Wednesday , October 28 2020
Breaking News

Better Watch Out (2016) with Sinhala Subtitles | සුරූපිනියක් සහ යක්ස පැටියෙක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 60 votes.
Please wait...

ඔන්න සුපිරිම චිත්‍රපිටියක් තමයි මම මේ අරන් ආවේ, මේක ගැන කියනවනම් මේක අයිති වෙන්නේ, Horror,Comedy,Thriller, ගනයට 2016.10.06 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය වීම ආරම්භ වෙන්නේ, ඉතින් කව්රුවත් හිතුවේ නැති විදිහට එදාම හොද වීඩියෝ පිටපතකුත් අන්තර්ජාලයට නිකුත් වුනා,ඉතින් මේ චිත්‍රපටියට දැනට 6.9IMDb අයගක් හිමිවෙලා තියනවා, ඒ වගේම මේ චිත්‍රපටිය මේවන විට සම්මාන 8ක් ලබාගෙන තියනවා, තව එක් සම්මානයක් සදහා නිර්දේෂ වී තිබෙනවා, ඉතින් ජනප්‍රිය අධ්‍යක්ෂ වරයෙක් වන Chris Peckover තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, හොලිවුඩයේ ජනප්‍රිය නළු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙලා තියනවා… ඉතින් මේක කරන්න ගොඩාක් අමාරු වුනා, කොමඩි ෆිල්ම් වලට සබ් හදන එක කොහොමත් ලේසි නැහැනේ, ඉතින් හිරවුන තැන් වලදි උදව් කරපු අපේ බයිස්කෝප් එකේ “කොමඩි කින්ග්” ඉසුරු දිල්ශාන් සහෝදරයටත්, සොහාන් ජයසූරිය මලයටත් මේ වෙලාවේ ස්තූති වන්ත වෙනවා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු..

කතාව ගැන කියන්නම්, මේකේ ප්‍රධාන චරිතේ තමයි ලුක්, ඉතින් එයාගේ දෙමව්පියොන්ට නත්තල් දවසේ රෑ කෑමකට යන්න වෙනවා, ඉතින් මෙයාලා ලුක්ව තනියම දාලා වන්න බැරි නිසා ලුක්ව බලාගන්න ඈෂ්ලි කියන ගැහැනු ළමයට එන්න කියනවා, ඉතින් ඈස්ලි ගැන කියනවනම් හුගාක් ලස්සන හුරැබුහුටි කෙල්ලෙක්( වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් පට්ට කෑල්ලක්), ඉතින් ලුක් හොර රහසෙම මේ ඇෂ්ලිට ආදරේ කරනවා, එත් ඈෂ්ලි එයාට වඩා අව්රුදු පහක් විතර වැඩිමල්, ඇෂ්ලි වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නේ, එයාගේ නම රික්,

ඉතින් මේ ලුක් පොඩි කෙනෙක් වුනාට එයා කරන වැඩනම් පොඩි නැහැ, එයා ඉන්ටනෙට් එක කාපු පොරක්, වචනෙන්ම කියනවනම් සුපිරිම මොල කාරයෙක්, ඉතින් මෙයා ගැරට් එක්ක එකතුවෙලා ඈස්ලිව සෙට් කරගන්න කව්රුත් නොහිතන විදිහේ ප්ලෑන් එකක් ගහනවා, ඈස්ලි ඒකට අහුවෙනවා, එත් ලුක්ගේ අරමුණනම් ඉටුකරගන්න බැරිවෙනවා, ඉතින් මේකේ අන්තිම වෙනකන් බැලන කෙනෙක්ට තේරෙයි, මේ කොල්ලානම් පිස්සු පොරක්, මාරම ගේම් තමයි දෙන්නේ, එහෙනම් මම වැඩිය කියන්න යන්නේ නැහැ, ඔයාලම බලන්න, හිතාගන්නවත් බැරි දේවල් තමයි සිද්ද වෙන්නේ, අන්තිම ටිකනම් පිස්සු හැදෙනවා, මම යනවා. බුදු සරණයි !

 

Better Watch Out (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR Rip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Thanks for the subs. Keep up the good work.

  2. Thanks …………good luck ………………..

  3. Lakshansilva18

    Thanks bn

  4. Farmchemie_Roshan

    Thanks mchn…

  5. Thanks sahoo

  6. Chulender kasun

    Thanks……..

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  8. Sub ekata thankz.

  9. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  10. Thanks bokka sub ekata me banagaman 😉

  11. thanks..

  12. chinthaka_priyadrshana

    Thank U Bro……….

  13. yako u mona jathiye hu*%$#na podi ekekda bn thanks machan sub ekat apatta

  14. කලින් දාපු කමෙන්ට්ස් පල කරලා නම් නෑ. කමක් නෑ.
    මහන්සි වෙලා කරන වැඩේට සුබ පතනවා.
    අදහසක් දැම්ම. ඒක නං ඉවත් කරලා වගේ.
    ඒ නිසා අදහස් ඕනෙම නෑ ….

  15. බොහොම ස්තූතියි සහෝ

  16. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  17. උපසිරැසි වලට ගොඩක් ස්තුතියි සහෝ…

  18. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…….

  19. බොහොම ස්තූතියි

  20. very nice.Thanks

  21. Kalindu Akalanka

    ela machn thnks..

  22. Ruwan Kasun Madhuranga

    thank you sahooo sub akata….

  23. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. booma sthithi sahoo aniwa balanna oni

  25. Thanks bro……

  26. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  27. බොහොම ස්තූතියි සචියා සිංහල උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

  28. Thanks machan……jayawewa……!

  29. sub ekata thanks saho.. jaya wewa!!

  30. Thanks……

  31. ela bn trailer eka dakka widiyata patta wage sub eka thanks macho

  32. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  33. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  35. එලම සහෝ තෑන්කූ සබ් එකට.. හොරර් නම් අනිව බැලිල්ලක් තමයි.. අම්මෝ ඔව් සබ් එකේ අමාරුව මම දැක්කනෙ බං එපාම උනා මටත්.. හෙහ්..

  36. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  37. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  38. Nirodhauthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  39. aniwa balimak thama
    elama saho thanks

  40. උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

error: Alert: Content is protected !!