Thursday , October 22 2020
Breaking News

Big Stan (2007)

Rating: 6.8/10. From 117 votes.
Please wait...

හ්ම්ම්ම්…ඔයාලට හොදට රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක් ගැන කියන්න ඕන කියල හිතල කල්පනා කරනකොට තමයි මේ ෆිල්ම් එක ගැන මතක් උනේ මට..මාර ගති ෆිල්ම් එකක්..මම කතාව කියන්නම්කො ඔයාටල..එතකොට ඔයාලටම හිතෙයි මේක රසවත් කතාවක් නේද කියල..කතාව මෙහෙමයි..
ස්ටේන් කියල කෙනෙක් ඉන්නව..ඔහු ව්‍යාපාරිකයෙක්..දවසක් එක් සිද්දියකට මොහුට නඩු පැවරෙනව..මේ නඩුවෙ තීන්දුව වන්නෙ අදින් මාස 6කට පසු ස්ටේන් අවුරුදු 3ක සිරදඩුවමක් විදිය යුතු බවයි..මේක ඇහුවම මොහු බොහෝ කලබල වෙනව,නමුත් ඔහුගෙ හොද පුරුද්දක් තමයි මොනව කළත් හරියට උත්සාහයෙන් කරන එක…ඉතින් මොහු තීරණය කරනව මේ නිදහස තියෙන මාස 6යේදි හිරගෙදර ජීවිතයට හුරු වෙන එක..එතින් මොහු කරාටි පන්තියකට එහෙම යනව..නමුත් එතන ඔහුට ඕන තරම් ඉහළට උගන්නන්නෙ නෑ එක පාරම..මේ අතරතුර ඔහුට හම්බෙනව විශෙෂ කාරාටි මාස්ටර් කෙනෙක්..ඔන්න දැන් තමයි කතාවෙ හොද හරිය පටන් ගන්නෙ..වෙනස්ම විදියක කතාවක්..මොහුගෙ හිරගෙදර ජීවිතේ කොහොම වෙයිද කියල බලන්න ඕන නම් බලන්න බිග් ස්ටේන්..මාර ගති ෆිල්ම් එක..මම නම් පටන් ගත්ත මොහොතේ ඉදලම ආසාවෙන් බැලුව..මට ෂුවර් ඔයාලත් ආසාවෙන් රසවිදියි කියල මේ සිනමා නිර්මාණය…

Check Also

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. me tiyenne pakada

  2. SUb ek naha ne

  3. Tharindu tharanga

    Sub thiyena akek dipallako.

  4. අැයි බන් අාතල් දෙන්නෙ

  5. Sub nane ko

  6. සාන්ත ඇ‍ට පි‍ටින් ඔතලා

  7. Sub eka nane sir…

  8. ko meke sub?

  9. ko huththo meke sub?

  10. සබ් එක නෑනෙ…

  11. Ko sub eka nene bn

  12. Buddhikapemasiri

    Good

  13. Sub na ne

  14. ko yako meke sub kohamada ganne kiyapallako

  15. Sub eka dipan ko yko

  16. Sub nane bro

  17. Ko bn sub

  18. අඩේ සබ් නෑනෙ

  19. pathumsandeepa

    Sub natooo

  20. sub eka dennakoooooooooo

  21. sub eka naneeeee

  22. ko bn meke sub eka


  23. නියමයි
    😛
    තුති……. 🙂

  24. thanks bro

  25. maxxa movie,,,,

  26. @රන්දික! මේක මුල ඉදලම බොලද චිත‍්රපටයක් නම් තමයි මචං..ඒ උනාට අමුතු ගතියක් තියෙනව..අර නිකම් අපි පොරක් උනාම මෙහෙම ඉන්න තිබ්බ නේද කියල හිතනවනෙ..අන්න ඒ සිතිවිල්ල තමයි අධයක්ෂක යොදාගෙන තියෙන්න අපිව ෆිල්ම් එකට ඇදල තියාගන්න..
    prison break නම් එතින් එළම තමයි..

  27. මචෝ මම මේක බැලුවා.fun එකක් තියෙනවා තමා. ඒත් බන්ධනාගාරයක් ඇතුල පිලිබඳ මේක මවන චිත්‍රය ටිකක් බොලඳ එකක් නේද? ( නෑ මම කියන්නේ නෑ මේක නරක movie එකක් කියලා. මොකද මාත් මේකට ආසයි 🙂 ) ඒත් සමහර ටෙලි ඩ්‍රාමා වලත් මීට වඩා හොඳට බන්ධනාගාරයක් ඇතුලේ පොලිටික්ස් පිලිබිඹු කර ඇති බව මට හිතෙනවා. ( prison break).
    ඒ වගේම ඔබගේ බොලොග් එකෙන් ඉතා වටිනා සේවයක් වන බව මා ඔබට දැන්වීමට කැමති අතර ඔබට මාගේ ස්තූතිය පිරිනමමි. දිගටම ලියන්න. ජය!

  28. ඔව් බන්..මේක ගති..හිනා යනවටත් වඩා අමුතු ගතියක් තියෙනව මේක..

  29. pena widiyata meka hoda comedy movie ekak wage
    me wage films gana kiyanawata boma thanks oyata
    mama sw7x

error: Alert: Content is protected !!