Wednesday , October 28 2020
Breaking News

Beowulf: Return to the Shieldlands (2016) [E01] | පුනරාගමනය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...


Beowulf: Return to the Shieldland කියන්නේ බ්‍රිතාන්‍ය ITV නාලිකාව මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කල ටෙලි නාටකය. මම කොහොමත් මේ වගේ රජකාලේ වීරයන්ගේ කතාවලට ආසා නිසාත් මේක මිනි සිරිස් එකක් කියලා තිබ්බ නිසාත් මේකට උපසිරැස එකතු කරන්න හිතුවා. කතා 13 පොතේ හැටියට නම් තියෙන්නේ, එන්න තියෙන්නේ 2016. අයත් වෙන්නේ Action, Adventure, Drama, Fantasy කියන කාණ්ඩවලට. ධානව කාලය වෙන්නේ මිනිත්තු 45ක්.

මේක හොඳ හා නරක, වීරයන් හා දුෂ්ටයන්, ගැන කතාවක් වගේම ධෛර්යය, ලෝභකම, පක්ෂපාතිත්වය, පවා දීම හා පලිගැනීම වගේම, බලය, මිනිසා හා පරිසරය අතර ඇති ඝට්ටනය වගේම ආදරය කියන එකී නොකී මාතෘකා සියල්ලක් ගැනම කතා වෙන ටෙලි නාටකයක්. James Dormer තමයි මේකේ නිර්මාපකයා වෙන්නේ, ඔහු මීට කලින් Strike Back වගේ බ්‍රිතාන්‍ය කතා මාලාවල වැඩ කරලා තියනවා. රංගනය ගැන කතා කරනවා නම් Kieran Bew (Da Vinci’s Demons), Edward Speleers (Downton Abbey), David Ajala (Black Box), Ellora Torchia (Indian Summers), Gisli Orn Gardarsson (Spooks and Spirits), Laura Donnelly (Outlander), Elliot Cowan (Da Vinci’s Demons), Ian Puleston-Davies (Coronation Street), David Harewood (Homeland) වගේ පිරිසක් තමයි එකතු වෙන්නේ.

කතාවේ විරය වෙන්නේ බේවුල්ෆ්, මේ වෙනකොට ඔහු කතාවට පසුබිම සපයන ශිල්ඩ්ලෑන්ඩ් වලින් නික්ම ගිහින් වසර ගණනක්. නමුත් ඔහු නැවත පැමිණෙනවා කුඩා කල සිට තමුන්ට පියෙක් වගේ වුන් හෙරෝට් හි පාලකයා වන රෝත්ගාගේ මරණයට කලින් ඔහු සමඟ ඇති ආරවුල සමතයකට පත් කරගන්න. නමුත් ඔහු ප්‍රමාද වැඩි… කරුණු කරනා ඇදිලා යන කොට අපිට බේවුල්ෆ් ගැන දැනගන්න ලැබෙනවා වගේම රහස් කිහිපයකුත් දැනගන්න ලැබෙනවා…. නමුත් ඔක්කොම වෙනස් වෙන්නේ එල්වීනා මඩ රකුසෙක් විසින් පැහැරගෙන ගියත් එක්කයි… ඔහු යනවා ඇය බේරාගන්න… මොනවා වේවි ද? ඇයට මොනවා වේවි ද? මොනවා ද මේ රහස් ? ඒවා දැන් ගන්න මේ චරිත හැදුනා ගන්නත් දැන් ඔබට බරයි.

ආ කලින් කියන්න බැරි වුනා මේ පළාතේ තනිකරම විවිධ අමුතු සතුන් හා සතුරු මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා තියෙන්නේ… එහෙම කෙනෙක් තමයි ඔය මඩ රකුසා කියන්නේ…. කතාව බලන්නකෝ එතකොට තේරෙයි… ඊලග කොටසෙන් හමුවෙමු එහෙනම්, ජය වේවා !

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

97A5EC2460CBC4DA5CA7B4AE6EB7D0C5C78D6B52
C2748BCEFF13A1897701E9A8AD4BEF6B7257C0AF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. elama kollo

  2. Bro The 100 season 3 eke sub dennako.. kawuru hari

  3. Baana gaman. Thank yiu.

  4. අලුත් එපි එක තාම නැද්දෝ

  5. සුපිරිම කතාවක් වගේ..
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  6. උපසිරැසියට බොහෝම ස්තුතියි කොටස් ටිකක් එකතු කරගෙනම බලනව 🙂

  7. Thanks buddy

  8. මචන් දිගටම මේකට සබ් දීපන්.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    ජය වේවා…….

  9. Thanks for sinhala subtitle 🙂 🙄

  10. ප්‍රණීත් චින්තක

    තවත් එකක්. කාලෙකට පස්සේ නිවාඩුවක් හම්බෙලා.
    ආපහු වැඩ පටන් ගත්තු එක නම් නියමයි. 🙂
    වෙලාවක් ලැබුණු ගමන්ම කතාව බලන්න කාරිය පටන් ගන්නවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  11. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ 😛 😛

  12. බොහොම ස්තුතියි! මම බලපු තවත් සුපිරිම කතාවක්! ඔබට ජය වේවා!

  13. Nishadi Wickrama

    tnx

  14. තැන්ක්ස් අනිවා බැමක් එලම

  15. Kulanjana Maduranga

    niayamai…pattama tv series 1k wge….nobala kohomada?ada idalama balanawa…thanks SAMEERA aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  16. සමියා නැවත වැඩ අල්ලලා
    ඔහොම යමු ඔහොම යමු
    හැබැයි උබේ තියන පිං මහිමය හැටියට
    මිනි සීරියස් එකක් උනත් සීසන් දෙක තුනකට දික් වෙන්න පුළුවන් :p

    • සමීර කරුණාරත්න

      නොදකින්, ඔන්න ඕකනේ බැරි… අපි වැඩකට අත තිබ්බොත් මුන් ඇවිත් අපිට මොක්කා හරි එකක් කියනවා… කියවන්න එපා හරිය උඹට මේකත් දීලා මම නිවාඩු යනවා… 😛

  17. කතාවනම් පට්ට ආ..මම ඉංග්‍රීසි සබක් එක්කම බැලුවා..
    ආයේ ඉතින් දෙවැනි කොටහේ ඉදන් සහෝගේ සබ එක්ක තමා..
    ඒ නිසා කලට වෙලාවට සබ ඕන..එහෙනම් දෙවැනි කොටහින් හමුවෙමු..
    උපසිරසියට තුති.ඔබට ජය.

  18. Mamath Asama me wage Veera katha walata . Thanx saho

  19. Gathsara Umesh

    නියමයි අයියා දිගටම යමු…………..

  20. Thank you saho……digatama yamu ……jayawewa……!

  21. හොදා බලමුකෝ :v මෙන්න බානෝ

  22. දිල්ශාන් සචින්ත(සචී)

    සමීර අයියා දෙන්නේ ඉතින් එලම ඒවනේ අනිවා බලනවා.

  23. සුපිරිම කතාවක් වගේ
    බලන්න වටිනවා
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය වේවා…!!!

error: Alert: Content is protected !!