Blind Detective (2013) | අන්ධ පරීක්ෂකතුමා…[සිංහල උපසිරැසි සමඟ]
මේක ජුලි 4 වැනිදා හොංකොං වලදී තමයි නිකුත් කරලාතියෙන්නේ.”Man Tam” (original title) කියලත් දීල තියෙනවා. Crime | Drama කියන වර්ගීකරණයට දාලා තිබ්බට නියම කොමඩි කෑලි ටිකකුත් තියෙනවා.
මෙයා අරුම පුදුම පරීක්ෂක කෙනෙක්.මෙයා කිව්වේ ”ජොන්සන්”(Andy Lau).ජොන්සන් ගේ ඇස් දෙකම පෙන්නේ නැහැ.ඒ අනතුරක් වෙලා තමයි එහෙම වෙලා තියෙන්නේ.නමුත් මෙයා නම් සුපිරි වැඩ කරුවෙක් තමයි. ටිකක් වෙලා ෆිල්ම් ඒක බලනකොට ඔයාලටම තේරෙයි.පොඩ්ඩක් හිතල බලන්නකෝ ඇස් පෙන්නේ නැති කෙනෙක් පොලිස් සේවයේ වැඩ කරනවා කියන්නේ කොහොමද කියලා? මෙයාට ඇස් නොපෙනී ගිහින් තියෙන්නේ පොලිසියට බැදුනට පස්සේ,නැත්නම් ඉතින් බැදෙන්නත් බැහැනේ නේද? කොහොම හරි මෙයාගේ හොදම යාලුවා තමයි ”සෙස්ටෝ ෆාබෝ”. ඒක කේස් එකක වැඩ කරනකොට මෙයාට පොලිස් කාන්තාවක් වන ”හු”(Sammi Cheng)සෙට් වෙනවා.එයා ජොන්සන්ගේ අසරණ කම් දැකලා අනුකම්පා කරනවා.පස්සේ ගෙදරත් එක්කන් යනවා. හු ගේ යාලුවෙක් අතුරු දහනවෙලා මිනී කියලා.එයාව හොයන මෙහෙයුම තමයි දැන් කරන්න යන්නේ.
ඒ උනාට ලේසි පහසු වෙන්නේ නැහැ ඒක..මේ අතරේ ජොන්සන් කෙල්ලෙකුට ආදරේ කරනවා.සෙට්වෙලා තියෙන්නේ හොදට ඇස් පෙනකාලේම තමයි..නමුත් ඇස දෙක පෙන්නේ නැති උනාම කෙල්ල ගැන බලා ගන්න සෙස්ටෝ ට බාර දෙනවා.සෙස්ටෝ නම් මරුම යාලුවෙක් තමයි,බලා ගන්න දුන්න කෙනා කෙල්ලව සෙට් කරගෙන බැදලත් එක්ක,මෙහෙම යාලුවෝ අපි අතරත් ඉන්නවා නේද?කොහොම හරි මේක ජොන්සන්ගේ අතටම අහු වෙනවා. ඔන්න ඔහොම තමයි කතාව තියෙන්නේ.ඔක්කොම කියන්න යන්නේ නැහැ එතකොට ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ.
ආදරය,විරහව,අසරණකම,විහිළු තහළු සහ ක්රියාන්විත කියන ඔක්කොම වගේ මේ ෆිල්ම් එකේ ගැබ් වෙලා තියෙනවා.මුලින්ම බාගන්න. පස්සේ බලන්න.රසවිදින්න.අපි වෙනුවෙනුත් මොනවා හරි කොටලා යන්න.පතනවා හැමෝටම ජයෙන් ජය……..
බයිස්කෝප් එකත් හරියට උසේන් බෝල්ට් වගේ. බොරුද මම අහන්නේ. අපිම වාර්තා තියනවා අපිම ඒවා කඩනවා.ඔන්න එහෙනම් ඒ විදියට අලුත් කරපු වාර්තාවක් අයෙමත් වතාවක් අද දවසේදී අලුත් වෙනවා, ඒ වෙන මුකුත් නෙමේ, මාසයක් තුලදී ලබා දීපු වැඩිම සිංහල උපසිරසි ගණන (142) කියන වාර්තාව. මතක ඇතිනේ මිට කලින් වතාවකුත් අපිම එක කැඩුවා. ඔන්න එහෙනම් උසේන් බෝලට් ස්ටයිල් එකෙන් නැවත වතාවක් අලුත් කලේ මසක් තුල උපසිරසි 158ක් ලබා දෙමින් එසේනම් මිතුරනේ. එම උපසිරසි 158 සදහා තමන්ගේ මහන්සිය කැපකල අපේ උපසිරසි කරුවන්ට වගේම ඒ අයව දිරිමත් කරලා අදහස් දක්වපු රසික ඔබ සැමටත් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ ආකාරයට ජයග්රාහි මාවතක ගමන් කරන්න එක්වෙලා සිටීම පිළිබදව. චිරන් ජයතු බයිස්කෝප්!
2761 downloads
Thanks ………………….good luck ……………………….
Thank you bro sub ekata..
ela wedak macho..thanks
Thanx for the sub saho…All the best for the Baiscope Team…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Thank You Sameera.
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ඇත්තටම නියම වැඩක්…….
Thanks !!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සමීර සහෝ…
patta
Many Thanks….
අලුත් වාර්තවක් ජය!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
elama thamai machan thank you wewaa….1
උපසිරැසියට බොහෝ තුති! චිරන් ජයතු බයිස්කෝප්!
උපසිරැසියට බොහෝ ස්තූතියි! ජය වේවා!
එළ,ඔන්න එහෙනම් ගන්නවා,thanks
“ආය මොන කතාද?!
මේ වගේ සිං සිං ගාල සබ් දෙන සෙට් එකක් ඉද්දි,..
කොහොමෙයි වාර්තා නොකැඩ තියෙන්නේ.
එල එල.
නියම බයිස්කෝප් එකක් වගේ.
බාගෙනම බලමුකෝ.
ස්තූතියි.
ජයවේවා!”
ස්තුතියි සහෝ,ජයවේවා.
චිරං ජයතු !
අඩෙ අප්පා පට්ට පහරක්නෙ.
අනිව බෑමක් තමයි.
සමීරයා දැන් සබ් දෙනව මල්ටි බැරල් ගහනව වගේ.
එලකිරි හොඳේ.
මාසෙන් මාසෙ දියුණු වෙන අපේ සයිට් එකට හා සයිට් එකේ හැමෝටම හදවතින්ම සුභ පතනවා.
ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
onna apith banawa. thanx සමීර brother..
එල එල වාර්තා තියන්නෙත් බයිස්කෝප් මංසල වාර්තා කඩන්නෙත් බයිස්කෝප් මංසල ..සබ් දෙන සියලුම සහෝදර සහෝදරියන්ට ජය වේවා ..සබ් එක දුන්න සමීර සහෝටත් ජය වේවා…
අනිවාර්යෙන් සහෝ. බොරු විකාර රණ්ඩු නැති, ඊර්ෂ්යා, කුහකකම් නැති එකම හොඳ කොල්ලෝ සෙට් එකක් ඉන්න වෙබ් අඩවිය බයිස්කෝප් තමයි. කොච්චර වට්ටන්න හැදුවත් ඒක කවදාවත් වෙන්නේ නෑ. හැමදාමත් අංක එකේ වෙබ් අඩවිය බයිස්කෝප්ම තමයි.
උපසිරැසියට බොහෝ ස්තූතියි! ජය වේවා බයිස්කෝප්!
නියමයි සමිර දිගටම මේ වගේ මැක්සා මුවි ටිකක් ගෙන්න වාසනාව ලැබේවා!
ජය වේවා!
baiscope eke dana ewa witarak bala oct download 70GB penala. lagadima eka 100GB karanna wede oyala karai wage. jaya wewa baiscope
Thanks for the subtitle..>!!! great !!!
ela machanla tawa demu
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
Machan Ubala Supirima Set Ekak…
Thaxx,… Baiscopelk ekata jaya…. Ela ela.
සහෝ සුපිරිතමා මම මේක බලන්නමයි හිටියෙ ඔන්න එහෙනම් මමත් බාන්න දෑම්මා එල
පට්ට මචෝ.
බයිස්කෝප් එකට ජයවේවා.
ජයවේවා බයිස්කෝප් 😀
ස්තුතියි සමීර සහො
supiri paharak wage
thanx sameera saho
thanks a lot brother
බයිස්කෝප් වැජබේවා!!!!!!!
WELDONE BAISCOPE…..(Y)
mey site akaman thoragaththa anka aka thama subs ithama hodata danawa anika site ake leysi ona deyak hoya ganna
jaya wadi wadiyen subs danna labeywa
දැන්නම් අපේ SLT කට්ටියට කනෙක්ෂන්
2, 3ක් වත් ගන්න වෙයි දෙන දීමට
ඔය ඉන්නෙ කස්ටියම අඩ අඩ හෙට වෙනකම්
අපේ හේවා එහෙම
ලබන මාසෙම මේකත් කඩලා දාමු
අනෙ හපොයි ලිපි ලැයිස්තුවට මක්කෙයි උනේ
කලින් විදිහ හොදා වගෙ එකෙන් පට පට ගලා සබ් හොයාගන්න
පුළුවන් අළුත් එකට වඩා
සබට තුති
ඔබට ජය………….
මැක්සා බයිස්කෝප් එක නම් කවදත්
bohoma pin
all the besy baiscope our no 1 site ever
niyamayi saho
එල බලන්න හිතෙන ටයිප් එකේ කතාවක් දිගටම සබ් දෙන්න
jayen jaya!!!
ලොවෙත් නෑ මේක නම් සුපිරි වගේ ඔන්න බාන්න දැම්ම
අලුත් වාර්තවක් ජය!
thanks
ela ela digatama mehema yamu gamane 😀
maxxa saho
මැක්සා වැඩක් 🙂
පට්ටම නළුවෙක් ඉන්නේ මේකේ බලන්නම ඕනේ අලුත් වාර්තව මරු මේ වාර්තාව අලුත් කරන්න කරන්න අපිට තමා දුක 🙁
ජය!
එල එල සමීරයෝ..
මේකනම් පට්ට කොරියන් බඩ්ඩක් වගේ…
කොල්ලෙක් ලග තියෙනවා කිව්වා, දැනට සබ ගන්නවා..
හෙට ෆිල්ම් එක උස්සන් එනවා..
ජයවේවා
Thanks
supiri wage txz
patta akak wage 158 ammmoooo maru
patta…
me bassala thiyenne ela bandayak.
මේන් මම එක වෙලා.
පාටියක් දිහන් :p
🙂