Friday , May 29 2020
Breaking News

Best of the Best 4: Without Warning (1998) with Sinhala Subtitles | සංයුක්ත තැටියක් දුන්න වදයක් (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.0/10. From 2 votes.
Please wait...

Best of the best 4

කොහොමද සියලු දෙනාටම. හොදින් ඇති කියලා හිතනවා. හරි එහෙනම් මෙන්න තවත් පැරිණි ෆිල්ම් එකක්. කතාව නම් ගොඩක් හොදයි එනිසා අද මන් ගොඩක් විස්තර කියන්නේ නැතුව ඉන්නයි හදන්නේ. මේ කතා මාලාවේ අන්තිම එක තුන්වැනි එක නම් මට හරියටම set උනේ නැහැ. ඒ නිසා මන් හතරවෙනි එකට උපසිරැසි ගෙන්න හිතුවා. ගොඩක් අය පරණ ෆිල්ම්ස් නම් කියලා තිබුනා උපසිරැසි තිබුනොත් හොදයි කියලා. ඒවත් අනිවාර්යෙන් හිමිහිට කරලා දෙන්න අදහසක් තියෙනවා.

හරි එහෙනම් කතාවට බහිමුකො.

ටොමි ලි ගැන ඉතින් මේ කතා මාලාව බැලුව කට්ටිය දන්නවා ඇතිනේ. එයා තමයි මෙහි ප්‍රදාන චරිතය. ඔහුට දුවෙක් ඉන්නවා ස්ටෆිනි තාම අවුරුදු 6යි. ඉතින් ටොමි ලි රැකියාවක් විදිහට කරන්නේ පොලිසියට ආත්ම ආරක්ෂක සටන් කලාව කියලා දෙන එක. ඉතින් දවසක් ටොමි ලි දුව ඉල්ලනවා ඔහුගෙන් උපන්දිනයට කේක් එකක්. එකට බඩු ගන්න යනවා ටොමි සුපර්මාකට් එකකට. ඉතින් ඒ සුපර්මාකට් එකේ අයිතිකාරයාගේ දුව හදිසියේම දුවගෙන එනවා තාත්තාගෙන් උදවු ඉල්ලන්න. ඒ වෙනකොටත් ටොමි එතන ඉන්නේ. මේ ගැනු ලමයව මරන්න ආයුධ සහිත දෙන්නක් තමයි එන්නේ. කොහොම හරි මේ කෙල්ල ටෝමිගේ සාක්කුවට සංයුක්ත තැටියක් දානවා. ටොමි දන්නෙත් නැතුව. ඔතනින් පස්සේ තමයි කතාව නියම. ඒ නිසා එතනින් එහාට මන් මුකුත් කියන්නේම නැහැ. එහෙනම් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

මෙහි වැඩිහිටියන්ට පමණක් නැරබිය හැකි දර්ශන ඇත.

Best of the Best 4: Without Warning (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Best.of.the.Best.4.Without.Warning.1998.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Paatal Lok (2020-) [S01: E01] Sinhala Subtitles | ලේ හොල්ලන සෙල්ලමක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ] [18+]

“මේ ලෝකය තියෙනවනේ, ලෝකය බන්… මේක එකක් නෙමේ ලෝක තුනක්. ඔක්කොටම උඩින් තියෙනවා, “ස්වර්ග ලෝකය” …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. Thnk u wewa…

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Chalana Rukshan

    thnx bro…

  4. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට.සහෝ 3ටත් සබ් දෙන්න
    ජය වේවා!

  5. ela.thank you sub walata.. 3 ekath dihanko 😀

  6. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයෙන් ජයම වේවා…!!

  7. බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
    ජය..

  8. thanks SAMITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. vade nm elaaa Best of the Best 3 dihan bn ntam hariynne na bn

  10. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
    කාලෙකට කලින් බලපු නියම film set එකක්. අයෙත් මුල ඉදන් අනිවා බලන්න ඔනි. ඒ තරම් ගති films ටික..

  11. Samitha Ramesh

    උපසිරැසි Best.of.the.Best.4.Without.Warning.1998.720p.BluRay.x264.YIFY කොපියටද ගැලපේ..

error: Alert: Content is protected !!