Saturday , June 19 2021
Breaking News

Black Sheep (2006) Sinhala Subtitles | මිනීමරු බැටළුවෝ [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 18 votes.
Please wait...

– අපෝ මේ මොන ජරාවක්ද මේ දීලා තියෙන්නේ?
– ඇයි එහෙම කියන්නෙ, ඔයා මේක බැලුවද?

– බලන්න දෙයක් නෑ, සත්තු මිනීමරන ෆිල්ම් වලට IMDB රේටින්ග්ස් අඩුයිනේ.
– පිස්සුද? මේකේ IMDB අගය 5.8 ක්.

– එහෙනම් සම්මාන එහෙමත් හම්බෙලා ඇතිනේ?
– නැතුව, සම්මාන 5ක් දිනාගෙන තියෙනවා.

– ඒ උනාට විශේෂ ප්‍රයෝග චාටර් ඇති.
– පිස්සුද? විශේෂ ප්‍රයෝග හදලා තියෙන්නෙ Lord of the Rings ෆිල්ම් එකෙත්
විශේෂ ප්‍රයෝග හදන්න දායක උන Weta Workshop සමාගම.

– මේක මොන වගේ අයට සෙට් වෙයිද?
– මිනීමරු සත්තු ඉන්න ඒවා බලන්න කැමති අයට, සොම්බි ෆිල්ම් බලන්න කැමති අයට.

– ඒ මොකෝ සොම්බි ෆිල්ම් බලන්න කැමති අයට සෙට් වෙයි කිව්වෙ?
– මේ ෆිල්ම් එකටත් සොම්බි තියරිය ඇප්ලයි කරලා තියෙන්නෙ..
බැටලුවෙක් මිනිහෙක්ව කෑවොත් ඌ බැටලු මිනිහෙක් වෙනවා…

– අඩේ සුපිරියක් වගේනේ..
– සුපිරියක් තමා, ගන්න කලින් ට්‍රේලර් එක එහෙමත් බලන්න…

– මොකක්ද මේකෙ වෙන සීන් එක?
– ජාන පර්යේෂණ විදයාගාරෙකින් නිදහස් වෙන ජාන වෙනස් කරපු බැටලු පැටියෙක්
ගොවිපලක බැටලු රංචුවක බැටලුවෙක්ව හපනවා.. ඒ බැටලුවා මිනීකන බැටලුවෙක් වෙනවා..
සොම්බි වසංගතයක් වගේ මේක අනිත් බැටලුවො ඔක්කොටම පැතිරෙනව..
උන්ගෙන් බේරෙන්න ගහන ගේම තමා තියෙන්නෙ..

– මේක පවුලේ සැමට බලන්න පුලුවන්ද?
– අපෝ බෑ ලොකුහිටියන්ට විතරයි. ඒ වගේම අප්පිරිය දර්ශන ගොඩයි.

එහෙනම් විනාඩි 87 ක් තනිවෙලා බලන්න මිනීකන බැටළුවොත් එක්ක. ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR  පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. Supiri thanks baiscope

  2. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  3. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  5. thanks..

  6. බොහොම ස්තුති සහෝ…

  7. Sohan bro, thwa mewa ona

  8. Sub එකට Thanks..
    මචං, Nawazuddin Siddiqui ඉන්න Serious Men (2020) එකේ සබ් දෙන්නකො..

  9. Thanks machanlaaa… පොඩි ඉල්ලීමක් තියෙනවා ජනප්‍රිය රූපවාහිණී කතා මාලාවකට උපසිරැසි ලැබුණෙ නෑ මාස ගානකින්.. පුලුවන්නම් මේ ඇඳිරිනීති කාලෙ ගෙදරට වෙලා බලන්න සුපිරි tv series එකක් අරන් එමුද ඉස්සර වගේ සෙට් එකම එකතු වෙලා..
    The expans, Grimm, Friends, Sons of anarchy, Seal Team, Riverdale, Salem,Europhia,American Horror story, The Unit, Roman Empire, The mist, X hunters වගේ එකක් හරි කමක් නෑ..

  10. Thanks for Sub!

  11. “wrath of man” sub dennkooo
    baiscope denkn bln inno thama

  12. Idunil Weerasinghe

    Thanks brother

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Thanks….jayawewa…..!

  15. තැන්ක්ස් මචන්..සුපිරි වැඩක්…ජය

  16. බොහෝමත්ම ස්තුතියි මේ කරන මෙහෙයට
    ඉදිරියටත් සබ් කරන්න කාලය ලැබේවා !

  17. Thank you for the subtitles…

  18. Thank you machn.digatam dumu..

  19. පුලුවන් නම් තව මේ වගේ මගහැරුනු ඒවා දෙන්න

  20. තැන්කු තැන්කු

  21. Sub ekata thank you very much..Wenas widihe lipiyak..Maru

  22. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  23. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..ජය.!!!!

  24. thank you for sinhala sub

  25. Thanks brother
    Keep it up

  26. සිංහල උපසිරසියට ස්තුතියි

  27. Sub akta thanks

  28. මේ වගේ ෆිල්ම් නම් අනිවා බලනවා super..බොහොම ස්තුතියි සහෝ ඔබට..

  29. lasitha sanasum

    Thanku sohan , sub eka enkn bala idpu fim ekak,

  30. Thank you සොහාන් අයියා 🙂 🙂

  31. Supun Kaushalya

    සහෝ පුළුවන් නම් Primal Fear , K-Pax ෆිල්ම් දෙකටත් සබ් කරන්න

  32. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සබ් එකට ලිපියෙන් නම් සුපිරියක් වගේ බලන්න ඕන

  33. Sohan Jayasooriya

    හැමෝගෙම කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි.. මාර සතුටුයි මෙහෙම කමෙන්ට් වැටෙනකොට..

  34. ඉසුරු

    Shark එකත් බැලුවා
    මේකත් ඒ වගෙම ඇති නෙහ්
    බොහොම ස්තුතියි බන්, උබලා නැත්නම් මේම ෆිල්ම් බලන්න තියා තිබ්බද කියලවත් දන්නෙ නෑ බන් අපි

  35. තෑන්ක්ස් වේවා
    මේව නම් සුපිරියි
    තව මේවා ඕනා

  36. බොහොම ස්තූතියි උපසිරැසියට

  37. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ඔබ උපසිරැසි සඳහා තෝරාගන්නා Horror, Thriller, Mystery කැටගරිය නියමයි. දිගින් දිගටම මෙම කැටගරි එකේ චිත්‍රපට දෙන මෙන් ඉල්ලමි. ස්තූතියි.

  38. Introduction එක නම් පට්ට.

  39. Meka tv eke pennuwa wage mathakai

    • Sohan Jayasooriya

      ඒක නම් වෙන්න අමාරුයි සහෝ.. ටීවී එකේ පෙන්නන්න අමාරුයි මේක.. එහෙනම් කොටස් කපලා පෙන්නුවද දන්නෑ..

      • Ehnm wena batalu seen ekak wennathi
        Meka balanna ona,thanks bn

        • Sohan Jayasooriya

          කියන්න බෑ හැබැයි රෑ වෙලාවක ටීවී එකේ පෙන්නුවද දන්නෑ සහෝ.. ට්‍රේලර් එක බලන්න කෝකටත්

  40. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  41. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..ජය..

  42. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  43. Thanks bokka❤️

  44. supiri macho…. wenasma widiyata post eka liyala thiyenava therena widiyata

error: Alert: Content is protected !!