලලා දැනගමු. මීළඟ කොටසින් මුණගැහෙමු! ජයවේවා!

 

Bates Motel (2013– ) on IMDb

 

 

127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                     All Episodes                        Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  4. එක වාරයක් නෙමේ දහස් වාරයක් ස්තුතීයි.

  5. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. {{{{ගොඩක් ස්තුතියි..Machan}}}}

  7. ස්තුතියි ලොක්කා…….ජයෙන් ජය…..

  8. අනුරාධ

    නියමයි සහෝ.
    😛
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. 😀 😀 😀

  9. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

error: Alert: Content is protected !!