Sunday , November 29 2020
Breaking News

Black Sails [S03 – E06] with Sinhala Subtitles 18+ | තවත් ඉදිරියට. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 6 votes.
Please wait...

Black-Sails-S3P1

“කළු රුවල්” කතාමාලාවේ හයවෙනි කොටහත් ඔන්න අරන් ආවා! කලින් දෙන්න හිටියත් මේක දැන් තමයි ඉවරකරගන්න පුළුවන් වුනේ. අනිත් කොටසුත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව තරමක් පරිවර්තනය කරන්න අපහසු නිසාත් මේකට යන කාල වේලාව වැඩියි. එහෙනම් බලමු නේද මේ කොටසේ මොකද වෙන්නේ කියලා? කලින් කොටසේදී ෆ්ලින්ට් කියපු විදියට චාර්ල්ස්ව හොයාගෙන ඔහු ඉන්න දූපතට යනවා. හැබැයි ඉතින් චාර්ල්ස් එක්ක ටීචුත් ඉන්නවනේ. ෆ්ලින්ට්ගේ අදහසට ටීච් නම් කැමැතිවෙන්නේ නෑ. එතනින් එහාට වෙන දේ නම් කියන්නේ නෑ. කතාව බලලම දැනගන්නකෝ! පරක්කු වෙලා තියෙන එකේ මේ ඇති වගේ. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Black Sails (2014– ) on IMDb

 

 

A22657DCE03FA8510EACC24C32AC5EF01C912FB0
5443A64A3C626C5BE833732C3A081D18F486D900
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Check Also

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ …

Leave a Reply to අවන්ත එරා Cancel reply

Your email address will not be published.

16 comments

  1. Sandarunimsara

    Sub ekata tnx bro

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  4. Thanks Bro !!!

  5. Thanx ඉසුරු සහෝ sub වලට , 7.8.9.10 කොටස් ටිකත් ඉක්මනටම දාමු නේ. ජයවේවා

  6. machan,,deepu upasirasa walata sthuthie..ithuru episode tika denne kawadda..

  7. නලින් පෙරේරා

    ස්තූතියි වේවා ඉසුරු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  8. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. thnx bro…..

  11. සබ් එකට බෙහාෙම ස්තුතියි

  12. සබ් එකට බෙහාෙම ස්තුතියි……
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහාේ……
    ජය….

  13. ස්තුතියි මචන්…

  14. macho bates motel season 04 patan gaththa. ekatath sub ikmaninma danna bro.

  15. ස්තූතියි ඉසුරු අපි වෙනුවෙන් කරන කැපකිරීම හොඳින් තේරෙනවා. ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා

error: Alert: Content is protected !!