Wednesday , September 30 2020
Breaking News

Batman The Dark Knight Returns Part 2 (2013) | අඳුරු නයිට්වරයාගේ නව ඇරඹුම…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Batman Dark Night Returns 2

හැමෝටම තෙරැවන් සරණයි කියලා කියන ගමන් මම මේ දෙන්න යන්නේ මගේ පළමුවැනි සිංහල උපසිරැසිය. බාර ගෙන නම් මාස 2 ක් 3ක් වෙනවා. හිමීම හිමීට තමයි කළේ අළුත් හින්දා. බයිස්කෝප් එකෙන් උපසිරැසි ගන්නේ කාලෙක ඉදන්. මේක හින්දා හොදම බයිස්කෝප් බලන්න පුළුවන් කම ලැබුණා. ඒකට හැමෝටම ස්තූතියි.

දැන් මම දෙන උපසිරැසිය පැත්තට හැරෙමු. බැට් මෑන් කියන්නේ මගේ ජීවිතෙත් එක වීරයෙක්. ඔහුගේ ජීවිතය හරි ගුප්ත විදියට නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි පළමු කොටස වෙන සහෝදරයෙක් දීලා තියෙන්නේ. කලින් ඉදන් බැට් මෑන් ගැන කථා බොහෝමයක් සිනමාවට නැගිලා තියෙනවා. ඒ අතරින් ඇනිමේෂන් බොහෝමයකුත් තියෙනවා.

මේකේ කථාව ගැන මම එච්චර කියන්න යන්නේ නෑ. කලින් එක බලල මේක බලන්න. Justice League බලල තියෙනවා නම් තවත් හොදයි. මොකද මේකේ සුපර් මෑනුත් ඉන්නවා. වීරයෙක් තුළ තියෙන්න ඕනේ ඉවසීම කියන එක මේකේ සියුම්ව තියෙනවා. අපේ ජීවිත වලටත් ඒක බොහෝ වටීවී කියලා හිතෙනවා. බැට් මෑන් තම උතුම් අරමුණ ඉටු කර ගැනීමට බොහේ දේ කරනවා ඔබට බලා ගන්න පුළුවන් මේකෙන්.

මේකේ අඩුපාඩු ඇති. පෙන්වා දුන්නොත් වටිනවා. එහෙනම් තවත් එකකින් හම්බ වෙමු. යන ගමන් කොමන්ටුවකුත් දාගෙන යන්න. හැමෝටම බුදු සරණයි…

Batman: The Dark Knight Returns, Part 2 (2013) on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න

CD7B33B9A29EA45BB52C93D528E6C9AEAB88022A

1.10 GB (BR) කොපිය මෙතනින් බාගන්න

25B202358F376147364C328F04846DB56BE94DC3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ජයසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

God of War (2017) aka Dang kou feng yun Sinhala Subtitles | යුද්ධයේ දෙවියන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. සබට බොහොම ස්තූතියි සහෝ

  2. Imalka Upashan

    sub eka patta thanx

  3. බොහොම ස්තූතියි සහෝ

  4. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි………………………..

  5. sub ekata godaak sthuuthii sahoo

  6. එල සහෝ මෙන්න සබ ගත්තා මේ දවස් වල බැටාගේ ආපු සේරම වගේ බලාගෙන යනවා 😀 ගොඩක් ස්තුතියි !!

  7. ෆට්ට ෆතුරු ෆිල්ම් එකක් මචං…………………………….

  8. Thanks !!!!!!!!!!!!!!!

  9. ජය වේවා..
    ඕන් බාගත්තා…
    දිගටම යමුකෝ….

  10. patta macho… keep it up…

  11. Amila Jayasena

    ස්තූතියි සහෝ…..

  12. පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  13. Thanks Bro..Digatama Honda Wadak Denna..!

  14. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  15. නලින්

    ස්තුතියි අමිල සහෝ!

    ජය වේවා.

  16. ස්තූතියි…

  17. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
  18. Aditha Praween

    පළමු නිර්මාණයට සුභ පැතුම් !
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    ජය !
    😀

  19. පලමු නිර්මාණයට සුබපැතුම්…දිගටම සබ් මෙු…ජය වේවා…!

  20. “චූටී මල්ලි”

    එලස් සහෝ
    දිගටම සබ් කරමු
    සබට තුති
    ඔබට ජය………

  21. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  22. පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්

  23. පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ,
    දිගටම වැඩේ කරන්න.
    සබ් එකට බොහෝම ස්තුතියි.

  24. දිගටම දෙමු ………………..නියමයි..සහො

  25. 1st subta sub pathum AMILA Saho. Good work & lot of thanks. Digatama sub denna shakthiya labewa. Jayen jaya…..


  26. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට 😛
    පළමු උපසිරැසියට සුබපැතුම්…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  27. niyamai saho oyatha ekathu una eka gana suba pathum me wagema essarahatatha sub demau jaya…

  28. සුබ පැතුම් අමිල සහො පලවෙනි සිංහල උපසිරසියට..,
    පලවෙනි එකටම නියම එකක් ගෙනල්ල තියෙන්නෙ…
    දිගටම දෙමු…
    ජය වෙවා…. 😉

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා, බොහොම ස්තුතියි මේක උපසිරසි ගන්වා අප වෙත රැඟෙන ආවාට, දිගටම උපසිරසි කරණයේ නියැලෙන්න ශක්තිය ලැබේවායි පතමි,ජයවේවා.

error: Alert: Content is protected !!