Wednesday , October 27 2021
Breaking News

Battlestar Galactica Blood & Chrome (2012) | සයිලෝන් යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Battlestar Galactica Blood & Chrome (2012)ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. වැඩි කතා නැතුව එහෙනන් ෆිල්ම් එක පැත්තට හැරෙමු. 🙂 🙂 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නෙ එහෙනම් මෙහෙමයි. යම් කාලයකදී අපි අපේ වැඩ කටයුතු සදහා රොබෝවරු යොදාගන්නව. අපි විසින් ඔවුන් අපගේ ජීවිත වලට ලංකරගන්නව. ඒත් ටික කාලයකින් මේ රොබෝවරු ටික කාලයකින් මිනිස්සුන්ට විරුද්ධව යුද්ධ කරන්න පටන් ගන්නව.

ඔන්න ඔය අතරෙ තමයි කතාව පටන් ගන්නෙ. මේ යුද්ධෙට එක කොල්ලෙක් එකතුවෙනව පියාසැරි නියමුවෙක් විදිහට. එයාට එක්කතරා මෙහෙයුමක් ලැබෙනව. එකෙදි එයාට කරන්න ලැබෙන්නෙ කෙනෙක්ව තවත් ස්ථානයකට එක්කරගෙන යෑමට. ඔන්න ඔය වටා තමයි කතාව ගෙතිල තියෙන්නේ. Jonas Pate කියන අධ්‍යක්ෂකවරය තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. එහෙනන් ෆිල්ම් එක බලලම ඉන්නකෝ. ෂෝක් ෆිල්ම් එකක්…. 😀 යන්න කලින් කමෙන්ට් එකකින් හොද නරක කියන්නත් අමතක කරන්න එපා!!!

 

Battlestar Galactica: Blood & Chrome (2012) on IMDb

 

 

749 MB කොපිය මෙතනින් බාගන්න

F83A903EDB7A8C20B044ED5829EEC64CD621E0DB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Thanks for the SUB..
    Jaya weva…!!!

  2. Hiran Senanayaka

    පට්ට ෆිල්ම් එක බ්‍රෝ… සබ් එකත් නියමයි…. ජය සහෝ…. ජය

  3. දසුන් සුචරිත

    හොද ඒකක් වගෙ බාගෙන බලනවා

  4. දසුන් සුචරිත

    හොද ඒකක් වගෙ බාගෙන බලබවා

  5. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  6. Thanks…..machan hoda film ekak wage…

  7. බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  9. thank uu

  10. සබ් එකට තුති………
    Death at a Funeral (2010)
    සහෝ මේකට සිංහල සබ් දෙන්න ට්‍රයි එකක් දෙනවද……

  11. Good one bro…

  12. Thank you saho…:)

  13. mama godak podi kale meke TV series eka balala thiyanawa patta.

    Thanks for sub.

  14. niyama filumak wge.salakala balanna ona.subata thanks THUSITHA saho.digatama sub denn,jaya wewa…..

  15. පට්ටම බඩුවක්නෙ බන් එල එල තැන්ක්ස් සබට

  16. Thanks..hoda film ekk wage…download krnna ona


  17. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  18. නලින් පෙරේරා

    ස්තුතියි තුසිත ස‍හෝ!

    ජය වේවා!

  19. කැලුම් ගුණසේකර

    හොද එකක් වගේ. බලමු කෝ අරගෙන? 😀

  20. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  21. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  22. elakiri thanx machan

  23. Thanks Saho….. Sub akata Bohoma Pin…

  24. මධුශාන් (ගජිනි)

    thanks ….. මචෝ
    දැන් බාන්න හදන්නේ…
    ජය වේවා……..

  25. Freedom.Writers[2007]DvDrip[Eng]-aXXo
    ekata sub dennako…

    • Haritha Prabuddha

      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
      ජය වේවා. !

error: Alert: Content is protected !!