Saturday , September 25 2021
Breaking News

Birth (2004) with Sinhala Subtitles | පුනරුප්පත්තිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ඔන්න මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ලිපි ලියන්න එකතු වෙනවා. නිකන්ම නෙවෙයි සබ් එකකුත් එක්කම. මේ බයිස්කෝප් එක මම ගොඩක් ආස කරන එකක්.

උපසිරැසි තියෙන නිසා මම කතාව කෙටියෙන්ම කියන්නම් කෝ. ඇනා (Nicole Kidman) ගේ සැමියා අවුරුදු 10 කට පෙර හෘද්‍යාබාධයකින් මිය ගොසින් සිටිනවා. වැන්දඹුව සිටින ඇනා තවත් විවාහයක් කර ගැනීමට සිත හදාගන්නවා. මේ විවාහ ගිවිසාගැනීමෙ උතවය වෙලාවෙදී කුඩා ළමයෙක් පැමින කියනවා ඔහු ඇයගේ මියගිය සැමියාගේ පුනරුප්පත්තිය බව. ඒ වගේම ඇය දැන් විවාහ වීමට යන පුද්ගලයා හා සමඟ විවාහ නොවන ලෙස. මුලින් ඇය ඒ කතාව නොසලකා හැරියත් ඊට පසුව සිදුවන කාරණා නිසා ඇය මේ ගැන සැක කිරීමට පටන් ගන්නවා.

ඒ සිද්ධියෙන් පසුව ඇය ගන්නා තීරණ හා ඇය මුහුණ දෙන මානසික තත්වය තමා මේ චිත්‍රපටයේ කතාව වෙන්නෙ. හැමෝම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම කමෙන්ට් එකකුත් අමතක නොකර දාලා යන්න කියලා ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/01/04

Check Also

මයිස්ට්‍රෝ (2021) Sinhala Subtitles | අන්ධයෙකුගේ ඉරනම… [සිංහල උපසිරසි]

මම අන්ධ කෙනෙක්… අවුරුදු 14 ඉඳන්ම. හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ


  2. නියමයි
    😛
    තුති……. 🙂

  3. Thank You Thushara.

  4. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  5. බොහොම ස්තුතියි…

  6. poddak awl kammali kamen baluwe eth hoda film ekak……!

  7. HARI SHOK…

  8. සිංහල සබ් නම් නොබා ඉන්නේ කොහොමද ….?? 🙂

  9. chora………….

  10. චා……… ට,,,,,,,,,,,,ර්………………..

  11. Thanks for the film bro. Soon I’m also going to write sub’s soon. All the best bro. Let’s make better world.

  12. comment akak damma onna

  13. එල… එල….තව ඕනේ…….

  14. මුල්ම උපසි‍රැසියටයි, මුල්ම ලිපියටයි දෙකටම සුභපැතුම්!
    තවතවත් ශිරා මූවීස් ගැන ලියන්න වාසනාව ලැබෙන්න කියලා පතනවා!

  15. Film Eka Nam Hodai ADA Thamai Beluwe.
    Namuth kthawa Nam Mata Echara allala Giye ne..

    Kesewethath Sinhala SUB Okkoatama thanks Machan

    Jaya WEwa….

  16. sms en nane dan kiwwath wage

    ස්තූතියි තුෂාර සහෝ

    ජය වේවා!

  17. ane meke sub wala aulak macho anith sinhala sub ekka thiyana film walata weda,namuth mekata witharak podi aulak ,ane macho mata podi upadesak ona

  18. බොහොම ස්තූතියි .. ඕන්න මමත් බාන්න දැම්මා.උපසිරසි දිගටම ලියන්න හැකියාව ලැබේවා…

  19. Thank you wewa…..!!!!!!!

  20. Thank you very much

  21. තුෂාර උදයංග සොයුරාට මගේ සුබ පැතුම්.

  22. Aiyo mala jarawakne meka.aparade download kare. seeds nethi nisa godak wela giya.Meeta passe aluth film ekakata sub danna. nathinam oyage mahansiya apathe yanawa. kisima therumak neth kathawakata mahansi une. balannath epa una……!!!!!!!!!!!

  23. ela.. amuthu idea ekak..

  24. Thank you….apith balanwa

  25. බොහොම ස්තූතියි සහෝ.. ඕන්න මමත් මේක බාන්න දැම්මා

  26. chathu rajapaksha

    thanks a lot….. 🙂

  27. Ala kiri Ohoma yamu”””Thanks macho

  28. Elakiri digatama sub denna.Thank u

  29. thanks !!! balama kiyannam hoda naraka.

  30. honda kathawak wage.. etha baala thama balanna bariwechcha films polimak thiyenawa, kamak na mekath jawada hari balanna ekathu karagannawa. thank you saho..

  31. film ekanam hondai wage
    passe balanawa
    thanx Thushara bro for the post n da sinhala subs!!!!!!

  32. රත්ගමයා

    බාමි…………….

  33. මුල්ම උපසිරසි වලට උණුසුම් සුබ පැතුම්… දිගටම ලියන්න…

  34. මුල් ම උපසිරැසි යෙදුමට බොහොම ස්තූතියි තුෂාර සහෝ… උණුසුම් සුභ පැතුම්..

  35. math baanawa balala hondanaraka kiyannanko

  36. kathawa hodai wage.
    balama balanna oone

  37. Thanks තුෂාර උදයංග Yaluwa.

    Lassana Movie Ekak Dunnata Bohoma Pin

    Dila Onna Mamath Meka Ba Gannawa..

    Jaya Wewa Balalama Kiyannam Ko Kohomada Kiyala.

  38. Ela ela ohoma yan……………

  39. ade slt package eka limit na kiyla sure da???

  40. mama maka kalin bala tiyanawa …niyama film akke..sinhala sub tiyena nisa mama ai dowenlod karana dama …homa make balane,,,

  41. Javinda lakshan

    thanks bro.film aka dowenload karanna damma film aka balala thava comment 1k dannam

  42. wooow,, maxxa,,,

  43. Thanx brother!!! Keep it up!!

  44. thanxxxxxx…..maaath baaanaawooooooo…….

  45. thanks sahooooo.

  46. bami 😛

  47. honda interesting movie ekakk wage
    thanks honde..

  48. බොහොම ස්තූතියි තුෂාර සහෝ… මගෙනුත් උණුසුම් සුභ පැතුම් ඔබට 🙂

    ප.ලි- THE COUNT OF MONTE CRISTO ලිපියෙ අකුරු අවුලක් තියෙනව. මම දැන් ගොඩක් කල් ඉඳන් ඕක දැක්ක… මොකද ඒ?

  49. බොහෝම ස්තුතියි තුෂාර……
    නියම වැඩක්… දිගටම සිංහල සබ් දෙන්න…
    ජය වේවා!

  50. tnx.. mamath Download karanawa dan

  51. එල ෆිල්ම් එකක් වගේ… ඔන්න මාත් බාන්න දැම්මා… දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා…

  52. kalekin sinhala sub tiyena ekka dala… thanks saho….

  53. kalekin sinhala sub tiyena ekka dala… thanks saho….

  54. torrent bana eka sever eken block karanna puluwanda ehema block karala nam mokada karanne mage u torrent walin me films ganna ba ne

  55. වා.මු. නිලන්ත පියසිරි

    ඔයාගේ මුල් ම උපසිරැසි යෙදුමට මෙන්ම මුල්ම ලිපියටත් සුබ පැතුම්. මාත් ඔන්න බෑවෙන්න දැම්මා. තව තවත් උප සිරැසි යෙදුමට දිරිය විරිය ලැබේවා. උප සිරැසට නැවතත් පිං.

  56. භාග්‍ය

    බොහොම ස්තුතියි

  57. Ela ela thank u wewa

  58. sms eka enna

  59. sinhala sub ekka films dunnata thank very much..Jayaweewa..

  60. මේ… ඒක නෙමෙයි කට්ට්ටියටම දැන් SMS එක එනවද…ලගදී ඉදන් මොනා හරි අවුලක්…?

  61. ~ඔන්න එහෙනම් මගෙනුත් උනුසුම් සුභ පැතුම්!….~

    තව තවත් නිර්මාණ වලට දායක වෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්…

  62. නියමයි. ස්තූතියි සහෝදරයා.

  63. thanks mamath bagannawa

  64. sinhala sub ekka film 1k.niyamai soho.onna mama bewa…………..

  65. සුභ පැතුම් 🙂 දිගටම ලියන්න. අපිත් බානවා…

  66. ela saho onna man banna damma.thanks saho ela maxaa wadak

  67. Yas ada mama 2nd thnx banawa mamath….. 🙂

  68. thanks dear

error: Alert: Content is protected !!