Friday , September 18 2020
Breaking News

Black Sails [S01 – E01] | මුහුදු කොල්ලකරුවන් අවශ්‍යකර තිබේ !!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

Black Sails 2014

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු  Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන කියනවා නම් මේ මුහුදු මංකොල්ලකාරයෝ පිරිසක් වටා ගෙතුන කතාව පාදක කරගෙන තියෙන්නේ 1883 මැයි 23 ප්‍රකාශිත  Robert Louis Stevenson විසින් රචිත ස්කොට්ලන්ත පොතක් වන Treasure Island නමැති කෘතියයි. පාදක උන කෘතිය මේක උනත් මම අදසිට ඔබට සතිපතා ගෙනෙන මේ කතා මාලාව ඊට හාත්පසින්ම වෙනස් බවයි ආරංචිය. එනම් කෘතියේ දැක්වෙන කතාව යම් යම් වෙනස් කම් කර අලුත්ම ආකාරයකට ඔබ වෙත ගෙනවිත් තිබෙනවා. පළමු කොටස නිල විදිහට විකාශනය වෙන්න නියමිත ජනාවාරි 25 සෙනසුරාදා. නමුත් ඊට කලින් එහි පළමු කොටස අන්තර්ජාලය හරහා බලන්න Starz නාලිකාව අවස්ථාව ලබා දී තිබුනා. ඒ වගේම මෙහි දැනට ආරංචි විදිහට කොටස් අටක් පමණයි විකාශනය වෙන්නේ. අනෙක් ආරංචිය තමයි මෙහි දෙවන කතා මාලාව සඳහා වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා අවසානයි.  

ඉතින් මෙන්න මෙහෙමයි ආරම්භය සිද්ධ වෙන්නේ.  ෆ්ලින්ට් කියන්නේ මුහුදු කොල්ලකරුවන් රැගත් නැවක කපිතාන්වරයෙක්. මුලින්ම දකින්න ලැබෙන්නේ කැප්ටන් ෆ්ලින්ට් තවත් එංගලන්ත නැවක් මංකොල්ල කන ආකාරය. නමුත් ෆ්ලින්ට්ගේ අරමුණ හුදෙක්ම නැවක් කොල්ල කෑම පමණක්ම නෙමෙයි. ඔහු යමක් ලුහු බඳිනවා.  ඒ වගේම මේ මංකොල්ලකරුවන්ගේ නවා තැනක් තියෙනවා. කොල්ලකන සියලුම වස්තුව මෙයාලට මුදල් නොකර කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔවුන් ඒවා රැගෙන යනවා දූපතක් වෙතට. එහිදී මේ කොල්ලකන වස්තුව මිලට ගන්න තැරව්කරුවෙක් ඉන්නවා. ඔහු නමින් රිචඩ් ගෝත්‍රි.  මෙයා නිකන් අර අපේ ලංකාවේ වී ගොවියන්ගේ  අස්වැන්න කොල්ල කන වී මෝල් කාරයෙක් වගේ. අඩුවට අරන් වැඩියෙන් විකුණලා රජසැප විඳිනවා. ඉතින් කොල්ලකරුවෝ හැමෝම සෙට් වෙන තැන තමයි මේ දූපත. මේ රිචඩ් උන්නැහේට දුවෙක් එහෙමත් ඉන්නවා පොඩ්ඩයි කට සැර 😉

ඒ වගේම කියන්න ඕනේ මේ කතාවත් ස්පාටක්ස්ට නොදෙවෙනි නැහැ ඔන්න. 18+ හොඳේ. ඒ කිව්වේ මේ දූපත හරියට නිකන් මුහුදු මංකොල්ලකරුවන්ගේ රාත්‍රී සමාජ ශාලාවක් වගේ.  මම කලින් කිව්වනේ කැප්ටන් ෆ්ලින්ට් ගැන. මෙයා කැප්ටන් උනාට මාස ගානකින් හරිහමන් කොල්ලයක් කන්න බැරි වෙලා. වැලේ වැල් නැති නැව් ටිකක් තමා අහුවෙලා තියෙන්නේ. ඉතින් නැවේ ඉන්න සේවකයෝ උනත් වැඩි හිත හොඳකින් නෙමෙයි ඉන්නේ කැප්ටන්ගේ වැඩ ගැන. කැප්ටන් කමට ඇහැ ගහගෙන ඉන්න තවත් කෙනෙක් මේ නැවේම ඉන්නවා. ඒ කියන්නේ කැප්ටන් කමට ලාවට වගේ කණකොකා  අඬාගෙන එන්නේ.  ඉතින් මේ අභියෝග එක්ක කැප්ටන් ෆ්ලින්ට් හොයන්නේ මොනවද? ඔහුට කැප්ටන් කම තව දුරටත් රඳවා ගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔන්න පළමු රුවලේ ඇද ඇරගන්න මාත් එක්ක එකතු  වෙමු කියලා අලුත් මුහුදු කොල්ලකරුවන්ට අරාධනා කරනවා. එහෙනම් ඊළඟ කොටසත් එක්ක එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

I. (25 Jan. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                       All Episodes                          Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු …

Leave a Reply

Your email address will not be published.

80 comments

  1. මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #හසන්ත%%%%%

  2. Thnx for the sub

  3. බොහෝම ස්තූතියි සබ් එකට

  4. Dan thma season 1 blanne sub ekta thnx hasantha ayye

  5. Mamath balanna hadanne
    Tnx sub ekata

  6. Black sails බාගන්න ලින්ක් එකක් දාන්නකො

  7. vihanga dasanayaka

    Thanks Hasantha Ayiya

  8. Thanks Bro !!!

  9. complete season wala okkoma sub aka sare download kranna widihak nadda thank sub 1kata

  10. ane meke sub ikmanata dennako.

  11. mamath parakku waleA hari banewa… thank’s mcn sub 1ta

  12. හර්ෂණ

    එහෙනම් මමත් අද රුවලක් අදිනවා.. මොනා කරන්නද අව්රුද්දෙන් අව්රුද්දටනේ බන් රුවල් අදින්න වෙන්නේ

  13. Thanks, නියමයි නියමයි elaකිරි ජයවේවා!

  14. Thanks….

  15. බොහොම ස්තුතියි

  16. http://www.imdb.com/title/tt3495370/

    mekata sub denna puluwannam loku deyak…

  17. thax machan..

  18. Gayan Hewarathna

    bala balmuko ela katawk wage

  19. ඔය ගෙනත් තියෙන්නේ හසන්ත අයියා පට්ටම පටස් කථාවක්….
    සුපිරියි හොදේ… 🙂

  20. Thanks !!!!!!!!!!!!!!!!!!

  21. meka dekke adaneee. thanks hasantha

  22. මේක නම් සුපිරිම කාතවක් වගේයි. ඊ ලඟ උපසිරස ඉක්මනට දෙන්න කියලා ඉල්ලා හිටිනවා. බොහොම ස්තුත්යි.

  23. digatama adagena yamu harida……
    thnx ahh

  24. කාලෙකින් සුපිරි කතාවක් ඇවිත්…………

  25. thankzzzzzzzzz

  26. AA….h,
    Ayeth ithin pissu thamai. hasantha saho ayeth wedakata atha gahala. niyamai kollo… atha arinne ehema ne…. supiri ewa apita pennanna patan aran magadi damala gahala yanawa ehema newi ooon..(wihiluwak kale… apita umbawa wiswasai kollo…)
    thank you saho… jaya wewa…

  27. pattaaaaaaaaaaa

  28. ela ela spartacus num baluwa.ekath supiri.mekath patta ekak wei kiyala hithanawa.thanks

  29. digataama yamu machooo

  30. ela ela hasantha saho… mekath fatta kathawak wage…

  31. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. පෙර දසුනට දාපු උපසිරසිය දැකපු දවසේ ඉඳන් බලන් උන්නෙ මේක දෙනකම්. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  32. pattama tama..raha kara kara balanna lebewa..chirat kalayak sepen saneepen sub denna lebewa..

  33. paharak wage.potha nam patta.mekath a wagema athi ne?thank you.bro!

  34. mudiya / මුදියා

    හසන්ත සහෝ දෙනවනම් ඉතිං කොහොමෙයි අතඅරින්නෙ.
    ඕං බාන්න දානව.
    The Following ගැන එහෙම ආරන්චියක් නැද්ද.
    ආපු ගමන් ඒකත් ඕනි හොඳේ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

  35. maxxxaaaaaaaaaaaaa

  36. bohoma stuti saho…. .
    meka enakama tama balan hitiye… .

  37. “චූටී මල්ලි”

    එල එල
    ස්පටකස් වගෙ නම් මරු
    ඒ ෆලොවින්ග් එකෙ සීසන් 2 ඇවිත්
    සබ් දෙන්නකෝ සහෝ
    සබට තුති
    ඔබට ජය………………….

  38. නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  39. Thanks Saho…Bohoma Pin

  40. ‍ගම්‍‍බට්‍‍ටා

    නියමයි හසන්ත අයියේ….ගොඩාක් ස්තුතියි….

  41. thanks Saho… Bohoma Pin

  42. අප්පචියෝ මෙවගේ එකක් අත ඇරලා කොහොමද ජයවේවා, ස්තූතිවේවා, තෑන්ක්යූවේවා.මෙන්න බෑවා

  43. thanks machan

  44. එල කිරි දිගටම දෙමු

  45. fattama kathavak vage sahoo…..onna ehenam bagaththa….digatama one sahoooo…..thankss sahoo sub ekatahh….

  46. pattayi hasantha ayyeeee… dan nam ithin starz series ekak kiyapu gamn mathak wenne oyawa thama… 😀 ela ela

  47. thankz a lot bro.. storya supiriytama athi aniva..

  48. ela machan

  49. ශාන් විමුක්ති [විමා]

    තවම ඉස්පාටකස් අන්තිම කොටස් තුන බලන්ට බැරිවගියා බන්එක බලලා අර අන්තිඅම ඒකට කමෙන්ට් එකක් දැන්නම් හරිය තරහ ගන්ට එපා!
    එහෙනම් මේ පටන් ගත්තු ++18 වැඩේට ජයෙන් ජයම වේවා 😀
    සීසන් දෙකක්ම බලන්ට ඇහැකි එහෙමනම් ඕං

  50. Thanx bro!! 🙂

  51. ade ou ban akak iwara karagena dena aka hoda nikan sobaneytta subs nodi
    thanksssss

  52. හසන්ත මහත්තයට පින් අයිති වේවා …!!!

  53. adooooooooooooooooooo menna dala maru suddoooooooooooooooooooo

  54. ස්පාටකස්,The following sub tikth saho elatma dila tibuna..onna mekt balanna gannwa…thanks lot shao!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!(aa The following season 2 awilla 😉 )

  55. me tv series ekata sub denakn hitiyee..thnkzz sahooo

  56. බොහොම ස්තුතියි…!!! ^_^

  57. හර්ෂ ලහිරු

    මං ඒත් බැලුවා කොල්ලට අමතක වෙලාවත්ද කියලා
    මේක කලින්ම බාලා තියාගත්තා සබ්එක දෙනකන් හිටියෙ බොහොම ස්තුතියි සහො 😀 ජය

  58. wow……thanks

  59. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ වාසනාවන්, අනේ වාසනාවන්….තවත් රෑ 11 න් පස්සේ බලන්න කතාවක්…
    පට්ට කතාවක්..මෙන්න බෑවා..
    ජය වේවා..

  60. නලින්

    නියමයි හසන්ත අයියා! පට්ට කතාවකට වගේ මේ සැරේ අත තියලා තියෙන්නේ

    ජය වේවා!

  61. බොහොම ස්තුතියි….

  62. dinidu madushanka

    ela ela bro patta katawak wage jaya wewa

  63. චතුරංග සුරාජ් පෙරේරා

    අමුතු කතාවක් වගේ බලමු බලමු. නියමයි හසන්ත සහෝ දිගටම දෙමු.

    සබ් වලට බොහොම ස්තුතියි !!!

  64. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….මේක දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  65. Thnxzzzz saho

  66. bohoma sthithi saho,,,,

  67. Supiri kathawak wage txz

  68. Wow….maru 😉

  69. Thanks kolla balanna one

error: Alert: Content is protected !!