අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Bhaag Milkha Bhaag (2013) | “දුවන්න මිල්කා දුවන්න!” [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 16 votes.
Please wait...

bhaag milkha bhaag

මිල්කා දිව්වා. ඒත්…!? ඔහුගේ හිතේ අතීත මතකයන් හොල්මන් කළාවත්ද? 1947 ඉන්දු පකිස්ථාන බෙදීයාම වෙනුවෙන් ඇති වූ ලේ හෙලවූ වියරු ඝට්ටනයේ මතකයවත්ද? ඔහුට ඔහුගේ අම්මා තාත්තා සිහිවුණාවත්ද? ඒ භීෂණය! ඒ භීතිය! ශීතලෙන් ගල් වූ දිවි තොරවූවන්! භීතියෙන් ගල් වූ දිවි ගළවාගත්වුන්! උතුරන ලේ වල ගොජගැහෙන උණුසුම! සතර අතේ විළාප ගහන අඳෝනා හඬ! මිනිස් වුවමනාවට දෙකඩවන මව්බිමේ පුස්ඹ! ඒ මේ අතර පුංචි මිල්කා විසිවුණා! තනිවුණා! ගුලිවුණා!

ඔහු තරගය නිමකළේ සිව්වෙනියා ලෙසින්! නමුත් ඔහු එතැනින් නැවතුණේ නෑ. 1956 ගිම්හාන ඔලිම්පික් උලෙල මෙල්බර්න්, 1960 රෝමයේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලෙ, 1964 ගිම්හාන ඔලිම්පික් උලෙල ටෝකියෝ, යන ඒවායේ මීටර 400 ඉසව්වෙ ධාවන පතය හරහා පියාබන සීක් ජාතිකයෙක් ඉගිල ගියා, ඒ ඉගිලයාම මුලු මහත් ඉන්දියානුවන්ටම ආඩම්බරයට කාරනාවක් උනා, මේ වෙන කවුරුත් නෙමේ ඉන්දියාවේ සාමාන්‍ය වැසියෙකුට ලබාගත හැකි සිවුවැනි ඉහලතම පුරවැසි ගෞරවනීය සම්මානය දිනාගත් මිල්කා සිංග්, 1935 පාකිස්තානයේ ගෝවින්ද්පුර ඉපිද ඉන්දියානුවන්ට ආඩම්බරයක් වූ මේ මිනිසාට කෙරෙන ගෞරවයක් ලෙසින් ඔහුගේ ජීවිත කතාව සිනමාවට නැගුණා. එය මුළු මහත් ඉන්දියාවම යළි අභිමානවත් මතකයකින් පුරවාලූවා. ඒ වෙනුවෙන් දෙස් දෙන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසය පුරාවටම කෝටි 100 ආදායම් කඩඉම ඉක්මවූ 21 වැන්න බවට පත්වීමෙන් පෙන්නුම් කළ අතිසාර්ථකත්වය. විදේශයනිහිදීත් ඉතා ඉහළ ඇගයීම් සහ විචාරක පැසසුම් හිමිකරගන්නට මේ සිනමාපටය සමත්වුණා. IMDb හි 8.3ක අගයක් සටහන් කරන්නට මිල්කාගේ වේගය සමත් වුණේ නිකම් නෙවෙයි.

The Flying Sikh! ලෝකය ඔහුව හැඳින් වූයේ එහෙමයි. සැබැවින්ම ඔහු දිව්වා නෙමෙයි. ඔහු ඉගිළ ගියා. පුංචි මිල්කා එදා වින්ද දරුණු මානසික පීඩනය ඔහුව ඇදහෙළුවේ දරුණු මානසික අගතියකටයි. පරණ මතකය නිතරම ඔහුට පීඩා ගෙන දුන්නා. නමුත් ඔහුට ජීවිතයේ හොඳ මිනිස්සුත් හමුවුණා. ඒ අය ඔහුට දුන්න පුදුම හයියක්! බාධක ජයගෙන ජීවිතේ විතරක් නෙමෙයි ලෝකයක් ජයගෙන, රටත් දිනවන්නට ඒ මිනිසුන්ගෙන් මිල්කා දිරිය ලැබුවා. ඒ ලැබූ සවියෙන් ලෙස්යින් පෙඟුණු අතීතයෙන් මිදෙන්නට මිල්කාට හැකිවුණා. ඒ විතරක් නොවෙයි. සිය මව්බිමත් ඒ මතකයේ අමිහිරිබවින් මුදාගෙන ජයගොසින් ‍රැව්නගන්නට හැකිවුණා. ඔහු දිව ගියා… හැකි වැරවීරියම යොදවා දිවගියා. මුළු රටක් එක හඬින් ඔල්වර නැගුවා…

“දුවන්න මිල්කා දුවන්න!”

 ලිපිය – උදා

 

Bhaag Milkha Bhaag (2013) on IMDb

 

37962CA0871A5F04B18D38D323F94AB5BDF92828
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

94 thoughts on “Bhaag Milkha Bhaag (2013) | “දුවන්න මිල්කා දුවන්න!” [සිංහල උපසිරසි සමඟ]

  • mata downlode krnn thernne na help plz

    Reply
  • meka dn blnn brid plzz mkk hri krl blnn denn

    Reply
    • plz help me i cant downlode this film

      Reply
      • අපි දීල තියෙන්නේ සබ් එක විතරයි. ෆිල්ම් එක ටොරන්ට් එකකින් ඩව්න්ලෝඩ් කරගන්න ඕනා.

        Reply
  • Aaina 1993 full movie

    Juhi Chawla and Jackie Shroff and amrita singh
    Flim 1 දෙන්න

    Reply
  • patta film eka tnx for sub bro…

    Reply
  • thanx sub ekata saha film ekata.elakiri
    jaya wewa…

    Reply
  • මේක මම පෙරේදා බැලුවා.sinhala sub එක්ක ආයේ බලන්න ඕනේ.සුපිරිම කතාවක්….උපසිරැසි වලට තෑන්ක්ස් යාළුවා….

    Reply
  • 2013 හොදම සලරුව…..

    ස්තුති.. සහෝ…

    Reply
  • thanks lot!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • sub wada karanne nahane plz help

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • One of the best films I’ve ever seen!!!

    Reply
  • machan where is the subtitle file? I can’t find it.

    Reply
  • මාරම රේටින්ග්ස්නෙ තියෙන්නෙ මේකට.මේකෙ සින්දුවක් ඇහුව කලින් විකිය බුකියෙ දුන්න ලින්කුවකින්.ලස්සනයි ඒකත්.ෆිල්ම් එකත්‍ ලෙසටම ඇති.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ko meke torrent file ekak nene..

    Reply
  • thanks machoooooooooooo
    direct link dunnatath ekka..

    Reply
  • patta machan…
    සිරාවටම මමත් කරන්නම ආසාවෙන් උන්නු එකක්…
    ඒකට මක්කා වෙනවද.. කවුරු කලත් මොකෝ නේද, නද්ද්ද මම අහන්නේ…
    දැන් ඉතින් ආයේ ආතල් එකේ සිංහලත් එක්ක බලන ඒකනේ තියෙන්නේ…
    මැක්සා වැඩක් කිනෝ…
    ජය…

    Reply
    • මක්කට කියනවයි ඉතින්…මමත් කරන්න කියල හිතන් හිටියට වැඩ හින්දා බැරි උනා.අපිට ඉතින් ඔවැනි හින්දි ෆිල්ම් දැක දැක ඉන්නම බැහැ.

      Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • එනකම්ම මඟ බලන් උන්න එකක්
    720 DVDrip එක ආවාම ඒකටත් අප්ඩෙට් කොරනවා නෙ
    නැත්තන් මේක ඒකටත් ගැලපෙයිද?
    පොඩ්ඩක් බලහන් ඈ……….
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • නියමයි,චලිඳු..ස්තුතියි

    Reply
  • machan maru meka denakam hitiye

    Reply
  • Subtitle file does not match with movie timeline

    Reply
    • it cannot be. please try other subtitle with downloaded subtitle folder.

      Reply
  • bohoma pin saho oyaata iye film eka eliyata awe oya ada udenma sub eka deela—–aththatama oyata bohoma bohoma pinnnnn

    Reply
  • ගොඩක් පින්… 🙂

    Reply
  • subtitle not matching :((((((

    Reply
    • its working dude. please try with different subtitle in subtitle folder

      Reply
  • ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • සහෝ ඔයා ඔයි දුන්න සබ් එක 725 DVD RIP කොපියට ගැලපෙන්නේ නෑ
    කොහොම හරි ඉක්මනට එකට හරියට සබ් එක අප්ඩේට් කරන්න​

    Reply
  • niyamai machn kathwa nam supiri

    Reply
  • එලකිරි කොල්ලෝ
    ඊයේ මේ ලිපිය ලියන්න අරගත්තට පේලි තුන හතරක් ලියාගෙන එනකොට ශිල්ඩ් එකේ සබ ආව බන් මේක කරගන්න බැරිව ගියා
    කොහොම උනත් උදා ලෙසටම ලියල තියෙන්නේ ඔයමම කරන ගියානම් මෙච්චාර ලස්සන වෙන්නේ නැ
    තව කියන්න ඕනා මේකේ මිල්කා කියන කෙනාට ඉන්නේ ෆර්හාන් අක්තාර්, නළුවෙක්, අධ්‍යක්ෂක වරයෙක්, නිශ්පාදකයෙක්,ගායකයෙක්, බොලිවුඩ් වල එකිනෙකට වෙනස් ආකාරයෙ චරිත නිරුපනය කරපු කෙනෙක්
    කීනා බොහොම ස්තුත්යි මචන් සබට
    බොලා ඉක්මනටම 50ට යාවි වගේ මට පේන හැටියට 😉
    jaya

    Reply
    • මාත් බැලුවේ මේ අපේ විමා ලියනව කීවට, බලද්දී අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයා නොවෑ දීල තියෙන්නේ 😀

      Reply
  • නියමයි කිනා,

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි සබට. අනිවා බලන්න හිතන් හිටපු ෆිල්ම් එකක්!

    Reply
  • ලස්සන කතාවක් වගේ.. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

    Reply
  • ape kollanta kynne balanwa nam balpan me wage film ekak fattai…. thnx shoo…

    Reply
  • ජයවේවා කිනා

    Reply
  • පට්ට ලිපිය උදා
    sub එකටත් thanks

    Reply
  • සුපිරි වැඩක් කිනා සහෝ ……. ඔන්න මමත් බාන්න දැම්මා
    සිංහල උපසිරසට …. ස්තුතියි ….. බයිස්කොප් එකට ජය …. තවත් මේ වගෙ ඒවා ගෙන්න ….

    Reply
  • සුපිරි වැඩක් කිනා ……. ඔන්න මමත් බාන්න දැම්මා
    සිංහල උපසිරැසට ….. බයිස්කොප් එකට …. තවත් මේ වගෙ ඒවා ගෙන්න ….

    Reply
  • Good post Friend Thanks

    Reply
  • niyamai meyke hoda copy anakm unne mama

    Reply
    • Khamada film eka download krnne bro wenne nane

      Reply
  • එල එල අනිවා බලනව මචං මේක නම් රේටින් දැක්කහම පෙන්වා නියමයි කියල

    Reply
  • supiri story akaka meyka

    Reply
  • ජයවේවා 🙂 “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට

    Reply
  • බොහොම ස්තුතියි චලිඳු සහෝ

    Reply
  • ස්තූතියි!!!!

    Reply
  • පට්ට වගේ.

    Reply
  • එළ එළ දැන්ම බාමි 😀

    Reply
  • bohoma thanks machan 😀 😀

    Reply
  • නියමයි සහෝ

    Reply
  • ජය වේවා දිගටම සබ් දෙන්න එහෙනම්

    Reply
  • බොහොම පින්

    Reply
  • elakiri saho mama nm aniwa gannawa

    Reply
  • මේක ඉන්දියාවේ ඉහලම ප්‍රතිචාර ලබපු ෆිල්ම් එකක් බව අහල තියෙනවා. ඉතින දන්බ බාගත කරන්න ගන්නවා.

    Reply
  • niyami macho meyka anakam unne

    Reply

Leave a Reply to ශාන් විමුක්ති [ විමා] Cancel reply

Your email address will not be published. Required fields are marked *