Monday , September 28 2020
Breaking News

Black Mass (2015) With sinhala subtitles| එෆ්.බී.අයි එක සහ අපරාධකරුවෙකු අතර ඇති වූ අපිරිසිදු ගිවිසුම…[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

1970 කාලයේදී දකුණු බොස්ටන් නගරයේ මැර කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. එෆ්.බී.අයි නියෝජිත ජෝන් කොනෝලි අයර්ලන්ත ජාතික ජේම්ස් වයිටි බල්ගර් නමැති අපරාධකරුවාව කැමති කරවා ගන්නවා එෆ්.බී.අයි එක සමඟ සහයෝගයෙන් වැඩ කරන්න, දෙගොල්ලන්ගේම පොදු හතුරා වන ඉතාලි අපරාධ කරුවන්ව (ඉතාලි මාෆියාව) තුරන් කරල දාන්න. ඒ දවස් වල “වයිටි” එතරම් ලොකු මැරයෙක් නෙවෙයි. නමුත් මේ කොනෝලි සහ වයිටි අතර ඇති කරගත් ගිවිසුම තුලින් ඉතාලි මාෆියා කල්ලිය තුරන් කර දමන නමුත් ඒ හරහා ජේම්ස් වයිටි බල්ගර් නමැති මැර වරයාට නීතිය මගහැර යාමට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ඔහු, ඔහුගේ කල්ලිය බොස්ටන් ඉතිහාසයේ ශක්තිමත්ම, බලසම්පන්නම සහ අනුකම්පා විරහිත මැර කල්ලි වලින් එකක් බවට පත් වෙන ආකාරය ඔයාලට මේ සිනමා පටය හරහා බලන්න පුලුවන්.

“ජේම්ස් වයිටි” ලෙස සුපිරි නළු Johnny Depp ගේද ජෝන් කොනෝලි ලෙස සම්මාන ලාභී නළු Joel Edgerton ගේද රංගනයන්ගෙන් වර්ණවත් වන මේ සලරුව සම්මාන ලාභී අධ්‍යක්ෂක Scott Cooper විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමා පටයක්. 2015 සැප්තැම්බර් 18 වන දින ඇමරිකාවේදී නිකුත් කෙරුණු පැය 2යි මිනිත්තු 3ක් පුරා දිවෙන මෙම සිනමාපටය මේ වන විටත් සිනමා සම්මාන උළෙල 12ක දී සම්මාන 11කට නිර්දේශ වීමට වගේම සම්මාන 5ක් දිනා ගැනීමටත් සමත් වී තිබෙනවා. තවද මෙම සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.1/10 ක අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 75%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.

ඉතිං හැමදාම වගේ මට මේ සිනමාපටය භාර දුන්න සමීර චතුරංග සහෝදරයාට ස්තූතිවන්ත වෙන ගමන් හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Black Mass (I) (2015)

 

 

700 MB (720p BR (x265)) කොපිය මෙතනින් බාගන්න

5552B33AA0C6909AB9145C57443359BB80FB1DA4

920 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

9945EEAFA4A2D711DC3AE542096B797E40940209

1.48 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න

DB27DEB69EF06FB3B5A1AE616E86D83FA55A6ED4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. thnks subata

  2. sub 1ta thanx machan..

  3. thank you macho..
    me wage story walata pattama asai.
    onna banawa
    ela ela
    jaya wewa…!!!

  4. වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තූතියි

  5. thank you sahoo!!!!!

  6. බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. thanks bro..

  8. දේශාන්

    thank you very much

  9. සබ් එකට ස්තුතියි සහොදරයා

  10. සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
    ජය වේවා…!!!

  11. ගොඩාක් ස්තුතියි…

  12. thanks bro

  13. #ChalinduDeshan(කිනා)

    jhonny depp nam ona magulak!

  14. Práðèép Üðäýàñgå

    දාන කං හිටියේ බ්‍රෝ… තෑන්ක්ස්

  15. මේක දානකල් බලන් හිටියේ
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
    ජය වේවා…!!!

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Biasecope.lk sinhala sub dana
    siyaluma sahodara /s ahodarian wetha liyami..
    new BR movie in this site.
    I tested……
    new ”YIFY” has come back agin…
    ”Audio 10 / Video 10”
    Best BR rip better than ETRG
    Karunakara gihin balala ewatath
    sub denna..please..

    https://yts.ag/browse-movies

  17. niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. හප්පටසිරි හිතුවට වඩා ඉක්මනට සුබ් එකත් ගෙනත් මෙන්න..නියමයි හසන්ත සහො..සබ් එකට තන්කූ…

  19. isuru neranjan

    goda dawasak balan hitapu film 1k tnx mcn

  20. නිරෝෂ්

    ස්තුතියි හසන්ත.ජයවේවා !

  21. Sajith Anthony

    මේක දානකල් බලන් හිටියේ
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
    ජය වේවා…!!!

  22. නියමයි මචන්..
    Johnny Depp එකක් නම් අතාරින් නෑ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  23. Johnny Depp ඉන්නවා නම් බලන්න ම එපැයි.
    ජය වේවා!!!!

error: Alert: Content is protected !!