අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Battle Royale (2000) Sinhala Subtitles | යෞවන භීතිකාව සහ මහල්ලකුගේ යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 18 votes.
Please wait...

BATTLE-ROYALE
සුබ නව වසරක් වේවා යහළුවනේ, 2014 නව වසරට ආසිරි පතමින් තවත් සුපිරි ජපන් බයිස්කෝප් එකක් අරගෙන එන්න ලැබීම ගැන හිතේ තිබෙන්නේ පුදුම සතුටක්. මේ ෆිල්ම් එක පිළිබඳ මාව දැනුවත් කිරීම පිළිබඳ ඔබගේ ගෞරවය විකී සහෝදරයාටද අනිවාර්යෙන්ම ලැබිය යුතුය. ඔහුයි මේ බයිස්කෝප් එක ගැන විස්තර එවා උපසිරසි නිර්මාණය කිරීමට මාව දිරිමත් කල පුද්ගලයා. එහෙම නම් මේ බයිස්කෝපය ගැන විස්තර පැවසුවහොත් මේ ෆිල්ම් US $ 25,000,000ක BOX office වාර්තාවක් තියල තියනවා. මෙහි IMDB අගය 7.8ක්. එහෙමනම් ඉතින් තව විස්තර ඕනේ නැහැනේ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කින්ජි ෆුකසකු. නළුනිළියන් ලෙස ටට්සුයා, ආකී, ටකේෂි කිටානෝ ඇතුළු තව රැසක් සහභාගී වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ කොඋෂුන් ටකාමි විසින් රචනා කරන ලද Battle Royal නම් ග්‍රන්ථය.

බයිස්කෝපය ගැන පොඩි හැඳින්වීමක් කළොත් මෙමගින් කියවෙන්නේ යෞවනයන් වැඩිහිටියන්ට නොසැලකීම නිසා ජපන් රජයට ගෙනෙන්න සිදුවන පෙරළිකාර පනතක් පිළිබඳයි. මුළු කතාවම දෝලනය වෙන්නේ ජපන් මධ්‍ය විද්‍යාලයක සිසුවකු වන ශුයා නැනහර වටායි. මොහුගේ පියා සියදිවි නසාගන්න බැවින් මොහුට නව පාසලකට යන්න සිදුවනවා. මෙයාව වැටෙන්නේ 3-B පන්තියට. මේ කාලය තුළ සිසුන් ඉතා දඩබ්බර ගුරුවරුන්ටත් පාලනය කල නොහැකි පිරිසක් බවට පත් වෙලා ඉවරයි. පන්ති වලට සහභාගි වෙන්නේ එකම එක කෙල්ලයි, එයා තමයි නොරිකෝ. පන්ති භාර ගුරුවරයා තමයි කිටානෝ. දවසක් ශුයා ගේ යහළුවකු වන නෝබු විසින් මෙම කිටාණෝ ගුරුතුමාට පිහි පාරක් එල්ල කර පලා යනවා. කිටානෝ ගුරුතුමාද ටික දවසකින් පාසල හැර යනවා. මෙහෙම සෙමින් කාලය ගෙවී යමින් මෙම 3-B වසර ශුයා, නොරිකෝ, නෝබු ඇතුළු සිසුන් 42ක් 7ත වසරට පා තබනවා. මෙහෙම 7-B පන්තියේත් කාලය ගත වෙද්දි දවසක් මොවුන්ට අධ්‍යාපන චාරිකාවක් යන්න වෙනවා. මේ චාරිකාව අවසානයේදී මොවුන්ව පිරිසක් විසින් පැහැරගෙන විශාල දුපතකට රැගෙන යනවා. මෙතැනදී මොවුන් කුඩා කල සිට දන්න පුද්ගලයකු හම්බ වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි කිටාණෝ ගුරුතුමා…..?

කිටාණෝ ගුරුතුමා මොවුන්ට මොනවාද කරන්නේ කියලා බලන්න නම් ඉතින් බයිස්කෝපය මුල ඉඳන්ම බලන්න වෙනවා. මේක මගේ තෙවැනි නිර්මාණය. එහෙමනම් නැවත අළුත් බයිස්කෝපයක් රැගෙන එන පොරොන්දුව මත මම යනවා. ඔබට ජයෙන් ජය….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

27 thoughts on “Battle Royale (2000) Sinhala Subtitles | යෞවන භීතිකාව සහ මහල්ලකුගේ යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

  • කෝ බලන්ඩ PUBG ගහන උන්

    Reply
  • Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඕං ඉතිං කොමෙන්ටුව නෑ.
    නියමයි අචින්ත
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • අප්පට සිරි ජපන් එකක් නේද.
    බලන්න ඕනි වෙනසකටත් එක්ක.
    නියමයි අචින්ත.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි,ජයවේවා.

    Reply
    • Battle royal 2003 සබ් එකත් දෙම්නකො…….

      Reply
  • එලස්
    බලලා නෑ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • කාලෙක ඉඳන් ඇහේ ඇනි ඇනි තිබිච්ච ‍ෆිල්ම් එකක්………….
    බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් දුන්නට.

    Reply
  • අම්මෝ හෙන භයානක ෆිල්ම් එකක් වගේ….. 🙁

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………..

    Reply
  • පට්ට බයිස්කෝප් එකක් වගේ
    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Bohoma ththi saho thawath hoda awa demu

    Reply
  • Bohoma pin thawath hoda awa demu

    Reply

Leave a Reply to Siraj Cancel reply

Your email address will not be published. Required fields are marked *