Wednesday , October 28 2020
Breaking News

Black Sails [S01 – E04] | රාත්තල් දොළහේ තුවක්කු..(18+)[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Black Sails 2014

අද මේ එකතු වෙන්න යන්නේ මේ කතාවේ හතරවෙනි කොටසත් සමඟයි. ඊට කලින් මම මතක් කරන්න ඕනේ අපේ මේ වෙබ් අඩවියෙන් කරන්නේ කවුරු හරි නිපදවපු රූපවාහිනී වැඩසටහනකට හෝ චිත්‍රපටියකට වෙනත් කෙනෙක් හදපු ඉංග්‍රීසි උපසිරසක් සිංහලට හරවලා ඒක නොමිලේ බෙදා දීමක්. සමහර වෙලාවට අප විසින්ම උපසිරැසි නිපදවපු අවස්ථාත් නැතුවම නෙමෙයි. එහෙම කරන නිසා තමයි අපි අද ලංකාවේ හොඳම වෙබ් අඩවි 25 තුල ඉන්නේ. ඒ නිසා අපි ඉදිරියටත් මේ වගේම අපේ සහෝදරවරු කැමති රූපවාහිනී වැඩසටහන් හෝ චිත්‍රපටි වලට උපසිරැසි නිසැකවම ලබා දෙනවා. සබ් ලබාදෙන සහෝදර සහෝදරියන්ගේ විවේකය අනුව තමා ඒක වෙන්නේ. අනික කරන දේ හරියට කරනවා, එහෙන් මෙහෙන් නොකර ඕනෙම දෙයක් පිළිවෙලක් ඇතුව මුල ඉඳන් කරනවා. ඒ වගේම අවසානයක් කරනවා. ඒ හින්දා තමයි අපි එක්ක මේවගේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්නේ. බලනවා ඇති අද මේ මොකෝ උනේ කියලා. 😉 අහන්න ලැබුනා මම මේ දෙන කතාව වෙනත් කෙනෙක් කරන නිසා කරන්න ගත්තා කියලා. එහෙම කියපු උන්දැගේ අවධානය පිණිස මම මේ ලින්ක් එක දෙන්නේ. කොපි කලේ කවුද කියල බලාගන්න එහෙනම් හොඳේ. මේ කතාවට උපසිරැසි දෙනවා කියල මම කිව්වේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 08 වෙනිදා අපේ සහෝදර වෙබ් අඩවිය වන බයිස්කෝප් මංසල තුලින්. සමාවෙන්න ඕනේ පලමු වතාවට මේ වගේ ඔයාලට අදාල නැති දෙයක් ගැන කියන්න උනාට. ඒවා පැත්තක තියලා අපි අපේ කතාවට හැරෙමු 😉

කලින් කොටසේදී උනේ කැප්ටන් වේන්ට එයාගේ කණ්ඩායම අහිමි උනා. නැව අහිමි උනා. කැප්ටන් ෆ්ලින්ට් එයා කොහොමහරි එයාගේ අරමුණු ඉෂ්ඨ කරගන්නවා. අන්තිමේ නිකම්ම වගේ නැවක් හම්බුනා. ඒ වගේම ගේට්ස්ට අලුත් තනතුරක් ලැබුනා. ඒ රේන්ජර් නැවේ කැප්ටන් තනතුර. ඒ වගේම මැක්ස් තාමත් එලනොර් එක්ක තරහින් ඉන්නේ. එහෙනම් අද කතාව ගැන පොඩියට ටිකක් කියන්නම් අද ෆ්ලින්ට් එයාගේ නැවේ ගමනට උවමනා දේවල් සකස් කරනවා. ඒ වගේම කලින් කොටසේදී මුණ ගැහුනා බර්ලෝ නෝනා සහ ෆ්ලින්ට් අතර යටගියාව අද කොටසින් දකින්න ලැබෙවී. ඒ වගේම බිලිට උසස් වීමක් ලැබෙන්නත් නියමිතයි. එහෙනම් ආයෙත් එන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා !!

II. (1 Feb. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                         All Episodes                          Next Episode >>

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. බොහෝම ස්තූතියි සබ් එකට

  2. බොහොම ස්තුතියි

  3. Tnx bro

  4. Thanks Bro !!!

  5. ane bn meka download wenne nane…torent enawa.et etanin no down..ganna widihak kiyahallakoooooooooooooooo

  6. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  7. Sub ekata thanx sahooo

  8. බොහොම ස්තුතියි…!!! ^_^

  9. well Done Saho……………..

  10. බොහොම ස්තුතියි

  11. Niyamai Bro. Niyama Series eka….

  12. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. තමුන්ට වඩා තදයෝ නෑ කියලා හිතන අයට වෙන්නෙ මොකක්ද කියලා උන්වත් දන්නෙ නෑ හසෝ. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  13. ela kiri putha,,,,,digatama oneeeeeeeeee..loku deyak sahoooo

  14. Patta Saho.,.. Thanks

  15. Thanx bro!! 🙂

  16. නලින්

    ස්තුතියි හසන්ත අයියා!

    ජය වේවා!

  17. Thank U Thank U Very Much Bro !!!!

  18. ela ela hasantha ayya… pattai honde…

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගණන් ගන්න එපා හසෝ…
    ඔය එක එක ගොන් බල්ලෝ කෑ ගැහුවට කදු පාත් වෙන එකක්යැ…
    උන් නිකං කතා කරන්නේ උන් මේ කතා නිපදවනවා වගේ නේ…
    ගොඩ ගැහිච්ච එව්වාඅ එහෙම්ම තියෙද්දී වෙන අලුත් එව්වා කරනවා..තව කියනව සිංහයෝ නැගිට්ටලු..අනේ ඉතිං මගේ කට..නැගිටලා මොකද්ද දන්නේ නැ කරේ..අර සමහරක් කතා මැදින් පටන් ගත්තේ සිංහයෝ නැගිට්ට හින්දා වෙන්න ඇති.. කැනහිලි වැඩ කර කර තමන්ට සිංහයෝලු..අනේ මෙහෙමත් මන්ද මානසිකයෝ..උන් නහින්නේ උන්ගේ කට හින්දමයි, උන්ගේ චේතනාව හොඳ නැහැ…අපි අපේ පාඩුවේ එලට වැඩේ කරමු හසෝ…ඔන්න සබයි ටොරන්ටුවයි ගත්තා..
    ඒත් මට අවුල් අර ලස්සන කෙල්ල නරක දර්ශන වලට ඉන්න ඒක ගැන අප්පා…
    ශික්…ගිය සතියේ කෙලත් ගාලම දුන්නා…

  20. “චූටී මල්ලි”

    හසා මරු ඈ….
    අනුන්ගෙන් කොපි කරන්න වැඩෙමනෙ නෙහ්
    සබට තුති
    ඔබට ජය…….

  21. නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  22. බොහොම ස්තුතියි සිංහල උපසිරැසට…
    සතියක් බලාගෙන උන්නා මේ කොටස එනකම්..

  23. sheharaka Dilshan

    සබ් එකට ගොඩක් ස්තුතියි 😀

  24. bohoma stuti saho… .

  25. Thanks.

  26. thanks bro

  27. dinidu madushanka

    ela ela bro jaya wewa

  28. බොහොම පින් සහෝ

  29. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..

  30. Anton priyashantha

    Hoore ස්තුතියි සහෝ..

  31. niyamai thaz ela ela degatama yamu…suba patum

  32. Elazzz…..denakann unneeee….thankss sahoo..

  33. niyamai saho……godak thanks

  34. thnkz..ikmanta dunnata..

  35. හර්ෂ ලහිරු

    එලකිරි හසන්ත සහො අද නම් පරක්කුවක් නැතුව දීලා තියෙන්නෙ 😛 හොද වැඩක් කරද්දි කාටද බං බාදානැත්තෙ
    ස්තුතියි සහො 😛 ජය

  36. ස්තුතියි සහෝ..

  37. හසන්ත මාරයි ආ

error: Alert: Content is protected !!