Tuesday , June 2 2020
Breaking News

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 50 votes.
Please wait...

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන චිත්‍රපටය වන අතර මේ චිත්‍රපටය අපට ලැබෙන්නේ July 19, 2019 දින San Diego Comic-Con International අවස්තාව මූලික කරගෙනයි.  ඒ වගේම කියන්න ඕන මේ තමයි DC ඇනිමේෂන් හරහා අපට ලැබෙන 35 වෙනි ඇනිමේෂන් චිත්‍රපටය කියලත්. මේ කතාවට පාදක වෙන්නේ Jeph Loeb සහ  Jim Lee විසින් රචිත Batman: Hush නමැති කොමික් කතා මාලාව මුල් කරගෙනයි. මෙහි අධ්‍යක්ෂණය සිදුවී තිබෙන්නේ Justin Copeland අතින් වන අතර හඬ කැවීම් අංශයෙන් Jennifer Morrison, Sachie Alessio, Stuart Allan, Jason O’Mara, Jerry O’Connell  යන හඬ කැවීම් ශිල්පින් දායකත්වය සපයා තිබෙනවා. 

එහෙනම් මම කතාව ටිකකට මතක් කරලා ඉන්නම්. මේ චිත්‍රපටය ඇත්තටම පෙන්නුම් කරන්නේ ගෝතම් නගරය මූලික කරගෙනයි. බෘස් සහ ඔහුගේ පුත්‍රයා වන ඩේමියන් සිටින කාලය අතරතුර සිදුවන සිදුවීම් පෙළක් මේ චිත්‍රපටය පුරා දිවෙනවා. බෘස් තනියම ජිවත් වෙනකොට එක්තරා උත්සව අවස්ථාවකදී ඔහුට සැහෙන කාලයකට පසු සෙලිනා කයිල් මුණ ගැහෙනවා. ඔවුන් අතර තිබුන පරණ වැළලී ගිය ප්‍රේමය තරමකට පණ ගහන්න මේ අවස්ථාව උදවු වෙනවා. ඉතින් ඒ අතරේදී ගෝතම් වල පොඩි සිදුවීමක් වාර්තා වෙනවා බේන් විසින් පොහොසත් පවුලක දරුවෙක් පැහැරගෙන ඒ වෙනුවෙන් කප්පමක් ඉල්ලා සිටින බවට. ඒ වෙනුවෙන් ක්‍රියත්මක වෙන බැට්මෑන් එහිදී සටන් කරලා බේන් ගෙන් දරුවා මුදවා ගන්නවා. එත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සෙලිනා කයිල් හෙවත් කැට් වුමන් ඒ කප්පම් සල්ලිත් අරගෙන පැනලා යනවා. ඒ පසුපස හඹා යන බැට්මෑන්ට ලොකු අනතුරක් සිද්ධ වෙනවා. ඒ අනතුර සිදු කරන්න මූලික වෙන්නේ වෙනත් කෙනෙක්. ඒ කෙනා බෘස් සෙලිනා වගේම ගෝතම් වල ඉන්න අනික් අපරාධ කරුවන් වන පොයිසන් අයිවී, බේන්, ජෝකර්, හාර්ලි වගේම සුපර්මෑන්ට පවා ලොකුම වදයක් වෙන්නයි යන්නේ. එහෙනම් මෙතනින් මම නතර වෙන්නම්. හැමෝටම බාරයි කවුද මේ හෂ් කියල හොයාගන්න. හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Looking Glass (2018) Aka The Watcher Sinhala Subtitles | කැඩපතෙහි අභිරහස [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම, Evan Almighty එකෙන් සබ් කරන්න පටන්ගත්තු මගේ උපසිරැසි ගමනේ දෙවන අදියර විදිහට …

Leave a Reply to wajira Cancel reply

Your email address will not be published.

49 comments

  1. සබට බොහොම ස්තූතියි සහෝ

  2. thanks bro…

  3. Thanks baiscope group

  4. Gayan_madushanka_

    Thanks bro

  5. Thanks for Sub!

  6. McMillanStyles

    ස්තුතියි

  7. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තුතියි හසා අයියේ

  8. baiscopelkishu

    Thanks ayya sub ekta

  9. සචින්ත කල්හාර බෙනට්

    Thank you, bro.

  10. AsithaDilruwan

    ela saho thanks

  11. Thanks hasa….

  12. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  13. Hashan M. Priyadarshana

    Thanks bro BR update karata

  14. gayanindika1990

    Thankz bro

  15. උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Sandeepmadushan

    Supiri brother..

  17. thanks …………….

  18. thanks bro..

  19. thanks

  20. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  21. තැන්කු වේවා හසී

  22. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………..!

  24. Thanks for sub

  25. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  26. Thnq sahooo

  27. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ…

  28. bohoma sthuthi sahooo

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..එනකම් බල්න් හිටපු එකක්. මේ පාර SDCC එකේ යාන්තමට වගේ තිබ්බ එකම DC ෆිලුමත් මේකනේ. බුදුසරණයි..ජය වේවා!

  30. උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා……..

  31. Thank bro

  32. 0Nadun Shalitha

    Thanks saho

  33. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  34. බොහොම ස්තූතියි

  35. බොහොම ස්තූතියි සබ් එකට.
    පුලුවන්නම් The Batman (TV Series 2004–2008) season 5 සබ් දෙන්න.

  36. Thanks

  37. සිංහල උපසිරැසියට ස්තූතියි

  38. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

  39. Thank You

  40. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට…
    ජය වේවා.!

  41. Thanks for sub ….elama…

  42. thanks saho digatama sub demu jaya wewa

  43. විශ්ව ජයසංඛ

    bohoma sthuthiyi

  44. thanks for sub hasantha ayiye…..meka denakan thama balan hitiyee

error: Alert: Content is protected !!