Thursday , October 1 2020
Breaking News

Bates Motel [S05 : E08] with Sinhala Subtitles | පාපොච්චාරණය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

High Strung (2016)

මුලින්ම,ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ සැරෙත් ටිකක් පරක්කුයි. මොකද මම ගෙදරින් පිට ඉන්න නිසා සබ් එක ෆෝන් එකෙන් තමයි කෙටුවේ.වැඩිය හුරුත් නැහැ ඒ නිසා අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න ඕනේ.

ගිය සතියේ අන්තිම කොටසේ මතක ඇතිනේ නොර්මන් සෑම්ව මැරුවා කියලා පාපොච්චරණය.ඉතින් අද කොටසේදී නොර්මන්ව පොලිසි ස්ථානය අරගෙන ගිහින් ප්‍රශ්ණ  කිරීම් කරනවා.මුලදී මේක නොර්මන් පිළිගන්නවා හැබැයි ඊටපස්සේ නොර්මන් මේක වෙන කෙනෙක්ගේ පිට ගහනවා.ඒවගේම ෂෙරිෆ් නොර්මන්ව හොයාගෙන එනවා. හැබැයි ඉතින් ෂෙරිෆ්ට නොර්මන්ව මරණ්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මොකද එයාව හිරේ දාලා නිසා.තව දෙයක් අද කතාවේදී ජීවිත හානියකුත් වෙනවා.එයා කතාමාලාවේ මුල ඉදන්ම හිටපු කෙනෙක්.එහෙනම් ඉතින් ඔයාලම කතාව බලලා දැනගන්න.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E16] Sinhala Subtitles | අපේ සටන අවසන්! [සිංහල උපසිරැසි සමඟ]

2014 වර්ෂයේ මාර්තු 19වැනි දින CW නාළිකාව ඔස්සෙ විකාශය ආරම්භ කළ ලෝක විනාශයකින් පසු ලොවක …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. Thanks machan!! Suba aluth auruddak weva!!

  2. සුබ අලුත් අව්රුද්දක් වේවා ඔබටත් රවිදු…….ඊලග කොටස ඉක්මනට ඕන….ජයෙන් ජයම වේවා..උපසිර්සියට බොහොමත්ම ස්තුතියි……………!!!!!!

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. සුභ අලුත් අවුරුද්දක් වේවා රවිඳු සහෝ
    බොහොම ස්තුතියි උපසිරසට
    වැඩේ දිගටම කරගෙන යමු

  5. niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……

  6. Yohan Fernando

    elama..jaya wewa

error: Alert: Content is protected !!