You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

Batman vs Robin (2015) | සාධාරණය කියන්නේ පළිගැනීම නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 8 votes.
Please wait...

Batman vs. Robin 2015

මම අද ගෙනාවා මම වගේ DC COMICS පිස්සන්ට සුපිරි ෆිල්ම් එකක්. The.Musketeers දෙවැනි කතාමාලාව ඉවර කරලා පොඩි විවේකයක් අරන් ඉන්නකොට මගේ මිත්‍රයා සමීර චතුරංග සහෝ දුන්නා ෆිල්ම් එකක් කරන්න. මම ඒකට සබ් එක කර කර ඉද්දි අහම්බෙන් වගේ මට මේක සෙට් වෙලා අර කර කර හිටපු ෆිල්ම් එක මග නවත්තලා මේකට බැස්සා.එකත් ඉක්මනට දෙන්නම්. මේක ඉතින් “DC COMICS” ඒ හින්දා පළමු තැන මේකට දුන්නා. කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.

බෘස්වේන් හෙවත් බැට්මැන් හා මේ කතාවේ හැටියට රොබින් හෙවත් ඩේමියන් කියන්නේ එයාගේ පුතා විදිහට සලකන කෙනා. හැබැයි මෙයාගෙම පුතා නෙවේ. අරන් හදාගත්තු කෙනෙක්. මේ දෙන්නට දෙන්නා හරිම එකතුයි. ඒවගේම හිටපු ගමන් රොබින් පිස්සෙක් වගේ වැඩ කරනවා. නමුත් බෘස්වේන් එයාට හරි ආදරෙයි. බකමූනන්ගේ අධිකරණය කියලා එකක් තියෙනවා. එකේ ඉන්න ඔක්කොම අය ගෝතම් නගරයේ ඉන්න ලොකුම සල්ලි කාරයොන්ගේ කට්ටිය ඉන්නේ. නමුත් මෙයාලා හදන්නේ නගරය අමුතු විදිහට පාලනය කරන්න එයාලගේ නීති වලින්. බෘස්වේන්ගේ ආදරවන්තිය, ඇය නමින් සමන්තා. ඇයත් මේකට සම්බන්ධයි. නමුත් බෘස්වේන්ඒ ගැන දන ගන්නේ අන්තිමට. නමුත් එයාට සමන්තා ගැන සැකයක් තිබුනා. එයාලගේ අධිකරණයේ හොදටම පුහුණු වුන සටන් කාමියෙක් ඉන්නවා. එයා රොබින්ගේ ඔළුවට විෂබීජ දාලා බෘස්ව එපා කරවනවා. කොටින්ම කිව්වොත් පේන්නවත් බැරි තරමට.. බකමූනන්ගේ අධිකරණය අමුතුම දේවල් වගයක් සිද්ද වෙනවා හොර රහසේ. ඒ තමා අවුරුදු ගානක් පරණ මැරිච්ච රණශුරයන් ටැංකි වල දාලා තියලා අමරණිය බෙහෙත් දීලා නැවත පන් ගන්නවා. රොබින් ව අර පලානය කරනවා කිව්ව ටැලෝන් හදවන්නේ රොබින් ලව්වා මිණිමරන්න. නමුත් එයා ඒකට කැමති නැහැ. ඒ මොකද දන්නවද බැට්මැන් කලින් එයාට කියලා තිබ්බා “සාධාරණය කියන්නේ පළිගැනීම නෙවෙයි” කියලා මෙයාට මේක හොදටම හිතේ කාවැදිලා තිබුනා…… ඇති නේද මේ? එහෙනම් ඔයාලම බලන්න. නැත්තම් කිසි අගයක් නැති වෙනවා..

එහෙනම් ඉතින් අර නවත්තපු ෆිල්ම් එකයි, තව මොකක් හරි අරන් ලගදීම ඔයාලව බලන්න එන්නම්. එතකන් සතුටින් ඉන්න. හැමෝටම ජය..!!

 

Batman vs. Robin (2015) on IMDb

 

 

279 MB (BDrip) කොපිය මෙතනින් බාගන්න

02E4E8DC6D24C5D63DEE10E2BB4D98BF775DE204

990 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

CD4E0CB63EFF9A44ECD09FD001C4E9FF5C73EBA5

1.58 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

D18FA297575321F019C9851C4ADC1462DFC52A83
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Breathe : Into the Shadows [S01 : E03] Sinhala Subtitles | රාගය හින්දා…. [සිංහල උපසිරැසි සමග]

වාහනෙන් බහින ගමන් දැක්ක දූවිලි ටික ඔහු අතින් පිහ දැම්මා. කඩේ ඇරලා අතුපතු ගාලා දෙවියන් …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. Tnx for sub

  2. Tnx brooooo

  3. තෑන්ක්ස් සහෝ❤️

  4. Gayan_madushanka_

    Thanks bro

  5. Thanx sahoo sub ekat,. jayawewa,.

  6. thanks for sub

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. බොහොම ස්තූතියි සහෝ

  9. සබ් එකට ගොඩාක් ස්තූතී……….

  10. sasijith hettiarachchi

    supiri ban

  11. thank you bro.

  12. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  13. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..


  14. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  15. සබට ස්තුතියි
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  16. කැලුම් ගුණසේකර

    279 කොපිය දුන්න එක ලොකු දෙයක්. ස්තුතියි සහෝ උපසිරැසියට.

  17. thnq wewa… jaya

  18. thn Q 🙂

  19. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  20. අප්පා… අපේ චාමර කොලුවාට නොවැ මේක කොරන්ඩ සෙට් වෙලා තියෙන්නේ… 😀
    අම්මෝ ඉතින් DC නම් කවුද දෙයියෝ අතාරින්නෙ… :3
    අපිත් හොඳ DC පිස්සෝ තමා…
    අනික අපේ බැටා නොවැ ඉන්නේ…
    අනිවා බානවා…
    සබට තුති කොල්ලෝ…
    ජය වේවා…!!!
    බැටා ඉෂ් ද බෙස්ට්… :3 😀

  21. නියමයි සහෝ මේ වගේ එකක් නම් අත අරින්නෙ නෑ අනිවා බානව සබට තුති

  22. නියමයි මචො.
    මේ වගේ ඒවා නම් අතාරින් න.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  23. එල ඈ ස්තූතියි…………………………..

  24. patta film akak thnx thawath subs denna

  25. janith dulanjana

    thankz machan sub ekata…ela wadak

  26. සබ් එකට බොහොම ස්තුතියි ………………….

  27. දසුන් සුචරිත

    දැන් බානවා.ස්තුතියි

  28. bohoma stuti saho…. .

  29. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  30. තැන්ක්ස්…………… සහෝ

  31. තැන්ක්ස් ඇ පට්ට

  32. හම්මේ….
    මෙ තියෙන්නේ..
    ඩීසී නම් අතෑරෙන්නෙ ම නෑ..
    තෑන්ක්ස් !!!1

  33. thanks sahooo

  34. Superb…. Meka nm supiriy.

  35. නලින්

    ස්තුතියි චාමර සහෝ..

    දිගටම තවතවත් සබ් කරන්න. එලස්ස් කිව්වා එහෙනම්.

    ජය වේවා!

  36. මලිත් උදාර

    ඇත්තටම ගොඩාක් ස්තුති සහෝ එදත් අදත් අපි බයිස්කොප් එක්ක තමා ඉන්නේ උබලා ගන්න මහන්සිය අපිට ගොඩාක් වටිනවා අපි දන්නවා උබලා ගොඩක් වැඩ මැද්දේ මේවා කරන්නේ අපේ සතුට දැනුම වෙනුවෙන් කියලා නියමයි ඇත්තම් කියනවනම් මම DC පිස්සෙක් මම ගාව DC animated ඔක්කොම තියෙනවා thanks මේකත් හරි ඔයා නිසා 😉 🙂 :* දිගටම කරන් යමු

  37. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  38. Hash--#_#==Hashan

    Super work…!!! මචෝ..,මෙන්න කාලෙකට පස්සේ නියම ඇනිමේශන් මූවි එකක්…
    DC comics නේ, බොහොම ස්තූතියි චාමර සහෝ……!

  39. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  40. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  41. Thank you.

  42. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  43. thnx saho 😀

  44. ස්තුතියි සහෝ..
    මේ ෆිල්ම් නියමෙට කරලා තියෙනවා.
    සබට ස්තුතියි.
    ජයෙන ජය…

error: Alert: Content is protected !!