Wednesday , October 20 2021
Breaking News

Better Call Saul [S01- E01] | නඩුත් සොල්ගේ, බඩුත් සොල්ගේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 13 votes.
Please wait...

better call saul 1

කොහොමද මම මේ කතාව කියන්න පටන් ගන්නේ… ඇත්තටම හිතාගන්න අමාරුයි, උපසිරැස 130 ක් වගේ කරලා එපාම කල වැඩේ තමයි ලිපි ලිවිල්ල හැබැයි, උනායින් උනේ නැහැ මෙහෙම දෙයක් නම්. මොකද කොහෙන් ලියන්නද, කොහොම පටන් ගන්නද, මොනවා ලියන්නද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි. මොකද මේ කතාව හැමෝම බලන්න ඕනේ එකක්, හැමෝම බලන්න පොලබවන්න ඕන එකක්, එත් ඒ ඔක්කොටම කලින් මම ලිපිය ගලපා ගන්න ඔන.

හරි මෙහෙම පටන් ගන්නම් හිතන්න ඔබ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් කියලා හිතන්න, එක්කෝ මොකක් හරි අවලම් වැඩක් කල තරුණ කොලුවෙක් කියලා හිතන්න, ඔය එකක්වත් බැරි නම් ඔය අපේ BA කියලා හිතන්න… මොන අපරාධකාරයත් හිතන්නේ තමුන් නිර්දෝෂී කියලා නෙව, වෙලාවකට තමුන් අතින් වුන වරද හිතා මතා කල එකක් නොවෙන්න පුළුවන් එත් නිතිය ඉදිරියේ ඒක වරදක් බව දන්නවා නම් එකෙන් ගැලවෙන්න ඕනේ නම් ඔබ අද ඇවිත් තියෙන්නේ හරිම තැනට, ඔහු වංචාකාරයෙක් (?), සට කපටි වෙට්ට පිත්තල නීතිඥයෙක් (?), යුක්තියේ නාමයෙන් ඔහු අපරාධකාරයෙක් (?) මෙහෙම පටලැවිල්ලක් ලිහාගන්න බොහොම අමාරුයි නමුත් දෙවියන්ගේ නාමයෙන් අපිට කරන්න තියෙන්නේ ලෝකේ ඉන්න හොඳම, අති දක්ෂම, සුක්ෂමම මත්ද්‍රව්‍ය නිෂ්පාදකයා හා බෙදා හරින්නා වන වෝල්ටර් වයිට් විශ්වාස කිරීම තමයි. ඔහුට සෝල් ගුඩ්මන් හොඳ නම් අපිට කොහොම නරක් වෙන්න ද? 

මට විශ්වාසයි මේ ලිපිය මහා විකාරයක්, ඔව් ඇත්තටම… ඒ මේ තමයි මෙතෙක් ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වුන Breaking Bad තුලින් බිදී ආ අතුරු කතාව වීම, ඇත්තටම මුල් කොටසෙන් පෙනුන හැටියට නම් මේක සෝල් ගුඩ්මන්, වගේම අපි Breaking Bad තුල දැක්ක බොහොම දෙනෙක් එතනට එක්කාසු වුන හැටි පෙන්වන සිතියමක් වගෙයි. ඉතින් මෙවරත් මහානගි අදහස Vince Gilligan හා Peter Gould දෙදෙනාගෙන්. Breaking Bad තුලින් අපි දැක්ක (බයිස්කෝප් ඔබ සමහරුන් නම් ඉක්මනින් ඇරෝ කොල්ලා එකක් සෝල් හමුවෙන්න යාවි…) Bob Odenkirk, Jonathan Banks වගේම තවත් බොහොම දන්නා හදුනන පිරිසක් මෙවරත් ආයෙත් තිරයට එනවා වෝල්ටර් නපුරෙක් වෙන්න පෙර ඔවුනොවුන්ගේ ජීවිතය කියා පාන්නට.

ඉතින් අපි Breaking Bad පටන් ගත්ත එකේ බලන්න එහි උප්පති කතාවත්, දැනටම IMDB අගය 9.6 ක් හා Rotten Tomatoes 100 % මනාපය එක්කම බයිස්කෝප් අපේ සහතිකය එකක් ඔබ ව එත අද ඉදලා දිග හැරෙන මේ කල්ල කපටි, වෙතට පිත්තල, නීතිඥයා හා නඩු හදාගෙන නඩු කියන්න… කළු සල්ලි සුදු කරන්න, අපරාධකාරයා නිදහස් කරගන්න, කොහොමෙන් කොහොමෙන් හරි සල්ලි හොයන්න අද අපි කළු සුදුවෙන් ම ආරම්භය ගම්මු… එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු අපි…!!!

Better Call Saul (2015– ) on IMDb

 

 

262 MB කොපිය මෙතනින් බාගන්න

EB4E5EC7C8455BA70A5C0311A1E31D0771F7F55F

313 MB කොපිය මෙතනින් බාගන්න

5B0555C7CD073E9C919259AE21B2A9AB51A62DE8
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
                                                          All Episodes                         Next Episode>>

 

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. Thank you

  2. thanks for sub

  3. Thnx for sub..

  4. Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.

  5. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  6. බොහොම ස්තූතියි සබ් එකට

  7. thanks baiscope team. season 2 ekath ikmanin denna.

  8. Meka sub karana aka season eken atha erala wage, but den ඔන්න meka ආපහු popular වේගෙන Anne, අක නිසා eturu season tikat sub kara නම් hodai neda…

  9. Inusha Ambagahawaththa

    bohoma isthuthiy me kathawa dunnata..kiyanna wachana ne bro…thanks

  10. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය….

  11. sub ekata thanx saho biscope ekatath thanx apita dena ela film & tv serious set ekata

  12. thanx very much macahn.patta

  13. ඔන්න මාත් නමෝ විත්තියෙන් මේ tv series එකත් බලන්න පටන් ගත්තා.නියමයි කිනා ඔයාලගේ මේ සේවය කොමෙන්ටුවකින් හරි අපි අගය කරන්න ඕන.

  14. mewa nobala jiiwath wela mokatada 🙂

  15. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  16. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. එල එල කිනා අනිවා මේක බලනවා 😀 පින් සිද්ද වෙච්චාවේ ..

  18. ශාන් විමුක්ති [විමා]

    කුමන්ත්‍රණයක්
    ලිපිය සමීරගේ
    ඕක උබේ නෙමේ

  19. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

  20. Thank you…digatama thawa thawath sub denna…


  21. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  22. ela ela macho niyama tv show 1k
    tawa grimm kiyana ekatath sub dunna nam niyamayi jayen jaya wewa!!!!!

  23. machan me sub eke timing awl neda bn. eka hadanna bari da bn?

  24. ප්‍රදීප් ඉරේෂ්

    අනේ කොල්ලෝ මේ සබ් එකට ස්තූතියි..ඒත් අළුත් ඒවා නොදී අර රිපර් ස්ට්‍රීට් අළුත් එක එතකොට ත්‍රී මස්කිටියර්ස් අළුත් සීසන් එකට සබ් දෙන්නකෝ

  25. මචං මැක්ස්

    පහරක් වගේ… බාමි ඈ… කීනා ගනට දියන් ඈ 😀

  26. කිනා සහෝ…

    මේක බලන්න බ්‍රේිකින් බෑඩ් බලලා තියෙන එක හොඳයි ද?
    නැතිනම් බ්‍රේකින් බෑඩ් බලන්නම ඕනේ ද?
    බ්‍රේ්කින් බෑඩ් එකට මේක කෙලින්ම සම්බන්ධ ද?

    කෙටියෙන්ම ඇහුවොත්
    ============
    ඇරෝ නොබලා ෆ්ලෑෆ් බලනවා වගේ වැඩක් ද?
    ෆ්ලෑශ් නොබලා ඇරෝ බලනවා වගේ වැඩක් ද?

    අනේ කියාංපකෝ කොල්ලෝ.

    මොකද කිව්වොත් මේක බලන්න හිතුනා… 🙂

    • බ්‍රේකින් බෑඩ් එකේ ඉන්න චරිතයක් මේක.
      චරිතය නපුරු චරිතයක් උනාට චරිතය ප්‍රසිද්ධ වුන නිසා තමයි වෙනම සීරියස් එකක් මේ චරිතය වටා ගෙතෙන්නේ.
      මමගේ මතයට අනුවනම් බ්‍රේකින් බෑඩ් බලලා තියෙන්න ඕන නෑ.

  27. අඩො පට්ට පට පට ඇ බ්‍රෙඅකින්ග් බඩ් බලලා ඉවරයි මෙක දෙන එක නම් සුප්පහ් තැන්ක්ස් සබට දිගට්ම දෙමු හොදෙ

  28. එල එල සහෝ…

  29. Fatta machan

  30. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ, ඔහොම කියන්න එපා බං, බලන්න හිතෙයි…
    අනික මේ ලිපියනම් ලිව්වේ සමීරයම තමා..
    ඕකා තමයි මේ සයිට් එකේ සිංහල නොදන්න අනිත් සේරම දන්න එකම එකා..
    තවමත් අකුරු හදාගත්තේ නැහැ නේ..
    ඉතින් ලිපියේ මක්කා නොතේරුණත් කතාව නම් අනිවා බලනවා..
    එල වැඩක් කිනෝ…
    ජය වේවා!!

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  32. Patta man beluwath ekka sub denne nethi vei kiyala

  33. Me paranam supiri ekakata atha gahala thiyenne.meka danatamath hodama series walin 2weni thana aran.ela ela niyamai.sub ekata thanks!

  34. කතාව නියමයි…
    නමුත්, BA නමින් ඔබ අදහස් කළ දේ මට වැටහුනේ නැත.. ❓ ❓

  35. සුපුන් බුද්ධික

    එල සහො…
    එහෙනම් ඉල්ලපු දෙත් ලැබුනා ඈ…
    Baiscope එකට Blacklist එක අමතක වෙලා වගේ..
    ඒක ගැනත් පොඩ්ඩක් බලන්න සහො..
    දිගටම සබ් දෙමු..
    ජය වේවා !!!

  36. නියමයි නියමයි,කිනා අයියේ.
    සුපිරි කතාවක් වගේ.
    බට් බ්‍රේකිං බෑඩ් නොබලන නිසා,
    මෙක බැලුවා කියලා නොතේරේ තියේවී කියලා නොසිතමි.
    ඇත්තක් නම් කියන්න ඕනේ කිනා අයියේ,.
    ලිපිය මගින් නම් මෙලෝ සංසාරයක් නොතේරුනි. 😀
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!!!!

  37. patta ! thawath tv series ekak! thankz saho!

  38. niyamai…thawath aluth tv series 1k.subata thanks CHALINDU saho.digatama sub demu.jaya wewa……….

  39. එල ඈ..
    පට්ටනෙ චලිදු අයියේ.
    අපි දන්නවනෙ Baiscope එක හොද කතාවක් මග හරින්නෑ කියලා. එක නිසා පළවෙනි එපියා බාගෙන බලාන උන්නෙ.
    දිගට ලැබෙන එකත් දැන් සැකයක් නෑ. 2ත් ඉක්මනින්ම දෙමු.
    ජය වේවා. !

error: Alert: Content is protected !!