Monday , May 17 2021
Breaking News

Blindspot [S04 : E06] Sinhala Subtitles | 5G අවුල….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 12 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. අද මම ආවේ ඔයාල ආසාවෙන් බලන කතාමාලාවේ ඊලග කොටසත් අරගෙනයි. අද කතාවේත් වෙනද වගේම වෙනස් වෙනස් සිද්දි ගොඩාක් දකින්න ලැබෙනවා. ටිකක් පැහැදිලි කළොත්,

ටාශා සහ මැඩ්ලින් ජෝඩුවගේ අළුත්ම වැඩේ. මොකද්ද ආර්වෝ ව්‍යාපෘතිය කියන්නේ ?, රීඩ් ලොක්කට මොනව වෙයිද.කලින් කතාව බලන්න ඇතිනේ FBI එකේ රහසිගත ෆයිල් අරගත්ත විදිය, කවුද මේ GPA. උන් මොකද්ද කරන්නේ. මොකද්ද මේ 5G කතාව,  ඇයි වෙයිට්ස් GPA වැඩේට පස්ස ගහන්නේ ?, කවුද ක්ලෝඩිය කියන්නේ ?, බ්ලැක් මාකට් රැජින වයලට් එක්ක ජේන්ගේ වැඩේට මොනව වෙයිද ?

ඔය විතරක් නෙමේ. ඉදිරියට කතාමාලව ගොඩාක් රසවත් වෙයි. මොකද මට නිකමට හිතෙනවා සපාටා පෙනෙන විදියට මැඩ්ලීන්ටත් ශොට් එක දෙයි කියලා ඉවෙන් වගේ දැනෙනවා.

අද කතාවේ නම – ca ca candidate for cri-cri-crime.
imdb අගය – 8.2
විකාශය වුණේ – 2018/11/16……..

තෙරුවන්සරණයි. සුබ අනාගතයක්….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය webx264 පිටපත්  සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Check Also

ඩීමන් ස්ලේයර්: මූගන් ට්‍රේන් (2020) Sinhala Subtitles | අනන්ත දුම්රිය. [සිංහල උපසිරසි]

ඔන්න ලංකන් Weebs අපි හැමෝම බලන් හිටපු Demon Slayer: Mugen Train එකට උපසිරැසිය ගෙනාව. මේ …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. බොහොම ස්තූතියි සහෝ……

  2. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………….!

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. මෙම උපසිරැසිය web පිටපත් සඳහා කියලා තිබ්බාම කොර වෙලා ගියා.
    ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ HD එක.
    සබ් එක තියෙන්නෙත් HD එකට තමා නේ..

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා…

  5. thanks….

  6. sherlock_holmes1234

    pattaaaaaaaaaama

  7. sherlock_holmes1234

    elama

  8. Thank you very much

  9. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    තව ටිකයි….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු,….
    පට්ට වැඩක් මේකට සබ් දෙන්න පටන් ගත්ත එක….

  10. thanks brother

  11. tz sub ekata…..

  12. Thank You

  13. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

error: Alert: Content is protected !!