Thursday , October 22 2020
Breaking News

Bhaskar Oru Rascal (2018) with sinhala subtitles | බාස්කර් කියන්නෙත් තක්කඩියෙක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 66 votes.
Please wait...

ඉතින් කොහොමද යාලුවනේ. මම නිරෝෂන්, මේ මගේ දෙවනි සබ් එක. කාලෙකට ඉහතදී කරපු “Soul Surfer” ෆිල්ම් එකේ සබ් එකෙන් පස්සේ තවත් සබ් එකක් කරන්න ඕන කියලා හිත හිත ඉන්නකොට තමයි සිසිල සහෝදරයා මේ ෆිල්ම් එක මට දුන්නේ. මේ ෆිල්ම් එකට සබ් කරන්න මට වෙන් කරල දීපු බයිස්කෝප් එකටයි සිසිල සහෝදරයටයි මුලින්ම මම ස්තූති වන්ත වෙනවා. ඇත්තටම සබ් එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. Baiscope එකේ ඉන්න Sub සීය දෙසීය කරපු සහෝදර සහෝදරියො දකිද්දි අපි තාම මොන්ටිසෝරියෙ. මේ ෆිල්ම් එකේ සබ් ලයින් 2626 තිබ්බා. හරියටම සබ් ඒක දෙන්න ඕනා නිසා අසාලිවිමක් කරන්න වුනා. හැම ලයින් ඒකකටම සහ සිංදුවකටම සබ් දැම්මේ ඔයාලගේ රස වින්දනයට කිසි අඩුවක් නොවෙන්නයි. ඒ් වගේම කියන්නත් ඕනා බයිස්කෝප් ඒකට සබ් එකක් දෙද්දි සුපිරි එකටම කරන්නත් එපාය. මොකද ලංකාවේ No. 1 Entertainment සයිට් ඒක බොලව්. ඇත්තටම ගොඩක් සතුටුයි බයිස්කෝප් එකට සබ් එකක් කරන්න ලැබීම ගැන. සතියක එකහමාරක් විතර වෙනකන් සබ් එක කෙටුවා. ඒ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මේ ෆිල්ම් එකේදී තාත්තගෙයි දුවගෙයි ආදරය සමහර තැන්වලදී ඉතාමත් සංවේදී ව නිරූපණය වෙනවා. මගේ චූටි දුව ටෙනුකි වෙනුවෙන්මයි මම මේ සබ් එක කරේ. සබ් එක බාද්දී කොමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. මොකද ඒවගෙන් තමයි තව තවත් සබ් හදන්න අපි දිරිමත් වෙන්නේ. හරි මගේ හෑල්ල නවත්තලා දැන් ෆිල්ම් එකට යමු.

Bhaskar Oru Rascal 2018 (බාස්කර් කියන්නෙත් තක්කඩියෙක්) මොකද කියන්නේ පැය දෙකහමාරක් nonstop හිනා වෙමුද? 2018 මැයි 17 වෙනිදා ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ මේ සුපිරි චිත්‍රපටිය දැනට කෝටි 17ක box office වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි ආදරය, ත්‍රාසය සහ භීතිය වැනි චිත්‍රපටයක් තිබිය යුතු හැම ගුණාංගයන්ම එකතු උන පට්ටම පට්ට ෆිලුමක් නිසයි.

ඔයාලට මතකද Roja චිත්‍රපටිය එහෙමත් නැතිනම් Bombay චිත්‍රපටිය. නියම චිත්‍රපටි රසිකයෝ නම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් දෙක ගැන නොදැන ඉන්න බෑ. මෙන්න මේ සුපිරි ෆිල්ම් දෙකේ රඟපාපු Arvind Swamy තමයි දිගු නිහැඬියාවකට පසු ව box office බිඳගෙන ආයෙත් මේ ෆිල්ම් එකෙන් කරළියට එන්නේ (තක්කඩියෙක් උනත් උතුරන පිය සෙනෙහස). ඒ වගේම තවත් සුරූපී නිළියක් වන Amala Paul තමයි ප්‍රධාන නිළිය (මේ අක්කා ලස්සන පච්චයක් ගහලා තියෙනවා පුළුවන් නම් ෆිල්ම් එක බලද්දි හොයාගනිල්ලා). ඒ වගේද මුළු කතාවෙම ආදරේ හිතෙන සුරතල් චරිත දෙක Master Raghavan (ආකාශ්) සහ Baby Nainika (ශිවානි). මේ හැමෝම එක්ක සුපිරිම සුපිරි කොමඩි චරිත තුනකුත්. දැන් ඉතින් හිතා ගනිල්ලා ෆිල්ම් එක ගැන. බලන්නේ නැති උන්ට කියන්න වෙන්නේ මේ දෑස මක්කටෙයි කියලා තමයි.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, අම්මා කෙනෙක්ගේ ආදරේ හොයන තාත්තා විතරක් ඉන්න පුතෙකුයි, තාත්තා කෙනෙක්ගේ ආදරේ හොයන අම්මා විතරක් ඉන්න දුවෙකුයි, හැම දේකදිම හරහට ඉන්න ප්‍රබල පාතාල කණ්ඩායම් දෙකකුයි. මෙයාලා අතර තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. මේ හැමදෙයක්ම අතරේ අම්මගේ තාත්තාගේ ආදරය ලබාගන්න උත්සාහකරන මේ පුංචි දුවයි පුතයි ඔවුන් දෙදෙනාව එකතුකරන්න ගන්නා අහිංසක උත්සාහයන් සාර්ථක වෙයිද? මේවා ගැන දැනගන්න ෆිල්ම් එක බලන්නකෝ. මේකෙ කතාව මම කියන්න යන්නේ නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා.

ෆිල්ම් එක ගද්දී පොඩ්ඩක් විමසිලිමත් වෙන්න සබ් එකට ගැලපෙනවද කියල. මොකද මේ සබ් එකට එකට සමාන නොවෙන විඩියො ෆයිල් එකකුත් මේ ෆිලුමේ තියනවා. බයිසිකෝප් ඩවුන්ලෝඩ් සයිට් ඒකට ගියා නම් ලේසියෙන්ම හොයා ගන්න තිබ්බා. එහෙනම් හැමෝටම මේ මේ සුපිරි බයිස්කෝප් එක බලන්න කියලා ආරාධනා කරනවා. පොඩි කොමෙන්ටුවක් එහෙම දැම්මට තරහා වෙන් නෑ හොඳේ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිරෝෂන් (නීරෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Odessa File (1974) Sinhala Subtitles | ඔඩෙස්සා ලිපිගොනුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. පුස්තකාලයෙන් අහම්බෙන් මට දවසක් පරිවර්තන පොතක් හම්බවෙනවා The …

Leave a Reply

Your email address will not be published.

94 comments

  1. Thnq sahoo

  2. Thanks ……………..good luck ……………………….

  3. මේකෙ රනිල් වික්‍රමසිංහත් ඉන්නවනෙ මචං..

  4. chanaka_priyakelum

    Sub eka.el bro…jayaweva

  5. Tanks sub ekata jaya wewa

  6. jaya wewa

  7. ජය වේවා!!!!!!!!!

  8. baiscopedownload eke thyna proper hd rip ekt match wenne nhne bro

  9. harshana deshan

    thank you

  10. chanaka_priyakelum

    Fttama ජයවේවා

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා !!!!!

  12. Thankzzx bro

  13. Thnkx sub

  14. Thanks for Sub

  15. subtitle not match with bhaskar oru rascal film. plz re correct the issue.

  16. sasindu harshan

    elaasss

  17. M.D.P.Fernando

    Thanks***

  18. සබට බොහොම තුති සහෝ.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  19. sub එක නියමෙට කරල තිබ්බා. thanks bro…!!

  20. thank u bro supiri

  21. Thanq aiye

  22. Tnx aiye

  23. super….
    Dhruva Natchathiram 2017 vikramge movie 1ke sub denna. Bro

  24. patirana hewage

    thanks sub ekata.enakan balan hitiye…

  25. patirana hewage

    thanks sub ekata.digatama karan yanna saktiya labewa !!!

  26. Thanks machan…………… thawa thawa sub karanna bagya uda wewa

  27. lipiyen film ekata asa hithuna mchn jaya wewa

  28. thank you so much

  29. socialworker1g

    thanks bro and keep it up

  30. bohoma stutie api wanuwan kalaya kapa karala mahansi wala sub danawata

  31. thanks

  32. Thank you

  33. Gandhaka Indrajith

    Thanks for the subtitle

  34. madushangamage

    thankes bro

  35. ස්තූතියි සහෝ උපරැසියට
    ජය වේවා!

  36. ස්තූතියි සහෝ උපරැසියට

  37. Thank u sahooo sub ekata…. balanma hitiya sub eka enakan

  38. Lasantharathnasirirox

    Supiri film 1k thamai broo….tnx.

  39. jaya janaki nayana ෆිල්ම් එකටත් පුලුවන්නම් සුබ් දෙන්න.සුබ් එකට ගොඩක් ස්තූතී

  40. Thanks bro

  41. Dinush medagoda

    Thanks fo the sub ✋✌️

  42. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ……………..

  43. Thanks Bro… lipiya godak hodai..balanama hithuna… onna bewa…Good lk..jayawewa…!!!!

  44. thnxxxxxxxxxxxxxx

  45. Sub ekata thanx

  46. ස්තුති සුපුන් සහො ……

  47. sub ekata thanx brother

  48. Ela bro…… Thanks………………..

  49. shehan prathapasinghe

    Thanks bro

  50. thankz saho

  51. Naween Lakshan

    patta film eka .sub ekata thanks

  52. thanks bro digatama sub karanna gl

  53. Thank u bro

  54. Thanks saho..
    Jaya wewa…
    Digatama sub demu…!!!

  55. SUB DEKAN BALAGENA HITIYA SAHOO BOHOMA STHUTHI

  56. Thank You

  57. thnx comments dapu hamotama

  58. thanks bro….you did it nice…

  59. බොහොම ස්තූතියි සහෝ සබ් එකට ජය……..

  60. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  61. patta bn sub eka
    Chal Mohan Ranga (2018 mekat try karala balanna

  62. Thnks bro sub akata.. great job

  63. Ela ela
    Thank u

  64. sub aka dammata godaak sthuthi meke sub aka anakam balagana hitiye

  65. thaknks for sub

  66. නියමයි මචෝ මල්ලියේ….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ආ මචෝ පුළුවන් නම් තව සුපිරි film එකක් තියනවා Selma Botha aagathey කියලා tamil movie2018 එකක්…ජූනි වල වගේ release උනේ..පට්ට ෆිලුමක්…පුළුවන් නම් ඒකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ…..ජය වෙිවා….

    • Semma botha aagathey මචෝ ෆිලුම…කලින් පොඩ්ඩක් මුල් වචනය වැරදිලා…2018 දමිළ ෆිලුමක් මචෝ….

  67. Thank You For Subtitle bro

  68. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  69. නියමයි ඈ දිගටම සබ් දෙමු ජය.

  70. good job thanks

  71. Thank You For Subtitle

  72. උපසිරැසියට බොහෝම ස්තුතියි

  73. Good Luck bro..
    දිගටම කරගෙන යමු…
    තවත් ලස්ස්න ෆිල්ම් වලට..
    බොහොම ස්තූති.

  74. උපසිරැසියට බොහෝම ස්තුතියි

  75. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  76. thanx bro.mekata sub ekak enakm balan hitiye

  77. Thanks,mekata sabak enakam hitiye

  78. Kavishal Rasintha

    ඒක ඇත්ත… සබ් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක දන්නේ කරන අයම තමා.. ඉතින් එහෙම අමරුවෙන් වේලාව වෙන් කරගෙන සබ් කරනකොට පොඩි කොමෙන්ටුවක් දාගෙන යන එක වටිනවා. කොහොම උනත් සබ් එකට ස්තූතියි. දිගටම සබ් දෙමු..

error: Alert: Content is protected !!