Friday , October 30 2020
Breaking News

Batman Under The Red Hood (2010) Sinhala Subtitles | බයක් නැතුව වෙස් මූණ ගලවන්න ආවද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 14 votes.
Please wait...

මේ මම සබ් දෙන හතරවෙනි චිත්‍රපටිය. අර කලින් බයිස්කෝප් අඩවියේ තිබුන Batman The Dark Knight Returns එක බැලුවට පස්සේ තමයි මට මේකට සබ් දාන්න හිතුවේ. මේ කතාවනම් බිහිසුණු, එකක් කියලා කියන්න පුලුවන්. මේක IMDB හි 7.9 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. මේකනම් මුල ඉදලම, අන්තිම තැන වෙනකම් කම්මැලි නැතුව බලන්න පුලුවන් තාලේ බයිස්කෝප් එකක් කියලා බය නැතුව කිව්ව හැකි.

කතාව ගැන කියනවනම් මේක පටන් ගන්නේ රොබින් (බැට්මෑන්ගේ හවුල්කාරයා) ගේ මරණින්. ඊට පස්සේ බැට්මෑන් තනියම තමයි වැඩ කරන්නේ. එක දවසක් නගරෙට එන Red Hood කියන කෙනා වටා තමයි කතාව ගෙවිලා තියෙන්නේ. Red Hood සමඟ තිබ්බ සටනකින් බැට්මෑන්ට Red Hood ගේ ලේ සම්පලයක් ලැබෙනවා. ඊට පස්සේ ඒක චෙක් කරලා බැලුවාම ඒ ලේ රොබින්ගේ ලේ වලට සමානයි. ඒත් රොබින් මැරුණේ බැට්මෑන් ඉන්නකොටම නිසා බැට්මෑන් මේකෙන් ගොඩක් පුදුම වෙනවා. එහෙනම්, මේක උනේ කොහොමද? රොබින්ට මොකද උනේ? බැට්මෑන් ට මොන මොන ප්‍රශ්ණ එයිද? කියලා දැනගන්න මේක බයිස්කෝප් එක බලලම ඉන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVDRip පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-03-06

Check Also

Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles | අම්මේ මම ඔබට ආචාර කරමි…!!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න එහෙනම් මගේ 11 වෙනි උපසිරසිය අරන් …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. සබට බොහොම ස්තූතියි සහෝ

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

  3. සචින්ත කල්හාර බෙනට්

    thanks

  4. Tnx mchn sub ekata ..!!

  5. Thanks for Sub!

  6. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

  7. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. niyama wadak sahoo idiri wadawalata jaya tawa tawa sub denna apita.e wagema me sub ekata godaak sthuthi

  9. Udara Damith B/K

    හොද පිට පතකට අප්ඩේටට් එකක් දෙනවද

  10. Thnxsssssss

  11. Jeewaka Lakruwan

    Thamkz bro

  12. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  13. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂 🙂

  14. ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

  15. sub file eka extract wenne na… 🙁

  16. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල ෆිල්ම් එක ජයවේවා.බලමු බලමු

  17. maru,thanx

  18. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  19. alt එක ප්‍රෙස් කරගෙන ඩවුන් බටන් එක ක්ලික් කරන්න

  20. සබ් බා ගන්ත්තට Extract කරන්න දෙන්නේ නෑ. ෆයිල් එක.

  21. meka cartoon ne bn..???????????

  22. BEST DC ANIMATED MOVIE EVER…….

  23. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.මේ ව‍ගේ ඒවාට මම ගොඩක් ආසයි.

  24. කාටූන් එකක්නේ…… 🙁 හරි යන්නේ නෑ….. ඒත් සිංහල සබ් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය වටිනවා….. 🙂

  25. Thanks…

  26. 300Mb copy akak denna barida

  27. හරිඳු

    කවුරුත් බලන්න.. පට්ට ෆිල්ම් එක.. එලzස්

  28. එල බන් batman animated movies සෙට් එකම පට්ට !

  29. කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් කොල්ලො……

  30. මචං, මේකත් කාටුන් එකක් නේද? මොකක් උනත් ඔන්න මමත් බානවා.. ස්තූතියි. ජයවේවා!

  31. අගෙයි සහෝ, ඔයාටත් මතක ඇති ඔය කියන එක දෙනකොට මමත් ඉල්ලීමක් කළා ඊට අදාල අනෙකුත් කාටූන චිත්‍රපට ටිකටත් සබ් දෙන්ඩ කියලා. ඔයාත් දැකින්ඩ ඇති ඒ බව.

    ඇත්තෙන්ම සන්තෝෂයි කවුරුහරි කෙනෙක් ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ගැන.
    ආයිමත් ඒ ඉල්ලීම කරන්ඩ ඕනි නෑනෙ එහෙමනම්…
    බලාගෙන ඉන්නවා.
    ජය!

  32. බොහොම ස්තූතියි නවීන්ද සහෝ. බලමු එහෙනම් නේ? 😛 😛

  33. meka loku podi katath balanna puluwanda

  34. නලින්

    කලින් එකත් බලපු එකේ ඔන්න මෙකත් බා ගන්නවා
    තැන්ක්ස් වේවා නවින්ද සහෝ…

  35. ජය වේවා

  36. එලස් …තුති

  37. අනේ මන්ද ලඟදී ඉදන් මේකේ දාන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනේ…:'(

  38. wow…cool

  39. කැළුම්

    මේවට සබ් දෙන්න අඩුවෙන් එහෙව් එකේ බයිස්කෝප් එකේ ඉන්න කොල්ලන් කරන්නේ මහගු සේවයක්..

  40. Thnxz Yalu 😀

  41. Meeka Pattama story Ekak Tiyenne Mn Kalin Baluwa Sab Walata Thanks Macho….

  42. තවත් හොද ඒවාට සබ් දෙන්න ලැබේවා

  43. thnxxxxxxxxxxxxxxx

  44. එල එල එලම කිරි සහෝ

  45. rusuru | රුසිරු

    සුභ පතනවා!!

  46. niyamai ….supiri

  47. හොද වැඩක් මේ වගේ ඒවාටත් සබ් දෙන එක…

  48. ජය වේවා නියම වැඩක්

  49. සිපිරි තවත් ඒවා ඕනේ යාලුවා

  50. jaya wewa!!!!!!!!!!

  51. තෑන්ක්ස් ලොක්කා…පට්ට නේ අනිත් ඒවාටත් දෙන්න

  52. පට්ටම මචං එලස්

  53. niyaaaamai man ada mulin

error: Alert: Content is protected !!