You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , September 24 2019
Breaking News
Home / එළ / Behind Enemy Lines Colombia[2009]

Behind Enemy Lines Colombia[2009]

Rating: 6.4/10. From 69 votes.
Please wait...


මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්. ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ. අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්. ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න. අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්. කොහොම උනත් හැම දේම රසවිදින්න පුලුවන් කෙනෙක්ට ආස හිතෙන ෆිල්ම් එකක් වෙන බවට සහතිකයි.. 🙂

Leave a Reply

22 comments

  1. link eka wada karanne nane
    page eka load wenne na me film eke, wena page load wenawa

  2. meka elakiri movie ekak


  3. නියමයි
    😛
    තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  4. මට Behind Enemy Lines II – Colombia සිංහල subtitle දෙන්නකෝ plese………………….

  5. senuri sewwandi

    ko subtitle naane?

  6. මේක සිංහල සබ් එකත් එක්ක දැන් තියෙනවා නේ අපි ලගම…. 😀

  7. බැලුවද නැද්දත් මතක නෑ…
    හ්ම් එකතුව පීරලා බලනවා තියේද කියල මා ගාව.
    ඒකත් ෂුවර් නෑ නෙ 🙁
    මොනව කරන්නද හැබෑට, මතකත් නෑ…නොබලත් බෑ…

    බලමුකෝ මොකක්හරි, මේවටත් හිමින් සැරේ උපසිරැසි ලැබෙන්නැතැයි නේ…..

    ගුරා දැන් ෆිල්ම් බලන්නෙ නෑ මයෙ හිතේ, නැතිනම් ෆිල්ම් එකක් ගැන ලියන්න බැරි තරමට දැන් මුගේ ගණං වැඩි වෙලා වෙන්න ඕනේ. 😛

  8. chamith gimhan

    sunhala sub denno

  9. chamith gimhan

    කwuru hari mekata sinhala subs dennako pleesseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  10. MEKA NAM KEEPA SERAYAK BELUWA.THANKS.

  11. onna oya wage film thamai supiri fast five akath dapan machan

  12. can’t download machan..

  13. Mamath baluwa gathi film ekak…..patta wada tikak tiyanawa…

  14. mekanam siraawatama elama ela..man godak kalekata kalin baluwa..aniwa ayeth balanna one

  15. mekaa elakiri movie ekak… mata meka maga arila thiubunee… shokkkkkkkkkkkkkkk

  16. aii ban okta hondai kiwwe…oka asarthaka low budget film ekak ne!!!

  17. machna ok sirawatama hondada? godak aya chaa kiyanawane?

  18. ඔවු මචන්..මගේ මුල්ම පෝස්ට් වලින් එකක්..ඒක නිසා ගොඩක් අයට මගඇරෙන්න ඇති මේ ෆිල්ම් එක..

  19. කාලෙකින් බලපු මැක්සා එකක්……. පට්ට සිරා

error: Alert: Content is protected !!