Tuesday , September 29 2020
Breaking News

Blindspot [S02 : E06] with Sinhala Subtitles | හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

Blindspot S2-1

ඔන්න ප්‍රමාදවෙලා Blindspot කතාමාලාවෙ හයවැනි කොටස ගෙනාව. වැඩ කිහිපයක් යෙදුනු නිසා ටිකක් ප්‍රමාද වුනේ. වැඩි කතාබහක් නැතුව කතාවට බහිමුකො එහෙනම්. අද ප්‍රධාන කතා කිහිපයක්ම දකින්න ලැබෙනව. පහුගිය කොටසෙ රෝමන් සඳහන්කරපු මෙහෙයුම අද ක්‍රියාත්මකවෙනව. ඒකට ජේන්ට සහභාගීවෙන්න සිදුවෙනව. ඒ අතරෙ පැටර්සන් ඇතුළු කණ්ඩායම කළු කුහරයේ ඡායාරූපය විකේතනය කරල ඒක ගැන තවත් තොරතුරු දැනගන්න ලැබෙනව. කළු කුහරයේ මෙහෙයුමට කර්ට් හා නාස්ට බල්ගේරියාවට යන්න සිද්දවෙනව. එහෙදි ඩග්ලස් වින්ටර්ව මුදාගැනීමේ මෙහෙයුමක් කරන්න වෙනව. කතාව බලන ගමන් දැනගන්නකො විස්තර… 😀

ඒ අතරෙ ජෝන්ස්ගෙ මළසිරුර ළඟ ඉඳල සපාටා මුණගැහෙන රීඩ් ට ඒ ගැටළුව විසඳගන්නත් සිද්දවෙනව. ඒකට සපාටාගෙ උදව් ලැබෙනව. ඒත් ගැටළුව තව තවත් අවුල්වෙනව විතරයි. එහෙනම් මම සමුගන්නම් මේ සතියට. ලබන සතියෙ හමුවෙමු.

ජයෙන් ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,…..! keep it up…

  2. Thanks ……………….good luck …………………

  3. tz sub ekata..jayawewa!!

  4. sub akata tks

  5. සිසිත

    ඉතුරු කොටස් ටිකට සබ් දීලා නැද්ද?

  6. sub okkotama godak sthurhi sahoooo….highly appreciate your work 😀 , thaks again

  7. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. prakku wela hri dunnane.. thankz bro.. sub 1 denknma htiya iwsgana..

  9. නියමයි සබ් එකට තෑන්ක්ස් රවිදු සහෝ
    #ජය

  10. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  11. නුවන් මානගේ

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් යුතුව අගය කරනවා..
    ස්තුතියි සහෝ..
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
    දිගටම sub දෙන්න

  12. Thanks macho…….jayawewa…..!

  13. බොහොම ස්තූතියි සහෝ….

  14. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ස්තුතියි සහෝ.
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  15. පරක්කු උනා නේද බ්‍රෝ,. කමක් නෑ,. දුන්නනේ පරක්කු වෙලා හරි,. එල එලම,. එනක්ම් බලාගෙන හිටියෙ,. තැන්ක්ස් බ්‍රෝ

  16. බොහොම ස්තූතියි සහෝ……

  17. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. මධුකප්‍රිය පෙරේරා

    සබට ස්තුතියි සහෝ,,

  19. උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  20. අශාන්

    එල කොල්ලෝ

  21. උපසිරැසියට ස්තුතියි සහෝ 😀
    Blindspot S02E06 720p HDTV HEVC x265
    Link :- 150mkv.pw/blindspot-s02e06-720p-hdtv-hevc-x265/

  22. උපසිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා…

  23. අම්මෝ, සෑහෙන්නෙ ප්‍රමාදයි බ්‍රෝ, Any Way Thanks…

  24. thx broo

  25. Thank you very much Friend

error: Alert: Content is protected !!