You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / All / Better Call Saul [S01- E09] | සහෝදරත්වයද රැකියාවද?[සිංහල උපසිරැසි සමඟ]

Better Call Saul [S01- E09] | සහෝදරත්වයද රැකියාවද?[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

better call saul 2

යාළුවනේ අද උපසිරැසිය ගේන්නෙ අපේ චලිඳු සහෝ නම් නෙවෙයි. මම. චලිඳු සහෝගෙ අධික කාර්යබහලත්වය නිසා අද උපසිරැසිය ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා. ඊ්යේ මට ලැබුණු ඉංග්‍රිසි උපසිරැසිය පුළුවන් ඉක්මනින් දෙන්න අවශ්‍ය නිසා එකදිගටම පරිවර්තනය කළා. ඇත්තටම මම මේ කතා මාලාව කලින් බලලා නම් නැහැ. ඒත් මේ කොටස වෙනුවෙන් උපසිරැසියට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙන්න ඇති කියලා මං හිතනවා.

පහුගිය කොටසේ වෙච්ච දේවල් මතක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑනේ. මොකද මං නොබැලුවට ඔයාලා බලන්න ඇතිනේ.  හරි එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. අද කතාවේ ජිමීට ලැබෙන නඩුවෙ වැඩ කටයුතු තනියම කර ගන්න අපහසු නිසා චක්ගේ පෙරැත්තය නිසා HHM එකට නඩුවෙ වැඩ යොමු කරනවා. ඒත් ඒ අය මෙයාට පොඩි ගානක් දීලා නඩුවෙ අයිතිය එයාලට ගන්න හදන්නෙ. ජීමී මේකට කැමති වෙයිද? ඇයි එයාලා ජිමීව හවුල්කාරයෙක් විදියට ගන්න කැමති නැත්තෙ? කියලා අද කතාවෙන් පෙන්වනවා.

එහෙනම් ලබන සතියේ කොටසට සුපුරුදු පරිදි ඔයාලගේ මිත්‍රයා උපසිරැසි ලබා දේවි. වැරැද්දක් එහෙම තිබුණොත් සමාවෙන්න. එහෙනම් මං යනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!!!

 

Better Call Saul (2015– ) on IMDb

 

 

215 MB කොපිය මෙතනින් බාගන්න

7DBDA22A25D200DFC5C5A85F72DB2807F4AE4131

379 MB කොපිය මෙතනින් බාගන්න

408857B322D816C9D5905A4D4336B5551F5CFC28
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Leave a Reply

15 comments

  1. බොහොම පිං

  2. බෝම පිං වේවා මේ කරපු වැඩේට.
    බෙල්ල ගාවටම හිර වෙලා හිටියේ සුපිරියටම.
    සබේ කිසි ප්‍රශ්ණයක් තිබුනේ නෑ.
    දැං බය නැතිව නොබලපු සීරියස් එකක කොටසක් වුනත් දෙන්න බැරියැ.
    එලා… ජයමවේවා!

  3. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

  5. සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සිස් සබ් එකට..
    එහෙනම් Scorpion එකෙන් හමුවෙමු..

    ජය වේවා !!!

  6. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. නලින්

    ස්තුතියි ෂෙරින්..

    ජය වේවා

  8. Thanks meka baragena kalaata,………

  9. එනකන් බලන් ඉදියෙ… ස්තූතියි

  10. තැන්ක්ස් අක්කෙ..

  11. ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

  12. niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!