You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

Black Sails [S02 – E08] with Sinhala Subtitles | සමාවක් ලැබේවිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 6 votes.
Please wait...

blacksails S2E4

සොරි වෙන්න ඕනේ මේ කොටස කියපු විදිහට ඔයාලට දෙන්න බැරි උන එක ගැන. ඒ අතපසුවීම නිසා කොහොමහරි මම නමවෙනි කොටසත් තව පැයක් යනකොට ඔයාලට දෙන්න සූදානම් කරගත්තා. එහෙනම් මම කතාව ගැන විස්තරයට හැරෙන්නම්.

කලින් කොටසේදී සිද්ධ උන ලොකුම දේ තමයි අර්කා රත්තරන් ටිකට වෙන දේ. සිල්වර් උන්නැහේ තරම් කපටියෙක් නසාවූ දූපතේම නැති තරම්. කොහොමහරි රත්තරන් ටික තනියම බුක්ති විඳින්නයි කල්පනාව. ඒ වගේම ඒ ආරංචිය එක්ක කැප්ටන් ෆ්ලින්ට්ගේ කණ්ඩායම සහ කැප්ටන් හොර්නිගොල්ඩ් දෙන්නගේ කණ්ඩායම් අතර කරන්න ගිය ඡන්ද විමසීම කණපිට ගැහෙනවා. මොකද දැන් රත්තරන් නැත්තන් මෙයාලට වැඩ කරන්න අරමුණකුත් නැහැ. කවුරුත් කැමති නැහැ නිකරුනේ බලකොටුවක් අල්ලගන්න ගිහින් ජිවිතේ විනාශ කරගන්න. ඒ වගේම අන්තිමේදී කපටං ෆ්ලින්ට්ගේ කණ්ඩායමේ විෂබීජයක් උන ඩුෆ්රෙන්ස් උන්නැහේට බිලි හොඳ උගුලක් අටවන්නේ. අන්තිමේ එයාට සිද්ධ වෙනවා කණ්ඩායමෙන් ඉවත් වෙලා යන්න. ඒ වගේම මතක ඇති නේද කලින් කොටසේ අන්තිමේදී රිචඩ් ගෝත්‍රි යන අතරමග නතර උනා. ඒ වගේම ඒ මාර්ගයේ පිරිසක් හිටගෙන ඉන්නවත් දැක්කනේ.

එහෙනම් අද කොටසෙන් දැනගන්න පුළුවන් රිචඩ් උන්නැහේට වෙන්නේ මොකද්ද කියල. ඒ වගේම ෆ්ලින්ට් ආණ්ඩුකාර ඈශ්ට එයාගේ දියණිය නැවත බාරදීල සමගින් සන්ධාන වෙන්න යන්නේ. ඊට අමතරව වේන් වෙනම වැඩකට අත ගහලා. එහෙනම් පැයකින් ආයේ මුණ ගැහෙමු. නමවෙනි කොටසත් එක්ක. හැමෝටම ජය වේවා !!!

Black Sails (2014– ) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Check Also

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Sandarunimsara

    Sub ekata tnx bro

  2. බොහෝම ස්තූතියි සබ් එකට

  3. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  4. ashan lankanath

    Thanks …………..good luck …………………

  5. Thanks BRo !!!

  6. thanks bro…

  7. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  8. ඔන්න ගත්තා සහෝ….
    සබට තුති….
    ජයවේවා…!!!

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. බොහෝම ස්තුතියි සහෝ..
    සබි එකට බොහෝම පිං …

  12. Sub ekata thanx aaaaaa

  13. thanx……

  14. නියමයි මචෝ.
    දෙනකම් හිටියේ.
    ස්තුතියි සබ් එකට.

  15. සුපුන් මධුසංක

    Thanks saho…..

  16. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි ඈ…
    සුපිරි සුපිරියට දැන් කතාව යනවා..
    මම නිම ඊයෙම බැලුවා..
    සබ් එක හම්බුණා අඩු ගානකට..
    ඉතින් අරං බැලුවා නිකං හම්බෙනකම් ඉන්නේ නැතිව..
    ඇයි මෙයා.. රැකම් ගැනත් පොඩ්ඩක් ලියන්න එපයි…
    දැන් කැප්ටන් රැකමුත් රත්තරන් වලට ඇහැගහගෙන ඉන්නේ කියලවත්..
    එහෙනම් ආරංචි හැටියට 9 කොටහ සුපිරිලු නේ..
    ඔන්න ගන්නවා.. අදම බලනවා හොදේ…
    ජය වේවා!!

  17. niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  18. ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

  19. බොහෝම ස්තූතියි සබට….. ජය……

  20. thanks bro!

  21. ela mchan……….

  22. Thanks Bro !!Good Work

  23. හම්මේ එනකන් බලාගෙන හිටියේ එල එලස්……

  24. Thankz Machan………..

error: Alert: Content is protected !!